ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 15, 2016

යුද්ධ කාලේ තලංගම වැවට වැටුණු ජපන් යානාව...!!!

 මේ අතර යානා 2ක් අපගේ නිවසේ පියස්ස උඩ වෙඩි තබා ගත්තා. යානාවක දොරක් කඩාගෙන පාරට වැටුණා. ඒ සමගම එකක් ගිනි ගත්තා. ගිනිගත් යානය ළඟම ඇති තලංගම වැවට පාත්කෙරුවා. එවිට ඉදිරිපස නිවසේ සිටි ඒඩින් පෙරේරා මහතා මාත් සමග වැව පැත්තට ඉක්මනට දිව්වා. යානය වැව මැදටම වැටී තිබුණා. අපි දෙදෙනා වැවට බැස අඩි දෙකක් ජබුර වතුර ප්‍රදේශයට බැස්සා. එවිට මස් පෑගෙනවා වගේ කකුල්වලට දැනුනා. එය උස්සා බලන විට හිස නැති කඳක් මතු වුණා. පසුව අපි දෙදෙනා හිස නැති කඳ උස්සාගෙන ගොඩට ආවා. වැවේ බැම්ම උඩ කඳ තිබ්බා. නැවතත් වැවට බැස හිසසොයා බැලුවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.