මුස්ලිම් ජාතික කාළකණ්නි මස් වැද්දා ඇතුළු පිරිසට ඇප තීන්දුව ලබාදී නිදහස් කළේද මුස්ලිම් ජාතික විනිසුරුවරයෙකී...සළකා බැලිය යුතු විශේෂත්වය ඵයයි...!!!
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, July 9, 2016
නකල්ස් රක්ෂිතයේ සත්තු දඩයම් කළ හයකට ඇප...!!!
Posted by
lankanews
at
July 09, 2016
0
comments
Links to this post
Labels: animal killers, animals rights, candy, fece book, lankanews, Saad Sharaff, save the animal, srilanka
හොරගොල්ල වලවුවේ මකුළු දැල් කඩයි.. විමුක්ති දේශපාලනයට.. ලංකාවේ නවතින්න එයි..
අප්පගෙන් පුතාට අම්මගෙන් පුතාට යන දේශපාළු උරුමයේ යථාර්ථ සාධකයක්...!!!
‘උඹලා සිංහලද.. මෙහේ ඉන්න අයිතියක් නෑ..’ ආරුගම්බේ සංචාරක හෝටලයකට පහර දේ..!!!
ආරුගම්බේ හි පිහිටි ප්‍රකට සංචාරක හෝටලයක් වන ‘බේ විස්ටා හොටෙල්’ වෙත කඩා වැදුනු කණ්ඩායමක් විසින් පහර දීමක් සිදු කර තිබේ.
අද අලූයම 02.00ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් කොළඹ සිට පැමිණි සංචාරකයින් පිරිසක් ඉලක්ක කරමින් මෙම පහර දීම සිදු කර ඇති බවට හෝටල හිමිකරු ගැමැණු පෙරේරා පොලීසියට පැමිණිලි කර තිබේ.
‘උඹලා සිංහලද.. උඹලට මෙහේ ඉන්න අයිතියක් නෑ..’ කියමින් මෙම පිරිස පහර දුන් බව පවසන හෝටලයේ හිමිකරු පවසන්නේ වගකිවයුත්තන් හැදිහත් වී තත්වය පාලනය නොකල හොත් ප්‍රදේශයේ ජාතිවාදී ගැටුමක් ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇති බවයි.
විපක්ෂයට 80%ක් කියූ ජනපතිට දෙරණේ චතුරගෙන් ගින්දර ප්‍රතිචාරයක්… [Video]
පුද්ගලික රූපවාහිනි නාලිකාවල ප්රවෘත්ති විකාශයන්ගෙන් 80%ක් පෙන්වන්නේ ආණ්ඩුවට විපක්ෂ පුවත් බවත් ආණ්ඩුවට හිතවත් පුවත් පෙන්වන්නේ 20% ක් බවටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පසුගියදා කල ප්‍රකාශයට දෙරණ රුපවාහිනියේ චතුර අල්විස් විසින් දෙරණ අරුණ වැඩසටහනේදී අපූරු ප්‍රතිචාරයක් දැක්වීය. ඔහු කියා සිටියේ රට පුරා විරෝධතා පැවතෙද්දී ඒවා විකාශණය නොකර ඇමතිවරුන් ගොස් පැල සිටුවන ඒවා පෙන්වන්නේ කෙසේද කියායි.
Posted by
lankanews
at
July 09, 2016
0
comments
Links to this post
Labels: chathura, derana, deranatv, lankanews, meithreepala sirisena, yahapalanaya
වැට් ගැන ආණ්ඩුවට බැණීම ජාත්‍යන්තර කුමන්ත්රණයකි...!!!
ආණ්ඩුව රටේ ජනතාවගේ බැරි අමාරුකම් හොඳින්ම තේරුම් ගෙන සිටින
බව පෙනෙන්නට
Posted by
lankanews
at
July 09, 2016
0
comments
Links to this post
Labels: corruptions ravi, fake ravi, lankanews, ranil, ravi karunanayake, ravi karunanayke, ravindran kaupayya, yahapalanaya
ඉහගෙන කන කපටි කරුපයියාගේ අළුත්ම පොත...!!!
වැට් වැඩි කලේ රාජපක්ෂලා කල විනාශය නිසා.. එන වසරේ අඩු කරනවා..!!!
ඉහල දමන ලද වැට් බද්ද එන වසරේ පහත දමන්නේ යයි මුදල් ඇමති කරුපයියා අද කොලඹදී පැවති වැඩසටහනකදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
Posted by
lankanews
at
July 09, 2016
0
comments
Links to this post
Labels: corruptions ravi, fake ravi, lankanews, ranil, ravi karunanayake, ravi karunanayke, ravindran kaupayya, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
