ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 10, 2016

මෙන්න කොන්ද පණ ඇති භික්‍ෂුවක්....!!!

මඩකලපු මංගලාරාම හිමයෝ ජනපතිගේ නමට කුළුගෙඩිගෙන් ගසා ඵලකකය ගලවා විසි කරයි..තිත්ත  සිංහලෙන් බැණ වදී..

ඊයේ දිනයේ මඩකලපුවේ සංචාරයක නිරත වූ ජනාධිපති  සිරිසේන මඩකලපුව මංගලාරාම විහාරස්ථායේ නව විහාර මන්දිරය විවෘත කිරීමට වෙලාවක් නැතැයි කියා පැමිණයේ නැති බව පවසමින් විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් කුළුගෙඩියෙන් ගසා ජනපතිගේ නම සඳහන් සමරු ඵලකය ගලවා විසි කර ඇත.
ඵලකය කඩා දමන අවස්ථාවේ සුමනරතන හිමියන් විසින් දැඩි ආවේගශීලීව අමු තිත්ත  සිංහලෙන් බැණ වදින අයුරුද දක්නට ලැබින.

[Video]

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.