ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 5, 2016

වස පිටිකිරි රස කිරිපිටි ලෙසින් වෙළඳ පොළට ...!!!

වෙළෙඳපොලේ අලෙවි වූ ජනප්‍රිය සන්නාම යටතේ පාරිභෝගිකයා නොමඟ යවමින් එම නාමයයන් සුළු වෙනස් කිරීමකින් මෙම නිෂ්පාදන වෙළෙඳපොලට එවා ඇති අතර සම්පූර්ණ යොදය සහිත කිරිපිටි කිලෝග්‍රෑම් එකක් උපරිම මිල අභිබවා එම සිනි අඩංගු කිරිපිට් කිලෝග්‍රෑම් එකක් රුපියල් 830/= වෙළෙඳපොල තුල අලෙවි කරයි.

පටාචාරාව ලංකාවට එයි...!!!


"පටාචාරා" සිනමා සිත්තමක්‌ ලෙස අපේ රටේ නිර්මාණය කෙරිණි. මෙම අනුවේදනීය කතා පුවත සිනමාවට නැඟූ අනෙක්‌ රට වන්නේ නේපාලයයි.පටාචාරා කතාව බොහෝදෙනා අතර ප්‍රකටව ඇත්තේ ස්‌වාමියා, දරු දෙදෙනා, මවුපිය දෙදෙනා හා සහෝදරයාත්, සිටුමැඳුරත් යන මේ සෑම දේ එක්‌වර අහිමි වීමෙන් උමතු බවට පත්ව තම වස්‌ත්‍ර පවා නැතිව මහ මඟ නිරුවතින් දිව ගිය අන්ත අසරණ කාන්තාවක්‌ ලෙසිනි. එහෙත් ඒ අසරණ කාන්තාව පසු කලෙක බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබ බුදු සසුනේ පැවිදිව සියලු කෙළෙසුන් නසා මහරහත් භාවයට පත්ව උන්වහන්සේ ශාසනයෙහි විනයධර භික්‍ෂුණීන් අතරින් අග්‍රස්‌ථානය ලැබූ අයුරුත් පසුව ඒ මහ රහත් තෙරණිය, සැමියා දරුවන්, ඥතීන් නැතිවීමෙන් දුකට පත් බොහෝ අසරණ කාන්තාවන්ට පිහිට වෙමින් පුරාණ උතුරු ඉන්දියාවේ බුදු දහම ප්‍රචාරය කිරීමේ යෙදුණු අයුරුත් බොහෝ දෙනා නොදන්නා කරුණුය.

පසු කලෙක එතුමිය සිය ජයග්‍රහණය පිළිබඳ ව මෙසේ උදානය පළ කළා ය:
“නගුල්වලින් කෙත් සීසා බිජු වපුරා
දනෝ ධනය සොයාගනිති පවුල් රකිති
අලස නොවූ, උඩඟු නොවූ, සිල්වත් වූ
දහමෙහි බැඳි මා කිම නොලබනුයෙ නිවන්?
දෙපා දෙවූ දිය පොළොවේ ගලා ගොසින්
සිඳෙනු බලා අනිසය වටහාගත්තෙමි
ආජානීය අසකු දැමූ අස් ගොව්වකු
ලෙස නොදැමුණු සිත දමනය කරගත්තෙමි
සමාධියට පත් වූයෙමි එයින් පසුව
පහනක් ගෙන කුටියට ගොස් යහනේ හිඳ
පහළට ඇද්දෙමි එහි වූ තිරය එවිට
පහන නිවිණි – එලෙස ම මා තුළ පැවතුණු
කෙලෙස් ගිනි ද නිවී ගියා - නිවන් දිටිමි.

කොටි අණ පැතිරේ....කඳවුර අනතුරේ...!!!

වඩ්ඩුවක්‌කාල් නාවික හමුදා ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌. 
ප්‍රභාකරන් මුහුදු කොටි කණ්‌ඩායම මෙහි පවත්වාගෙන ගියා. ඊට එරෙහිව නිහඬව සිටි අපට දැන් විරෝධතා පානවා.

 ප්‍රභාකරන් සමග අවසන් සටන සිදුවූ මුලතිව්හි වඩ්ඩුවක්‌කාල්හි අක්‌කර 617 ක නාවික හමුදාවේ ගෝඨාභය කඳවුර ස්‌ථාපිත කිරීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධාන හා ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ දේශපාලනඥයන් කණ්‌ඩායමක්‌ එම ස්‌ථානයට ගොස්‌ විරෝධතාවක්‌ පවත්වා ඇත.

මරණයත් විකුණන් කන උතුරේ දේශපාලුවෝ....!!!

නැති සෙනේ යළි තමලනිට
 හිටපු කොටි ක්‍රියාකාරිනියට එන්නතක්‌ විද ඇතැයි දියත් වූ  සාවද්‍ය ප්‍රචාරයක්‌ නිසා උතුරු පළාත් සභා බලධාරීන් විසින් විමර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇති අතර එමගින්   ඔවුන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බව ආරක්‍ෂක ආරංචි මාර්ග දන්වයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.