ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 9, 2016

නකල්ස් රක්ෂිතයේ සත්තු දඩයම් කළ හයකට ඇප...!!!

  මුස්ලිම් ජාතික කාළකණ්නි මස් වැද්දා ඇතුළු පිරිසට ඇප තීන්දුව ලබාදී නිදහස් කළේද  මුස්ලිම් ජාතික විනිසුරුවරයෙකී...සළකා බැලිය යුතු විශේෂත්වය ඵයයි...!!!



නකල්ස් රක්ෂිතය ආශ්‍රිත වනජිවි පනත මගින් ආරක්ෂා කරන දුර්ලභ ඝනයේ මුවන්, මීමින්නන්, ඉත්තෑවන් ඇතුළු සතුන් දඩයම් කළ බව සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි  පුද්ගලයන් හයදෙනා ඇප මත මුදා හරින ලෙස තෙල්දෙණිය දිසා විනිසුරු එම්.එච්.පරික්ඩීන්  නියෝග කළේය.
එක් සැකකරුවකුට රුපියල් 25000 බැගින් හය දෙනාට වෙන වෙනම දඩයක් ද එක් අයකුට ලක්ෂයක ශරීර ඇප දෙකක් ද නියම කැරිණි.

හොරගොල්ල වලවුවේ මකුළු දැල් කඩයි.. විමුක්ති දේශපාලනයට.. ලංකාවේ නවතින්න එයි..

අප්පගෙන් පුතාට අම්මගෙන් පුතාට යන දේශපාළු උරුමයේ යථාර්ථ සාධකයක්...!!!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග ඉතා ඉක්මනින් මෙරට දේශපාලනයට පිවිසෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

‘උඹලා සිංහලද.. මෙහේ ඉන්න අයිතියක් නෑ..’ ආරුගම්බේ සංචාරක හෝටලයකට පහර දේ..!!!

ආරුගම්බේ හි පිහිටි ප‍්‍රකට සංචාරක හෝටලයක් වන ‘බේ විස්ටා හොටෙල්’ වෙත කඩා වැදුනු කණ්ඩායමක් විසින් පහර දීමක් සිදු කර තිබේ.


අද අලූයම 02.00ට පමණ ත‍්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් කොළඹ සිට පැමිණි සංචාරකයින් පිරිසක් ඉලක්ක කරමින් මෙම පහර දීම සිදු කර ඇති බවට හෝටල හිමිකරු ගැමැණු පෙරේරා පොලීසියට පැමිණිලි කර තිබේ.
‘උඹලා සිංහලද.. උඹලට මෙහේ ඉන්න අයිතියක් නෑ..’ කියමින් මෙම පිරිස පහර දුන් බව පවසන හෝටලයේ හිමිකරු පවසන්නේ වගකිවයුත්තන් හැදිහත් වී තත්වය පාලනය නොකල හොත් ප‍්‍රදේශයේ ජාතිවාදී ගැටුමක් ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇති බවයි.

විපක්‍ෂයට 80%ක් කියූ ජනපතිට දෙරණේ චතුරගෙන් ගින්දර ප‍්‍රතිචාරයක්… [Video]

පුද්ගලික රූපවාහිනි නාලිකාවල ප‍්‍රවෘත්ති විකාශයන්ගෙන් 80%ක් පෙන්වන්නේ ආණ්ඩුවට විපක්‍ෂ පුවත් බවත් ආණ්ඩුවට හිතවත් පුවත් පෙන්වන්නේ 20% ක් බවටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  විසින් පසුගියදා කල ප‍්‍රකාශයට දෙරණ රුපවාහිනියේ චතුර අල්විස් විසින් දෙරණ අරුණ වැඩසටහනේදී අපූරු ප‍්‍රතිචාරයක් දැක්වීය. ඔහු කියා සිටියේ රට පුරා විරෝධතා පැවතෙද්දී ඒවා විකාශණය නොකර ඇමතිවරුන් ගොස් පැල සිටුවන ඒවා පෙන්වන්නේ කෙසේද කියායි.

වැට්‌ ගැන ආණ්‌ඩුවට බැණීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි...!!!

ආණ්‌ඩුව රටේ ජනතාවගේ බැරි අමාරුකම් හොඳින්ම තේරුම් ගෙන සිටින බව පෙනෙන්නට

තිබේ. ඊට හොඳම උදාහරණය අත්‍යවශ්‍ය භාණ්‌ඩ ගණයට වැටෙන ගුවන් යානා සහ හෙලිකොප්ටර්වල වැට්‌ බදු සංශෝධනය කිරීම ය. නොතේරෙන අයට මේ ගැන පැහැදිලි කර දීම අපේ යුතුකමකි. ඒ මෙසේ ය. පසුගිය අය වැය ඉදිරිපත් කිරීමෙන් පසු සාර්ථක ලෙස දෙවරක්‌ ම වාහන මිල ඉහළ දැමීමට ආණ්‌ඩුව කටයුතු කළේ ය. එපමණක්‌ නොව ත්‍රිරෝදයක මිල ද ඉහළ දැමුවේ ය. ඊ ළඟට බස්‌ ගාස්‌තු ද ඉහළ නැංවීමට නියමිත ය. ඒ මදිවාට රටේ වාහන තදබදය ද, රිය අනතුරු සංඛ්‍යාව ද ඉහළ ගොසිනි. ඒ නිසා මේ මොහොතේ රටේ ජනතාවට මේ සියලු කරදරවලින් බේරී ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ හොඳම ක්‍රමය අඩු මිලට හෙලිකොප්ටර් මිලට ගැනීම ය. මේ 'සහනය' තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව තිබේ නම් ආණ්‌ඩුවට තව තවත් මුදල් ඉතිරි කර ගත හැකි මාර්ගයක්‌ ද අපට පෙන්වා දෙන්නට හැකි ය. ඒ අනුව මිල අඩු කර හෙලිකොප්ටර් ලබාදීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරන්නේ නම් පසුගිය ආණ්‌ඩුවට බැණ බැණ අධිවේගී මාර්ග, එලිවේටර් මාර්ග, පාලම් තැනීම අවශ්‍ය වන්නේ නැත. මොනෝ රේල් දුම්රිය ගෙන්වීම ද අවශ්‍ය නැත.

ඉහගෙන කන කපටි කරුපයියාගේ අළුත්ම පොත...!!!

වැට් වැඩි කලේ රාජපක්‍ෂලා කල විනාශය නිසා.. එන වසරේ අඩු කරනවා..!!!

 ඉහල දමන ලද වැට් බද්ද එන වසරේ පහත දමන්නේ යයි මුදල් ඇමති කරුපයියා අද කොලඹදී පැවති වැඩසටහනකදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.