ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, July 6, 2016

බිලියන් හොරා රනිලා නිසා නැවත හොල්මන් කරයි....!!!

ETCA ඉක්මන් කරවන්න ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට, අර්ජුන් මහේන්ද්‍රන්ට අලූත් තනතුරු..

 හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට රජය විසින් නව තනතුරක් ලබා දී තිබේ. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම විසා ශ්‍රී ලංකාව ඇතිවන ආර්ථික ගැටලු විසඳීම වෙනුවෙන් පත් කරල ලද සාමාජිකයින් දොළොස් දෙනෙකු සහිත අගමැති අනු කමිටුවට සාමාජිකයෙකු ලෙස ඔහු පචත් කර ඇත.

අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් නම් කර ඇති මෙම කමිටුවේ කැඳවුම්කරු වන්නේ චරිත රත්වත්තේ යි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.