වව්නියාව තාණ්ඩික්කුලමේ ඉදිකිරීමට යෝජනා වූ ආර්ථික මධ්‍යස්ථානය ඕමන්තට
රැගෙන යාමෙන් උතුරේ සිංහල ව්‍යාපාරිකයින් ඇතුළු ප්‍රදේශ රැසක
ව්‍යාපාරිකයින්ට හා ජනතාවට දැඩි අසාධාරණයක් වන බව කියමින් වව්නියාවේ
උද්ඝෝෂණයක් පැවැත්විණි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, July 13, 2016
විග්නේශ්වරන්ගේ පදේට නටන ජඩපාලනය...!!!
Posted by
lankanews
at
July 13, 2016
0
comments
Links to this post
Labels: chandrika, lankanews, mayithi, R.Sambanthan, ranil wickramasinghe, vigneshvaran, yahapaalanaya, විග්නේශ්වරන්
ගුවන් ලොක්කෝ තුන් දෙනාට කෝටි පහළොවක පඩි ගෙවලා...!!!
නව ආණ්ඩුව බලයට පැමිණි පසු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහල පරිපාලන තනතුර
සඳහා පත් කරන ලද නිලධාරීන් තිදෙනකුට වැටුප් ගෙවීමට එක් වසරකට ඇමරිකානු
ඩොලර් මිලියනයකට අධික මුදලක් වැයවන්නේ යයි ගුවන් සමාගමේ වෘත්තීය සමිති
පවසයි.
Posted by
lankanews
at
July 13, 2016
0
comments
Links to this post
Labels: lankanews, lines yahapaalanaya, srilanken air
පෞද්ගලික බස් ගාස්තුව අගෝස්තු 01 දා සිට සියයට හයකින් ඉහළ දමයි..!!!
පෞද්ගලික බස් ගාස්තුව ලබන මස 01 දා සිට සියයට
හයකින් ඉහළ දැමීමට 12 වැනිදා රැස් වූ කැබිනට්
මණ්ඩලය තීරණය කරන ලද බව ඊයේ වාර්තා වී තිබිණි. ඒ අනුව මෙතෙක්
රුපියල් අටක්ව තිබූ අවම බස් ගාස්තුව රුපියල් නවය දක්වා ඉහළ
දැමේ. වඩාත් නිවැරැදිව කිව්වොත් නැගලා බැස්සත් රුපියල් නවයයි.
මාරු කාසි පිළිබඳව කොහෙත්ම ගැටලුවක් ඇතිවන්නේ නැත. ඒ,
කොන්දොස්තරවරයා කොහොමත් රුපියල් දහයම අය කර ගැනීම අනිවාර්ය
බැවිනි. අවම බස් ගාස්තුව එසේ රුපියලකින් වැඩිවන අතර ඊට පසු
ගාස්තුව වන රුපියල් 12 ගාස්තුව රුපියල් 13 ක් වනු ඇත.
රුපියල් 15 ගාස්තුව රුපියල් 16 ක් බවට පත් වේ. රුපියල් 18
ගාස්තුව රුපියල් 20 ක් දක්වා වැඩි වේ. රුපියල් 20 ට වැඩි
ගාස්තු 6% ක ප්‍රතිශතයකින් වැඩිවේ.
Posted by
lankanews
at
July 13, 2016
0
comments
Links to this post
Labels: lankanews, mayithi, ranil wickramasinghe, sri lankan people and bus, vat, yahapaalanaya
ඉන්දියාව, ලංකා මුහුදත් නිත්යනුකුලවම කොල්ල කෑමට සැරසෙයි...!!!
දකුණු ඉන්දීය ධීවරයන් විසින් ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධීව සිදුකරන
මත්ස්‍ය සම්පත කොල්ලකෑම නතරකිරීම සදහා විසදුම ලෙස ඉන්දියාව විසින් බලපත්‍ර
ක්‍රමයක් යෝජනා කර ඇත. ධීවර අමාත්‍යාංශයේ නිළධාරීන් මේ සම්බන්ධයෙන් දක්වන
ප්‍රතිරෝධය හේතුවෙන් එම නිළධාරීන් දැනුවත් කිරීමකින් තොරව රනිල් ,
ධීවර අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා විසින් දැන් මේ යෝජනාව “සළකා බලමින්
සිටින“ බවද වාර්තා වේ.මෙම යෝජනාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව ආරක්ෂක
ලේකම්වරයා මාධ්‍යයට පවසා ඇත.
Posted by
lankanews
at
July 13, 2016
0
comments
Links to this post
Labels: india fish, lankanews, mayithi, narendra modi, ranil wickramasinghe, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
