ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 8, 2016

බත්තරමුල්ලේ කාගිල්ස් ෆුට් සිටිය හොරුන්ගේ නවාතැනක්ලු...!!!

බත්තරමුල්ලේ කාගිල්ස් ෆුට් සිටි නම් සුපර්මාර්කට්ටුව ඉදිරිපිට බොහෝ විට නවතා ඇති ත්‍රී රෝද රථ කිහිපයක් තුළ සිටිනා රියදුරන් වයවෘධ  අයගෙන් මිළදී ගන්නා භාණ්ඩ රැගෙන පළා යාම සිරිතක් කොට ගෙන ඇත.

ජනතාවට කොළේ වසා දේශපාලු පරයන්ගේ සැප වාහන ගෙන්වා ඇති අයුරුයි...!!!


ජනතාවට කොළේ වසා රනිල් එය ලබන වසර දක්වා ප්‍රකාශ කරමින් ජනතාව ඇන්දවූ අවස්ථාවේදීද ඒවා ඒවා ඇනවුම් කර ඇති බවට අප ලංකානිවුස් වෙබ් අඩවියෙන් ප්‍රකාශ කරන ලදී.එය සනාථ කරමින් මේ වන විට එකී දේශපාලු අපත පාහරයන්ගේ සැප වාහන ජනතාවගේ කඳුළු බදු බර මතින් ගෙන්වා ඇති බවට සාධක සහිතව අපට දැන් පෙන්වා දිය හැක.
ආණ්ඩුවේ ඇමතිවරුන් සඳහා රුපියල් බිලියන 1.18 පමණ මුක් වැය කරමින් ආනයනය කරන ලද වාහන හම්බන්තොට වරායට පැමිණිම ආරම්භ වී තිබේ.

චන්ද්‍රිකා චර්යාව:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගිය බිඳ දමමින් රනිල්ට වාසිය සලසා ෆෙඩරල් ක්‍රමයක් ගෙන ඒමේ විදේශීය-ඩයස්පෝරා කොන්ත්‍රාක්තුව ඉටු කරන චන්ද්‍රිකාගේ දේශපාලන චරිතය පිලිබඳ කෙටි විග්‍රහයක්.

මහළු එකැස් චෞරියගේ ඊළඟ පිම්ම ලංකාවේ ඉතිහාසය ළමුන්ගෙන් ඉවත් කිරිමයි ...!!!


පාසැල් සිසුන් සඳහා රජයෙන් ලබා දෙන ඉතිහාසය පෙලපොත්වල සංහිඳියාවට බාධාවන කරුණු ඇතැයි හිටපු ජනාධිපතිනි එකැස් චෞරිය  පවසයි.
එනිසා ඒවා ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සමඟ සාකච්චා කරමින් සිටින බවද පැවසූ එකැස් චෞරිය‘සංහිඳියාව’ විෂයයක් ලෙස පාසැල් විෂය මාලාවට ඇතුලූ කරන බවද කියා සිටී.වීඩියෝ සහිතයි

නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශ සිංහලුන්ට තහනම් ප්‍රදේශයක්....!!!

විදේශිකයින්ට මේ රටේ ඉඩම් හිමිකර ගැනීමට ඇති බාධා මේ රජය විසින් ඉවත් කර ඇත. මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට විදේශ වලින් එන ඩොලර් සමඟ හැප්පීමට ශක්තියක් නැත. ඔවුන් තමන්ගේ වටිනා ඉඩම් විකුණා දමා නොවටිනා ඉඩම් වලට පසු බසිනු ඇත. එමෙන්ම සමහර මුස්ලිම්වරුන් තමන්ගේ ජාතිය සඳහා පමණක් වෙන් කර ගැනීමට සංවිධානාත්මකව ඉඩම් මිළදී ගන්නා බව රහසක් නොවේ. එතනදීද මුස්ලිම් සංවිධාන හා තරඟ කිරීමට සාමාන්‍ය මිනිසුන්ට හැකියාවක් නැත. නමුත් මේ සැමටත් වඩා බරපතල වන්නේ සීඝ්‍රයෙන් නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශ සිංහලුන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්වෙමින් තිබීමය.

වැට්‌ බද්ද කිසි ලෙස අහෝසි කරන්නේ නෑ...!!!

නි. ඇමැති අජිත් පී. පෙරේරා

2002 වසරේ අගෝස්‌තු මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වූ වැට්‌ බද්ද කිසිම ලෙසකින් අහෝසි නොකරන බවත් වැට්‌ බද්ද සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන කිරීමට රජය ඕනෑම මොහොතක සූදානම් බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පැවැසීය.
(7 දා) විදුලිබල හා පුනර්ජනනීය බළශක්‌ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නි. ඇමැතිවරයා මේබව පැවැසීය. එකතු කළ අගය මත බදු (VAT) පැනවීම ලෝකයම පිළිගත් සංකල්පයක්‌ බවත් වැට්‌ යනු ප්‍රායෝගික බද්දක්‌ බව ඕනෑම ආර්ථික විශේෂඥයකු පිළිගන්නා බවත් වැට්‌ අහෝසි කරන ලෙස උද්ඝෝෂණය කරන පුද්ගලයන්ට රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව කිසිදු දැනුමක්‌ නොමැති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී පැවැසීය.

හොර කරුපයියාගේ දෛනික කප්පම් ආදායම මිලියන 100 පනී,

ශි‍්‍ර ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා විමේ සිහියනයෙන් පෙලෙන වත්මන් මුදල් අමාත්‍ය රවීන්ඳ්‍රන්  කරුපයියාගේ දෛනික අදායම මිලියන 100ද ඉක්මවා ගොස් තිබේන බව අනාවරණය වී ඇත. යහපාලන ආණ්ඩුවේ දෙවන වැඩිම දෛනික ආදායමට වගකියන අමාත්‍යවරයා වි ඇත්තේ සිරිසේන,චන්ද්‍රිකා යුවලගේ සුවච කීකරු කඩේ යන මධුෂාට පොල්ල තබා මේ දිනවල ගයේෂා සමග අගන රැගුම් පාන ශ්‍රීලනිප මහා ලේකම් දුමින්ද දිසානායක වන අතර ඔහුගේ දෛනික අදායම මිලියන 60කි. එයින් වැඩිම අදායමක් දුමින්ද උපයා ගන්නේ පක්ෂයේ අරමුදල් පොලියට දිමෙන් සහ සිරිසේන ජනාධිපතිවරයා විකිනිමෙන් බවද අනාවරණය තිබේ.

මෛත‍්‍රිපාල සිරිසේන  දිගටම ජනාධිපති ධුරයේ සිටිමෙන් තමන්ට කිසිදු බාදාවකින් තොරව මුදල් ඇමතිකම දැරිය හැකි බව රවි අවස්ථා ගණනාවකදි ප්‍රකාශ කර තිබු අතර පසුගියදා වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවකදී රවි සිරිසේනව මුරුංගා අත්තේ තබමින් පවසා සිටියේ 2020න් පසුවද මෙරට ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන  බවයි.වීඩියෝ සහිතයි

කොතරම් මත්කඩු අහුවුණත් දඩය ලක්‍ෂ පණහයි..!!! අලූත් පනතක් ..

මත්කුඩු කොතරම් තොගයක් මෙරටට ගෙන ආවද උපරිම දඩය රුපියල් ලක්‍ෂ 50ක් ලෙස යෝජනා කරන නව රේගු පනතක් කෙටුම්පත් කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න හිරු රූපවාහිනියේ බලය වැඩසටහනේදී කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.