ඵකළ අයි.ටී.ඵන් හී රජාගේ කුණු සේදු යකඩ හොරා හෙවත් සුධර්මන් ඵහි ප්රවෘත්ති අංශය තුළද කළේ වළත්තකම් සහ ජරාව කෑම් ය.අදටද ඔහු විවෘත අධිකරණයේ වරෙන්තු කරුවෙකී .නමුත් ඵළිපිට නිදහසේය.හොරුන්ට යහපාලනයේත් රැකවරණය ඇත.අයි.ටී.ඵන් හීදීද කළේ ඌට දරදිය ඇදි පක්කලිකම් කළ හර්ෂ ධනංජය පීරිස් නම්වූ අපතයෙකුට ITN ප්රවෘත්ති කළමනාකාර ධූරයක් හෝ නිෂ්පාදක ධූරයක් ලබා දීමය....? අටපාස් නැති අඩු තරමින් ඉංගිරීසි කෙසේ වෙතත් සිංහල හෝ ලියාගැනීමට බැරි හොර අධ්‍යාපන සහතික මත තවමත් අයි.ටී.ඵන් හී ඉන්නා හර්ෂ ධනංජය පීරිස් ගෙනාවේද සුධර්මන් ය.

ඒ සංතෑසියම ඉරිදාටද කරන ලදී.සුධර්මන්ගේ පවුල ගිලගත් “ඉරිදා”සිකුරාදාම ගිනි ගනී..
සෙනසුරාදාට එන බව කියමින් රට පුරා ජනතා ආකර්ෂණය දිනාගත් “ඉරිදා” පුවත්පත
වැඩිකල් නොගොස් අර්බුදයට ලක්වන බව පුවත්පත එළි දකින්නටත් පෙර
පැවැසූවෙමු. එය සියයට සියයක් සත්‍ය බව දැන් සනාථ වෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් වෙබ් මාධ්‍ය කිහිපයක් හා මුද්‍රිත මාධ්‍ය කිහිපයක්
විසින් කරුණු අනාවරණය කර තිබුණි. ඉරිදා කාර්ය මණ්ඩලය තුළ සුදුසුකම් කිසිවක්
සපුරා නැති කිහිප දෙනෙක් සේවයට බඳවා ගෙන ඇති සුධර්මන් රදෙළියගොඩ සහ
සුධර්මන් රදෙළියගොඩ ගේ හිතවතුන් විසින් එහි සමස්ත ක්‍රියාවලියම අකර්මන්‍ය
කරමින් සිටින බව වාර්තා වෙයි.
මෙම පුවත් පතේ සේවයට බැඳුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදීන් කිහිපදෙනෙකුම මේ
වනවිට තම හිතවතුන්ට පවසා ඇත්තේ මේ ආකාරයට විළි ලැජ්ජා නැතුව ඥාති සංග්‍රහයේ
යෙදෙන ආයතන පරිපාලකයෙක් තමන් කිසිදා නොදුටු බවකි.මෙයට අමතරව පත්තරයේ එළි දැක්වීමේ උළෙල පැවැති දිනයේ වෝටර්ස් එජ් ආයතනයට
පවා වැඩි මිලක් ගෙවන බව පවසමින් සුධර්මන් සහ තම හිතවතුන් කෙසෙල් ගෙඩියකින්
පවා රුපියල් දහයක මුදලක් බැගින් ගසා කා ඇත. මේ වෙනුවෙන් සුධර්මන් විසින්
යොදවා ඇත්තේ බුද්ධි දාස නම් මන්ද බුද්ධික වාමනයා බවත් මවු සමාගම හෙළි කරගෙන
ඇත.

කළුබෝවිල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලයේ 30 දෙනකු මේ වන විට
ඩෙංගු රෝගයට ගොදුරුව සිටින අතර ඔවුන් අතර සිටි හෙද
නිලධාරිනියක ඊයේ අලුයම කොළඹ ජාතික රෝහලේ
ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ කළුබෝවිල රෝහලේ හත්වැනි වාට්ටුවේ
සේවය කළ ගෝනපොල මොහොට්ටිගොඩ පදිංචි ධනුෂ්කා උදයංගනී (33)
නමැති හෙද නිලධාරිනියකි.
වස
දමා සතුන් දඩයම් කරන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය
වනඅඩවි නිලධාරියකු හා දඩයක්කරුවන් අතර ඊයේ අලුයම
5.30 ට පමණ සිදුවූ පොර බැදීමකින් වන අඩවි නිලධාරියාගේ ගිනිඅවිය
පත්තු වී ඔහු රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ හම්බන්තොට
වන අඩවි නිලධාරි කාර්යාලයට අනුයුක්තව සේවය කළ ජගත් සෙනෙවිරත්න ය.
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ භාෂා පරිවර්තකවරයා ලෙස කටයුතු
කළ ජෝර්ඡ් මාස්ටර් හෙවත් වේලුපිල්ලේ කුමරු පංචරත්නම්
නමැත්තා නීතිපතිවරයාගේ උපදෙස් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන
මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ නියෝග
කළේය."සිංහලයාට සියල්ල මතක හිටින්නේ දින තුනයි ."වරෙක වේලුපිල්ලේ ප්රභාකරන් එලෙස පවසා තිබුණි.එය සත්‍යක්මය.රණවිරුවන්ව පෝරකයට දක්කන යහපාලනය විසින් ඉතා සුක්ෂමව කොටින් මුදා හරිති.සිංහලයා වෛරය සිතේ රඳවා නොගනී.නමුත් කොටින් එසේ නොමැත යුධ ජයගුහණය නිම වී වසර ගණනාවක් ගත වුණුද ඔවුන් පළි ගැනීමේ චේතනාව අත හැර නොමැත.යහපාලනයත් සමඟ එක් වී ජිනීවාහිදී බොරු සාක්ෂි මව මවා රට බේරා ගත් රණවිරුවන් විනාශ කිරීමට කටයුතු කරති.එයින් නොනැවතී කොටින් මුදා හරිති.