ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 4, 2016

ව්‍යවස්‌ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය...!!!


 ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය ගැන නිල වශයෙන් මේ රටේ ජනතාව දැනුම්වත් වන්නේ මේ වසර මුලදී "ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ පිළිබඳ මහජන අදහස්‌ විමසීමේ කමිටුව'' විසින් ජාතික පුවත්පත්වල පළ කළ පුවත්පත් දැන්වීම ප්‍රකාරවය. එතැන් සිට මාස ගණනාවක්‌ රට පුරා මේ 'කොමිසම' ඇවිද්දේ 'මහජන අදහස්‌ ලබා ගැනීමට'ය. එහිදී මේ ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලියේ 'යෝජකයන්' වන දෙමළ බෙදුම්වාදයේ නිල නියෝජිතයන් වන දෙමළ ජාතික සංධානයේත්, එහි ආනුෂංගික සිවිල් සංවිධාන යෑයි කියන්නාවූ සමිති සමාගම් වලත් අදහස්‌ උදහස්‌ මහ ඉහළින් පිළිගන්නටද, ඒ යෝජනා නොපමාව ජනමාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය කරන්නටත් කටයුතු සම්පාදනය වී තිබුණ බව රහසක්‌ නොවේ.

සිනාසිසී බෙල්ල කපන්නෝ...!!!


මෙම ප්‍රහාරයට පැමිණ ඝාතනය වූ ත්‍රස්‌තවාදී සාමාජිකයන්ගේ නම් හා ඡායාරූප එරට රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මොවුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ ධනවත් පවුල්වල දරුවන් බවත් බංග්ලාදේශ රජයේ අමාත්‍යවරයකු විසින් ප්‍රකාශ කර තිබිණි.
බංගල්දේශයේ ඩකා අගනුවර අවන්හලකට එල්ල වූ අයිසිස්‌ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් විදේශිකයන් 20 දෙනකු මරණයට පත්ව ඇති අතර එම ප්‍රහාරයේ ප්‍රාණඇපකරුවන් වූ ශ්‍රී ලාංකික යුවළකගේ ජීවිත අනූනවයෙන් බේරී තිබේ.

හොරාගෙන් පසු අනිත් හොරාත් වැඩ අරඹයි...!!!


පසුගිය අතුරු අයවැය මගින් ලබාදී ඇති ඔරොත්තු නොදෙන සහන හේතුවෙන් මෙරට සාර්ව ආර්ථික ස්ථායීතාවය දුර්වල කර තිබෙන බවත් අපි යන්නේ හරි පාරේදැයි නැවතත් විමසා බැලීම වැදගත් බවත් කුමාරස්වාමි  සඳහන් කළේය.
මෙම අයවැය මගින් ලබාදී තිබෙන සහන සඳහා මුදල් සොයාගැනීම එතරම් පහසු නොවන බවත් මේ හේතුවෙන් බදු සහ පොලිය වැඩිකිරීමට, වියදම් පාලනය කිරීමට හෝ එවැනි මිශ්‍ර තීන්දු ගැනීමට සිදුවනු ඇති බවත්  කුමාරස්වාමි පැවසීය.

බල මාන්දමට යළි පන්දම දල්වන මැහැල්ල....!!!

ෆොන්සේකා නිවූ පන්දම අනෝමා යලි අවුලයි.. ප‍්‍රජාතන්වාදී පක්‍ෂයේ නායකත්වය ගනී..

පසුගිය දිනවලදී  අනෝමා දත කෑවේ මහා වීර කාන්තා විමුක්තිකාමිනියක් යන්න රටට හඟවා කෙසේ හෝ දේශපාලන යට  රිංගා  නිකං කෑමේ පිංගුත්තර සමාජයට ඵනම් පාර්ළිමේන්තුවට පැන ගැනීමයි.මේ මැහැල්ල තවමත් ඒ නාඹර සිතිවිල්ලේම සිටී.පවුල්වාදය ගැන හෙළා දකිමින් කථාකළ වයෝවෘධ  වලත්ත වල්විදානේද  පිංපි ඇමතිකමක් වෙනුවෙන් යූ.එන් පී යට බැඳුනේ ඊයේ පෙරේදාය.
ගිය සතියේ එජාපයට එක් වූ ඇමති සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නව නායිකාව ලෙස අනෝමා ෆොන්සේකා  පත්කර ඇති බව වාර්තා වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.