ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 1, 2016

එහාට මෙහාට පනින ගෙම්බෙක්ගේ කථාවක්...!!!

පාද යාත්‍රාව පවත්වන්නේ ජාතික මැතිවරණයකට ආසන්නව මාස හය, හතක්‌ තිබියදියි. ඒ වගේම උද්ඝෝෂණ, විරෝධතා ඇතුළු නොයෙක්‌ විරෝධතා පවත්වා ජාතික බලවේග එකතු කරගෙනයි පාද යාත්‍රා පවත්වන්නේ. පාද යාත්‍රාව කියන්නේ උපවාසයක්‌ ආරම්භ කර එය මාරාන්තික උපවාසයක්‌ දක්‌වා යැමේ අවසන් ප්‍රතිඵලයයි. නමුත් මේ වකවානුව එවැනි දෙයකට එළඹෙන කාලයක්‌ ලෙස සලකන්න බැහැ.ජාතික මැතිවරණයක්‌ නොමැති වකවානුවක පාදයාත්‍රා පැවැත්වීම ඉක්‌මන් වැඩි යෑයි  දයාසිරි ජයසේකර 31 වැනිදාපැවැසීය.

ප්‍රසන්න රණතුංග නම් හොරාට එරෙහි නඩුව ...!!!

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක්‌ ලබා ගැනීමේ චෝදනාව යටතේ බස්‌නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමැති ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂිදීම සඳහා මෙම 30 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිනා ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක ආගමන හා විගමන පාලකවරයාට 01 දානියෝග කළේය.බස්‌නාහිර පළාත් සභාවට අයත් මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි අනවසර පවුල් 24 ක්‌ පදිංචි ඉඩමක්‌ එහි පදිංචිකරුවන් ඉවත්කර ලබාදෙනබව පවසා මුදල් ලබා ගැනීම ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා 15 ක්‌ යටතේ නීතිපතිවරයා විත්තිකරුවන් ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් ස්‌ටෙලා රණතුංග හා ව්‍යාපාරිකයකු යෑයි කියන නරේෂ් කුමාර් ෆාරිස්‌ නමැති තිදෙනාට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

එදා රටවටා හෙලිකොප්ටර්වල යමින් ජනතාවට කොකා පෙන් වූ බේබිලා අද මහා පාරේ...!!!

 හොඳම හොරු තමයි දිගටම පාද යාත්‍රාවේ හිටියේ.

අහස්‌ යාත්‍රාවල එදා කුමාරවරුන්ගේ රාත්‍රී සමාජ ශාලාවල නර්තනයන් බලන්නට නොහැකි වුවද, අද ප්‍රසිද්ධියේම කුමාරවරුන්ගේ නර්තනයන් බලන්නට ජනතාවට හැකි වී ඇතැයි ද කී රංජන් රාමනායකමෙසේද කීවේය.අහස්‌ යාත්‍රාවල ගිය කුමාරවරුන්ට අද පාද යාත්‍රාවලින් ගමන් කරවීමට ඉඩකඩ සැලසීම පිළිබඳව ජ්‍යෙතීර්වේදී සුමනදාස අබේගුණවර්ධනට ස්‌තුතිවන්ත වන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක පැවසීය.

මහනුවර සිට කොළඹට පැමිණෙන පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි...!!!



අප විශ්වාස කරන ආකාරයට වත්මන් ආණ්‌ඩුව මෙම පාද යාත්‍රාව ගැන වඩා සාධනීය ලෙස කල්පනා කළ යුතුය. ඒකාබද්ධ විපක්‍ෂයේ දේශපාලන අරමුණු කවරක්‌ වුවද, විශාල ජන බලයක්‌ ඒ වටා එක්‌රොක්‌ වන්නේ ඇයි දැයි යන කාරණය ගැන ආණ්‌ඩුව මීටත් වඩා කල්පනා කළ යුතු ය. පාද යාත්‍රාව නොව ආණ්‌ඩුවකට එරෙහි කවර උද්ඝෝෂණයක්‌ වුව විපක්‍ෂයකට සාර්ථක ලෙස සංවිධානය කර ගැනීමට හැකියාව ලැබෙන්නේ ආණ්‌ඩුව කෙරෙහි ඇති ජනතා විශ්වාසය යම් තරමකින් පළුදු වූ පසුව බව අමුතුවෙන් කිව යුතු නැත.

හොරුන් විරුන් කරනා විගණන පනත ...!!!

රාජ්‍ය තන්ත්‍රය නීත්‍යානුකූලව කටයුතු කිරීම අනිවාර්ය කාරණයකි. නීතියට පටහැනිව කටයුතු කිරීම සඳහා කිසිදු නීතිමය ආවරණයක්‌ නැත. මේ මොහොතේදී මූල්‍ය අපරාධ සම්බන්ධව කෙරෙන සියලු පරීක්‌ෂණ සිදුවන්නේ නීතියට පටහැනිව සිදුකෙරුණු ගනුදෙනු සම්බන්ධවය.
විගණන පනතට විරුද්ධව මතුවී ඇති කතිකාව හුඹස්‌ බියකි. පොදුවේ දේශපාලන පක්‌ෂ හා රාජ්‍ය නිලධාරීන් දෙකොටසටම වංචා සහ දූෂණ පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක්‌ නැත. මේ දෙපාර්ශ්වයම ජනතාවට පවසනුයේ වංචා සහ දූෂණ දුරලීමේ අවශ්‍යතාවයි. එහෙත් ප්‍රායෝගික තලයේදී එසේ සිදුනොවේ. මේ පනත මගින් රාජ්‍ය නිලධාරීන්ට මෙතෙක්‌ නොතිබූ ආරක්‌ෂණයක්‌ සැලසේ.

පොදු යහපත වෙනුවෙන් කරුපයියාගේ අනුකම්පාවක මහත ... මත්පැන් සමාගමකට ආණ්ඩුවෙන් දැවැන්ත බදු සහනයක්...!!!

මෙම දැවැන්ත බදු සහනය ලබා දී ඇත්තේ මෙම සමාගමට පමණක් වන අතර රේගු ආඥා පනත අනුව පොදු යහපත වෙනුවෙන් ආනයන බදු නිදහස දීමට මුදල් ඇමැතිට බලය හිමිය.මෙරට සමස්ථ බියර් වෙළදපලෙන් 85%ක් පමණ අත්පත්කරගෙන සිටින ලයන් බ්ලූවරි සමාගමට රජය විසින් ඉතා ඉහල බදු සහනයක් සලසා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.