ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lan[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 11, 2016

තවත් නීලකාස හොරෙක් ඇතුළට ගනී.. නමුත් ලබන 18 ඵළියේ...!!!

  මහින්ද සිය කිරුළ දැමීමට සූදානම්ව සිටි .බිලියන් ගණනින් මහජන මුදල් හොරා කෑ මිනීමරු හොර නීතිඥයා

නාමල් අත් අඩංගුවට ගනී .නමුත් සාඨක සුණඛ බැසිලා මෙන් දින ගණනකින් මේ හොරාද ඵළියට දමනු ඇත.
දළදා වීදියේ කාර් රේස් තැබීම
 ලේකම් තරුණියක් තබා ගනිමින් ඊට මසකට ඵක් ලක්‍ෂ ගණනක වැටුප් ඵයාලංකා විියදමින් ගෙවීම.
තාජුඩීන් ඝාතනය.
කෝටි බිලියන ගණනක් මුදල් ඇති ආයතන ගණනාවක හිමිකරුවීම...
මුන්ගේ ලම්බෝගිනි කාර් ආණ්ඩුව පෙරළිමට දින ගණනාවකට පෙර ඵයාලංකා යානාවක් මගින් රටින් පිට කරන ලදී.

සකිර් නායික් ගේ අන්තවාදී Peace TV එක බංග්ලාදේශය තහනම් කරයි.බංග්ලාදේශේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ...!!!

ඉස්ලාමීය රූපවාහිනී නාලිකාවක් වූ, ඉස්ලාමිය දේශකයෙකු වන සකීර් නායික් ගේ Peace TV නමැති ජාතිවාදී රූපවාහිනී නාලිකාව බංගලාදේශයේ තහනම් කර ඇත.
පැය 24 පුරාම විසුරුවා හරින මෙම නාලිකාව ලංකාවේද විකාශය කරනු ලබනවා.බංගලාදේශ රජය පවසන්නේ මෙම නාලිකාවේ දේශනා තරුණ පිරිස් අන්තවාදී අදහස් වලින් පුරවන බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.