ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 3, 2016

ලේක්හවුස් සේවකයන් අන්දන සභාපතියාට විරෝධය...!!!

සියලුම රජයේ සේවකයන් හට රුපියල් දස දහසක වැටුප් වැඩි කිරීමක් ලබා දෙන බව කියමින් බලයට පැමිණි ජනාධිපතිවරයා සහ හයිබ්‍රිඩ් ආණ්ඩුවේ සායම සෝදා දැමූ ලේක්හවුස් පාලකයන් සොච්චම් වැටුප් වැඩි කිරීමක් ලබා දීමට සැරසීම සම්බන්ධයෙන් සේවකයන් තුළ බරපතළ විරෝධයක් හට ‍ගෙන තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ අක්‍රීයව තිබෙන සාමූහික ගිවිසුම අත්සන් කර වැටුප් සහ දීමනා වැඩි කර ගැනීම සඳහා ලේක්හවුස් ආයතනයේ සියලු වෘත්තීය සමිති එක්ව කළ සාකච්ඡා අවසානයේ දී ලේක්හවුස් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල පවසා ඇත්තේ ඕනෑම නම් රුපියල් 305කින් වැටුප් වැඩි කළ හැකි බවය. එයද ලබන වසරේ සිටය.

ඈ බොල සිරිසේන මෙහෙම කිව්වෙ ඔයාගෙ කටිින්මද...?

හිටපු ඒකාධිපති රජා ගැන සිරිසේන ඵදා කියපු කථා අහන කොට අපිට නම් මාර හිනා...බලන්න ඔය ඕනම දේශපාළු හොර තක්කඩියෙකුට හැව අරින්න ...පාට මාරු කරන්න තත්පරෙන් පුළුවන් ....අපේ ජහමහනයා රවට්ටන ඵක මාර සුළු වැඩක්නෙ බලනකොට....නැද්ද.....? මුගෙ කථාව අහලම බලන්නකෝ...!!!වීඩියෝ සහිතයි

අම්මට ඩිජිටල්ගේ මං සුදනා ටෝක් ඵකක්....!!!

පාද යාත‍්‍රාවේ කුණුහරුප කිවුවා.. හරිම කැතයි.. අවිනීතයි.. – පාර්ලිමේන්තුවේ ‘කුණුහරුප King’ කියයි.. ඒකාබද්ද විපක්‍ෂය විසින් මහනුරව සිට කොළඹට ආ පාදයාත‍්‍රාව කුණුහරුපවලින් පිරී තිබුණු බව ඇමති හරීන් ප‍්‍රනාන්දු (  අම්මට ඩිජිටල් ) පවසයි. එය පාද යාත‍්‍රාවකට වඩා පාදඩ යාත‍්‍රාවක් වූ බවද ඇමතිරයා සඳහන් කලේය.වීඩියෝ සහිතයි

ශ්‍රී ලංකාව ඒඞ්ස් වැඩිවෙන රටක් ලෙස ලෝක ඒඞ්ස් සමුළුව නම් කරයි...!!!

ලෝක ඒඞ්ස් සමුළුව විසින් ශ‍්‍රි ලංකාව ඒඞ්ස් රෝගීන් වැඩිවන රටවල් අතරට නම් කර ඇත.
ජාතික ඒඞ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ පවසන්නේ ලෝකයේ රටවල් 79ක් එසේ ඒඞ්ද් වැඩිවන රටවල් ලෙස නම් කර ඇති බවයි.

"ඉන්දු-ලංකා පාලම අපි කොහොම හරි හදනවා." ඉන්දුනීසියාවෙදී මොරදෙන අපතයෙක් ...!!!

"පාලම ඉදිකිරීමට අපට සැලැසුමක් අපට තිබෙනවා එය ඉදිකිරීමේ හොද හැකියාවකුත් තිබෙනවා" යැයිඉන්දියාව හා ශ‍්‍රී ලංකාව ගොඩබිමින් යා කරමින් පාලමක් ඉදිකිරීමේ හැකියාවක් ඇතැයි ඇමැති කබීර් හෂීම් ඉන්දුනීසියාවේ පැවැත්වෙන ලෝක ඉස්ලාමීය ආර්ථික සමුළුවේ දොළොස් වැනි සැසිය අමතමින් පැවැසීය.

බුදු දහමට ජවිපෙ කරන්නේ මහා විනාශයක්...!!!

බුදුදහමට එරෙහිව කරන විනාශය සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණට සහ එහි නායක අනුර කුමාර දිසානායකට එරෙහිව මහානායක හිමිවරුන් වෙත නොබෝ දිනකින්ම පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

බිරිඳ රට සිටියදී දෙදරු පියෙකු දාහතර හැවිරිදි දැරියක රවටා පැහැරගෙන ගොසින්...!!!




පයාගල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ 37 හැවිරිදි සැකකරු 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවගේ පියාගේ වැල්ඩින් කම්හලේ සේවය කරමින් සිටියදී දැරිය සමඟ අනියම් සම්බන්ධතාවක්‌ පවත්වා ඇතැයිද සැකකරුගේ බිරිඳ විදේශ රැකියාවක නිරතව සිටින බවද පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇතැයි අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ.

පෝර්ට්සිටි ව්‍යාපෘතියට තුන්කොන් ගිවිසුමක්‌...!!!

පෝර්ට්‌සිටි ව්‍යාපෘතියේ අවශ්‍ය සංශෝධන ඇමැති මණ්‌ඩලය අනුමත කිරීමෙන් පසුව ව්‍යාපෘතිය සඳහා ත්‍රෙපාක්‍ෂික ගිවිසුමක්‌ ඉදිරියේදී අත්සන් කරන බව සම කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න  පැවසීය. ව්‍යාපෘතිය ඉදිකිරීම් ප්‍රමාද වීම ගැන රජය විසින් අදාළ චීන සමාගමට කිසිදු  ප්‍රමාද ගාස්‌තුවක්‌ ගෙවීමක්‌ සිදු නොකරන බවත් ඒ සඳහා අදාළ සමාගමට අමතර හෙක්‌ටයාර දෙකක්‌ බදු පදනම මත ගොඩකර ගැනීමට ඉඩ ලබාදෙන බවත් 
02 දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවසීය.
චීනයට ඉඩම් අයිතියක්‌ හිමිවන නිසා පසුගිය රජය සමයේදී ඉන්දියාව පෝර්ට්‌සිටි ව්‍යාපෘතියට විරෝධය පළ කළ බව ද ගුවන් ගමන් සඳහා තහංචි එනු ඇති බවට ඉන්දියාව ප්‍රකාශ කළ බව ද මේ නිසා ඉන්දීය විරෝධය දිගින් දිගටම එල්ල වූ බව ද හෙතෙම කීය.

ඔයාමඩුවට හමුදා අායුධ ගබඩා සංකීර්ණයක් ...!!!

ත්‍රිවිධ හමුදාවට අයත් පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා අනුරාධපුරය ඔයාමඩු ප්‍රදේශයේ ගබඩා සංකීර්ණයක්‌ ඉදිකිරීමට ඇමැති මණ්‌ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ත්‍රිවිධ හමුදා ක්‍රියාන්විත කටයුතු සඳහා භාවිත කළ පතරොම් හා වෙඩි ද්‍රව්‍ය විවිධ ස්‌ථානවල ගබඩා කර ඇති අතර ඒවා ජනතාව අඩු ප්‍රදේශයක ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව ගබඩා කිරීමට 2011 වසරේදී ද ඇමැති මණ්‌ඩල අනුමැතිය ලබාගෙන ඇත.

මූ කියන කරන හැටි මෙහෙමයි...!!!

මුං වගේ හොරිකඩ දේශපාළුවන්ට නොරැවටෙන්න....

ජනසටන පාද යාත‍්‍රාව ගැන ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර විසින් කොළඹදී පැවත්වන ලද මාධ්‍ය හමුවකදී කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් අලලා මේ දිනවල සමාජ ජාලාවල ඉහල ජනප‍්‍රියත්වයක් හිමිවී හුවමාරු වන විඩියෝවකි මේ.
වීඩියෝව බලන්න....

බටලන්දටවත් නැති සෙනෙහේ හදිසියේම ඇයි මේ....!!!

නපුංසක සංහිඳියාවක බෝඩ් ලෑල්ල යටින් ඵන ද්‍රෝහී පාවාදීම්...!!!රටට කොළේ වසා කරන මහා පාවාදීම ගැන පක්‍ෂ පාට සිහිනයෙන් මිදී වහා කියවන්න...!!!

සුදු වෑන් නඩුවට වහාම නීතිපති උපදෙස්‌ ඉල්ලයි...
 පසුගිය රජය සමයේදී සුදු වෑන් භාවිත කරමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි ද්‍රවිඩ ජාතික තරුණයන් 11 දෙනකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්‌ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයට වහාම උපදෙස්‌ ලබාදෙන ලෙසට නීතිපතිවරයා වෙත අධිකරණ පිස්‌කල්වරයා මගින් දැනුම් දීමක්‌ කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න  (02 දා) නියෝග කළාය.
2008 සැප්තැම්බර් 17 වැනිදා හෝ ඊට ආසන්න දිනවලදී සිදුවී ඇති එම අපරාධය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශන සිදුකළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ විමර්ශන වාර්තා සලකා බලා ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස්‌ අයෑද ඇතත් මේ දක්‌වා ලැබී නොතිබීම කෙරෙහි අවධානය යොමුකළ අතිරේක දිසා විනිසුරුවරිය එම නියෝගය කළාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.