ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 13, 2016

විග්නේශ්වරන්ගේ පදේට නටන ජඩපාලනය...!!!

වව්නියාව තාණ්ඩික්කුලමේ ඉදිකිරීමට යෝජනා වූ ආර්ථික මධ්‍යස්ථානය ඕමන්තට රැගෙන යාමෙන් උතුරේ සිංහල ව්‍යාපාරිකයින්  ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයින්ට හා ජනතාවට දැඩි අසාධාරණයක් වන බව කියමින් වව්නියාවේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

ගුවන් ලොක්කෝ තුන් දෙනාට කෝටි පහළොවක පඩි ගෙවලා...!!!

නව ආණ්ඩුව බලයට පැමිණි පසු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහල පරිපාලන තනතුර සඳහා පත් කරන ලද නිලධාරීන් තිදෙනකුට වැටුප් ගෙවීමට එක් වසරකට ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික මුදලක්‌ වැයවන්නේ යයි ගුවන් සමාගමේ වෘත්තීය සමිති පවසයි.

පෞද්ගලික බස්‌ ගාස්‌තුව අගෝස්‌තු 01 දා සිට සියයට හයකින් ඉහළ දමයි..!!!

පෞද්ගලික බස්‌ ගාස්‌තුව ලබන මස  01 දා සිට සියයට හයකින් ඉහළ දැමීමට 12 වැනිදා රැස්‌ වූ කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කරන ලද බව ඊයේ වාර්තා වී තිබිණි. ඒ අනුව මෙතෙක්‌ රුපියල් අටක්‌ව තිබූ අවම බස්‌ ගාස්‌තුව රුපියල් නවය දක්‌වා ඉහළ දැමේ. වඩාත් නිවැරැදිව කිව්වොත් නැගලා බැස්‌සත් රුපියල් නවයයි. මාරු කාසි පිළිබඳව කොහෙත්ම ගැටලුවක්‌ ඇතිවන්නේ නැත. ඒ, කොන්දොස්‌තරවරයා කොහොමත් රුපියල් දහයම අය කර ගැනීම අනිවාර්ය බැවිනි. අවම බස්‌ ගාස්‌තුව එසේ රුපියලකින් වැඩිවන අතර ඊට පසු ගාස්‌තුව වන රුපියල් 12 ගාස්‌තුව රුපියල් 13 ක්‌ වනු ඇත. රුපියල් 15 ගාස්‌තුව රුපියල් 16 ක්‌ බවට පත් වේ. රුපියල් 18 ගාස්‌තුව රුපියල් 20 ක්‌ දක්‌වා වැඩි වේ. රුපියල් 20 ට වැඩි ගාස්‌තු 6% ක ප්‍රතිශතයකින් වැඩිවේ.

ඉන්දියාව, ලංකා මුහුදත් නිත්‍යනුකුලවම කොල්ල කෑමට සැරසෙයි...!!!

දකුණු ඉන්දීය ධීවරයන් විසින් ලංකා මුහුදු සීමාවේ නීතිවිරෝධීව සිදුකරන මත්ස්‍ය සම්පත කොල්ලකෑම නතරකිරීම සදහා විසදුම ලෙස ඉන්දියාව විසින් බලපත්‍ර‍ ක්‍ර‍මයක් යෝජනා කර ඇත. ධීවර අමාත්‍යාංශයේ නිළධාරීන් මේ සම්බන්ධයෙන් දක්වන ප්‍ර‍තිරෝධය හේතුවෙන් එම නිළධාරීන් දැනුවත් කිරීමකින් තොරව රනිල් , ධීවර අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා විසින් දැන් මේ යෝජනාව “සළකා බලමින් සිටින“ බවද වාර්තා වේ.මෙම යෝජනාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතින බව ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යයට පවසා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.