ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, July 8, 2016
බත්තරමුල්ලේ කාගිල්ස් ෆුට් සිටිය හොරුන්ගේ නවාතැනක්ලු...!!!
Posted by
lankanews
at
July 08, 2016
0
comments
Links to this post
Labels: advertising, baththaramulla, baththaramulla cargills futsity, lankanews, super market, thief, three wheelers
ජනතාවට කොළේ වසා දේශපාලු පරයන්ගේ සැප වාහන ගෙන්වා ඇති අයුරුයි...!!!
ආණ්ඩුවේ ඇමතිවරුන් සඳහා රුපියල් බිලියන 1.18 පමණ මුදලක් වැය කරමින් ආනයනය කරන ලද වාහන හම්බන්තොට වරායට පැමිණිම ආරම්භ වී තිබේ.
Posted by
lankanews
at
July 08, 2016
0
comments
Links to this post
Labels: hambanthota fort, mayithri, nimal lansa, ranil wickramasinghe, thalatha athukorala, yahapaalanaya, yahapalanaya
චන්ද්‍රිකා චර්යාව:
මහළු එකැස් චෞරියගේ ඊළඟ පිම්ම ලංකාවේ ඉතිහාසය ළමුන්ගෙන් ඉවත් කිරිමයි ...!!!
පාසැල් සිසුන් සඳහා රජයෙන් ලබා දෙන ඉතිහාසය පෙලපොත්වල සංහිඳියාවට බාධාවන කරුණු ඇතැයි හිටපු ජනාධිපතිනි එකැස් චෞරිය පවසයි.
එනිසා ඒවා ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්චා කරමින් සිටින බවද පැවසූ එකැස් චෞරිය‘සංහිඳියාව’ විෂයයක් ලෙස පාසැල් විෂය මාලාවට ඇතුලූ කරන බවද කියා සිටී.වීඩියෝ සහිතයි
Posted by
lankanews
at
July 08, 2016
0
comments
Links to this post
Labels: chandrika, Chandrika Bandaranaike Kumaratunga, lankanews, yahapaalanaya
නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශ සිංහලුන්ට තහනම් ප්‍රදේශයක්....!!!
වැට් බද්ද කිසි ලෙස අහෝසි කරන්නේ නෑ...!!!
නි. ඇමැති අජිත් පී. පෙරේරා
(7 දා) විදුලිබල හා පුනර්ජනනීය බළශක්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නි. ඇමැතිවරයා මේබව පැවැසීය. එකතු කළ අගය මත බදු (VAT) පැනවීම ලෝකයම පිළිගත් සංකල්පයක් බවත් වැට් යනු ප්‍රායෝගික බද්දක් බව ඕනෑම ආර්ථික විශේෂඥයකු පිළිගන්නා බවත් වැට් අහෝසි කරන ලෙස උද්ඝෝෂණය කරන පුද්ගලයන්ට රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව කිසිදු දැනුමක් නොමැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී පැවැසීය.
Posted by
lankanews
at
July 08, 2016
0
comments
Links to this post
Labels: ajith perera, lankanews, srilanka tax, tax increase, vat, yahapalanaya
හොර කරුපයියාගේ දෛනික කප්පම් ආදායම මිලියන 100 පනී,
මෛත්‍රිපාල සිරිසේන දිගටම ජනාධිපති ධුරයේ සිටිමෙන් තමන්ට කිසිදු බාදාවකින් තොරව මුදල් ඇමතිකම දැරිය හැකි බව රවි අවස්ථා ගණනාවකදි ප්‍රකාශ කර තිබු අතර පසුගියදා වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවකදී රවි සිරිසේනව මුරුංගා අත්තේ තබමින් පවසා සිටියේ 2020න් පසුවද මෙරට ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන බවයි.වීඩියෝ සහිතයි
කොතරම් මත්කඩු අහුවුණත් දඩය ලක්ෂ පණහයි..!!! අලූත් පනතක් ..
Posted by
lankanews
at
July 08, 2016
0
comments
Links to this post
Labels: kudu duminda, kudu dumiya, lankanews, Muslim drugs dealers, srilanka drugs, srilanka heroin, welesuda, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
