ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 17, 2016

බයවී සිටි රනිලාට පණ ඇවිත්...!!!

තුර්කියේ හමුදා කුමන්ත්‍රණය පරාජයවීම සතුටක්‌
- අගමැතිගෙන් නිවේදනයක්‌..


තුර්කියේ හමුදා කුමන්ත්‍රණය පරාජය වීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන ලෝක ජනතාවගේ සතුටට කරුණක්‌ බව අගමැති රනිල් වික්‍රමසිංහ  විසින් නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන් වේ.
  එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

කෝ තොපේ සන්හිදියාව....

ආවේගවත්වූ නිසඳැසක් අපට ලැබී තිබුණා ඵය කිසිදු සංස්කරණයකින් තොරව ඉදිරිපත් කරන ලෙස අපෙන් කළ  ඉල්ලීම  අනුව  ඵය ඵසේම  මෙසේ  පළ  කරන්නෙමු ...!!! 

කෝ අර සෙක්සි පොන්සි  අධ්‍යාපන ඇමති .......
ඒකත් එක්කම තව එකෙක් ඉන්නව....

පාරවල් එක්කමනේ උසස් අධ්‍යාපනය ඒකට දුන්නේ.....
තොපි අර ගිනි කාශ්ඨක අව්වෙ දකුනේ ඉන්න පාසල් දරුවෝ ටික "සන්හිදියා අවුරුදු උත්සව " කියල මගුලක් අටවල සැමිනෙව්ව නේද........
කෝ තොපේ සන්හිදියාව....

ඉන්දියාවේ රත්තරං ඝාතනය කෙර් ...!!!

කිලෝග්‍රෑම් 3.5ක් බරැති රත්රන්  කමිසයක් හා රන් ආභරණ පැලඳු නිසා ඉන්දියාවේ රත්තරං මිනිසා ලෙස හැඳින්වූ දත්තා පූගේ නම් කෝටිපති 40 හැවිරිදි ව්‍යාපාරිකයා ඊයේ රාත්‍රියේ ඝාතනයට ලක්ව තිෙබ්
ඉන්දියාෙව් බටහිර  පූනේ ප්‍රාන්තයහි ජීවත් වූ දත්තා සල්ලි පොළියට දීමේ නිරතව සිටි අයකු බව පවසයි. ඊයේ රාත්‍රී උපන්දින සාදයකට සිය පුතා සමගින් සහභාගිවීමට ගිය අවස්ථාෙව් පුද්ගලයින් පිරිසක් දත්තා ට තියුණු අායුධවලින් පහරදී ඝාතනය කර අැත....වීඩියෝ සහිතයි

තව හමුදාව ඉවත් කරපියව්...!!! සංහිදියාවේ චන්ද්රිකාව කෝ

යාපනය විශ්ව විද්‍යාලයේ  සිංහල සිසුන් ඉලක්ක කරගෙන සිදු වූ මිලේච්ඡ ප්‍රහාරය අපි ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ලෙස දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය පවසයි.
මේ බව සඳහන් කරමින් එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ දැක්වෙයි.වීඩියෝ සහිතයි

ජාතිවාදියෝ කවුද? - ගෙවිඳු කුමාරතුංග පැහැදිලි කරයි [VIDEO]

රට බෙදන , බුදු දහමට හිමි තැන අහිමි කරන , අප වනසන 'ෆෙඩරල් සංහිඳියාව '

ආණ්ඩුව ගෙන එන්නට හදන නව ව්‍යවස්ථා සංශෝධනය හරහා අප අවුරුදු දහස් ගණනක් පුරා අප රැකගත් අපේ උරුමය අහිමි කරමින් ඇති බව ගෙවිඳු කුමාරතුංග  පෙන්වා දෙයි.

එක් පසකින් රටේ ඒකීයභාවය අහෝසි කර ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කර අප රට සදාකාලිකව එකිනෙකා මරාගන්නා කඳුළු දේශයක් කිරීමටත් අනික් පසින් බුද්ධාගමට ඇති ප්‍රමුඛස්ථානය අහෝසි කර වසර දහස් ගණනක් අප ආරක්ෂා කළ උරුමය අපට අහිමි කරමින් ඇති බවත් මේ ද්‍රෝහී පාවාදීම ආපසු නොහැරවුවහොත් අපේ මව්බිමේ අවසානය මේ ද්‍රෝහී පාලකයන් විසින් සළකුණු කරනු ඇති බවත් අවධාරණය කළේය.

හර්තාලයකට මග කියන උල්පත් තුනක්..!!!

විශේෂයෙන්ම රටක දේශපාලන විපර්යාසයක් සිදුවන්නේ නම් ඊට හේතුවන විකල්ප මාවත් කිහිපයක් ඇත.
ඉන් එකක් මහ මැතිවරණයයි. ඊළඟ කරුණ ජනමත විචාරණයයි. එවැන්නකට උදාහරණයක් ඉතාම මෑතකදි මහා බ්‍රිතාන්‍යයෙන් දැක ගන්නට ලැබුණි. තවත් අවස්ථාවක විධායකයේ මැදිහත්වීම මත පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ වෙනසක් සිදුවිය හැකිය. 2004 වසරේ අපට මෙරටින් ඊට උදාහරණයක් ලැබෙන අතර කැරලි විප්ලව මෙන්ම සාමකාමී මහජන උද්ඝෝෂණ හරහාද ආණ්ඩුමය වෙනස්වීම් සිදුව තිබේ. 1980 ගණන්වල සිට ලොව පුරා එවැනි ප්‍රපංචයන් දැකගන්නට ලැබුණි. ලතින් ඇමෙරිකාවේ හමුදා ආණ්ඩු පලවා හරිනු ලැබුවේ එවැනි මහජන උද්ඝෝෂණ සහ ප්‍රජාතන්ත්‍රවාදි විරුද්ධවීම් තුළිනි. සෝවියට් සමාජවාදී ආකෘතිය බිඳ වැටුණු 1980 සහ 1990 ගණන්වලදී සාමකාමී මහජන උද්ඝෝෂණ පැවතුණි.

බැදුම්කර වංචාවට පසු කරන ලද ලොකුම වංචාව...!!!

විදුලි බල මණ්ඩලය ගල් අගුරු මිලදී ගැනිමේදී සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ටාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කලද එය අධිකරණයේ හෘද සාක්ෂිය කලබන ලදී.
අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම නිෂ්ප්‍රභා කලද, මහජන මුදල් සම්බන්ධ කරුණක් බැවින්, අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය ආරක්ෂා කල යුතු බව පවසමින් නිර්දේශ 2 ඉදිරිපත් කරන ලදී. ඉන් එක් නිර්දේශයක කියවුනේ නුසුදුසු සමාගම සමග ඇති කොන්ත්‍රාත්තුව අවලංගු කල හැකි බවයි. නැවත තරගකාරී ක්‍රමයට ටෙන්ඩර් කැදවා මෙම ගනු දෙනුව සිදු කල හැකි බවට අධිකරණය නිර්දේශ කරන ලදී.
“Noble Resources International” නමැති සිංගප්පුරූ සමාගමක් අධිකරණයේ පිහිට පතා තිබුනේ සුදුසුකම් සපුරා තිබියදීත් 2015 වසරේ ගල් අගුරු ලබාදීමේ ටෙන්ඩරය වෙනත් සමාගමකට ලබා දෙමින් තමන්ට තිබු අවස්ථාව “Swiss Singapore Overseas” සමාගමට ලබාදීමෙන් මුලික අය්තිවාසිකම් උල්ලංඝණය වූ බව “Noble Resources International” සමාගම පෙත්සමෙන් පෙන්වා දෙයි.

තුර්කියේ හමුදා කුමන්ත‍්‍රණයක්..90ක් මරුට, 1200කට තුවාල, 3000ක් අත්අඩංගුවට [Video

තුර්කියේ පාලන බලය එරට යුද හමුදාව විසින් අත්පත් කරගෙන තිබේ. හමුදා ප‍්‍රධානියෙක් විසින් තුර්කි ජාතික රූපවාහිනියෙන් පවසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරක්ෂිත කිරීමට මෙම පියවර ගත් බවය.
රට පුරා හමුදා නීතිය සහ ඇඳරි නීතිය ක‍්‍රියාත්මක බවද ඔවුන් පවසා ඇත.
කෙසේ වෙතත් තුර්කි ජනාධිපති ටයිප් එරඩගන් පවසන්නේ මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ පුද්ගලයින්ට ඉහළ ම දඬුවම් ලබා දෙන බවත් මීට එරෙහිව ජනතාව විදි බැසිය යුතු බවත්ය. කුමන්ත‍්‍රණය හැකි ඉක්මනින් මැඩ පවත්වන බවද ඔහු සදහන් කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.