ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 3, 2016

අලුත්කඩේ අධිකරණ විනිසුරු කුඩුකාරයෙක් – රන්ජන්

අලුත්කඩේ අධිකරණයේ විනිසුරුවරයා සහ අධිකරණයේ නීතීඥයින් කුඩුකාරයින් යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්න මොවුන් කුඩු ජාවාරම්කරුවන්ගෙන් අල්ලස් ලබා ගන්නා බවයි.

මාධ්‍යවේදිනියක් හොර මුස්ලිම් පූජකයාගේ රෙදි ගළවයි...!!!

හොර මුස්ලිම් දේශපාළුවෙකු අවනීත අන්දමින් අප රටේ බෞද්ධ හිමි නමකට මරණීය තර්ජණ ඵල්ල කරද්දී ඵවාට විරුද්ධ නොවන අප රටේ ඇතැම් නපුංසක මාධ්‍ය වේදීන් නිහඬව සිටිද්දී මුස්ලිම් රටක මාධ්‍ය වේදිනියක් මුස්ලිම් පූජකයෙකු  ජනතාව ඉදිරියේ නිරුවත් කළ පුවතක් ලොවවටා පැතිර  යයි. ඒ මෙසේවූ පුවතකී...රූපවාහිනී ප්‍රකාශිකාව හිජාබය ගලවා විසි කරයි. 


ඊජිප්තුවේ යුෂුප් බඩාරි නැමති ප්‍රමුඛ පෙළේ මුස්ලිම් පූජකවරයා, ඊජිප්තු පවුම් 1000 ක් රැගෙන රූපවාහිනී සම්මුක සාකච්ඡාවට ගියේ -   දෝෂ නිවාරණය කිරීමේ යෙදෙන මුස්ලිම් පූජකයින්ගේ ලිංගික අපයෝජනයන් ගැන සාකච්ඡාවටය.වීඩියෝ සහිතයි

ඤාණසාර හිමියන් මරාගෙන මැරෙන්න මං ලෑස්තියි..

නබි තුමනට එරෙහිව එක වචනයක් හෝ කිවුවොත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මරාෙගන මැරෙන බව ජාතික සමගි පෙරමුණේ නායක මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි  පවසයි.


මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොරොන්දු වූ පරිදි ඉස්ලාම් ආගම නිදහසේ පැතිරවීමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියේය.

කාළකණ්නි මස් වැද්දන් 2ක් පොලීසියට මාට්ටු..!!!

දුර්ලභ ගණයේ සතුන් විශාල ප්‍රමාණයක් දඩයම් කර මස් පිණිස සකසද්දි ගත් ඡායාරූප පෙළක්ම සමාජ වෙබ්

අඩවිවල ප්‍රචාරණය වීමත් සමග ඊට සම්බන්ධවූ පිරිස
වහා අත්අඩංගුවට ගන්නා ලෙස බොහෝ දෙනෙක් ඉල්ලීම් කළහ. ඒ අනුව එම පුද්ගලයන් කවුද යන්න අනාවරණය විමත් සමග ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පන්විල පොලීසිය මගින් මෙහෙයුමක් ආරම්භ කලේය. ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු  (02) දිනයේ අත්අඩංගුවට ගත් බව පන්විල පොලීසිය පවසයි.

ෆයිසර්ගේ සාදයට මෛත්‍රී එයි ,රනිල් නෑ…

මහපොළ ලොතරැයිය කෑ ඩිඩා සමග මෛත්‍රී ඩිල් ගහයි...!!! 
03  ඊයේ රාත්‍රීයේ පැවැති ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාගේ උපන්දින සාදයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ආරාධනා කර තිබුනද ඔහු එයට සහභාගි නොවු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පමණක් එම උත්සවයට සහභාගිවි තිබේ. ජනාධිපතිවරයා සහභාගි විම අගමැතිවරයාගේ මගහැරිමට ප්‍රධානම හේතුව වි ඇත .පැයක පමණ කාලයක් ජනාධිපතිවරයා සාදයට එකතුවි සිටි අතර පසුගියදා සිරිසේන ගැන පම්පොරී ගැසු මුස්තාපාගේ මජර මාෆියාකරු වන මොහොමඩ් රිස්වි ඉල්ලියාස් (Rizley Illayas)නොහොත් ඩිඩා සමග පැත්තකට වි විනාධි 10කට අධික කාලයක් සාකච්ඡාවක යෙදි ඇති අතර එම සාකච්ඡාවට තවත් පිටකොටුවේ මාෆියා මුස්ලිම් ව්‍යාපාරිකයන් තිදෙනෙකුද සම්බන්ධ වි ඇති අතර මහපොළ ලොතරැයිය විනාශ කිරිමට මුල්‍ය වංචාකල ඩිඩාගෙන් යලිත් මහපොළ ලොතරැයිය ආරම්භ කිරිම සදහා උපදෙස් පතා තිබේ.

ආරේ ගති නෑරේ....!!!

මනමාලිය මුදල් සහා රන් මාලයක් සොරා ගෙන මාට්ටු...

විවාහ ජීවිතය සදහා ඇතුළත් වී ඉතා කෙටි කලක් ඇතුළත මනාල යුවළක් සිය නෑයකුගේ නිවෙසකට ගියපු අවස්ථාවේදී එම නිවෙසේ අල්මාරියක තබා තිබුණ මුදල් හා රන් මාලයක් සොරාගැනීමේ සිද්ධියක් පිළිබඳව වයස අවුරුදු විසි තුනක මනාලියක් වත්තේගම පොලිසිය විසින් මීගම්මන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් තුන්දහසක මුදලක් හා රුපියල් හැත්තෑපන්දහසක් වටිනා රන් මාලයක් සොරාගැනීමේ සිද්ධිය පිළිබඳව අත්අඩංගුවට ගෙන  (29දා) තෙල්දෙණිය දිසා අධිකරණයට ඉදිරිපත් කළ මනාලිය දිසා විනිසුරු එම්.එච්. පරික්ඩින්  රුපියල් ‍ෙදාළොස්දහසක මුදල් හා රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් මත මුදාහැරියේය.

ඡන්දෙ පැරදුණම පැනල ගිය සාටක සුණඛයාට දැන් නායකත්වය දෙන්න හදනවා.


අද බැසිල් (  සාටක සුණඛයා ) ලැජ්ජා නැතිව ඇවිත් කතා කරනවා. එදා ජනවාරි 08 වැනිදා වැරැදිලා අපි ගුටිකෑවා නම් ඔය රාජපක්‍ෂ පවුල බේරගන්න යන්න වෙන්නේ අපිට


තමා. මොකද සාටක සුණඛයා හොරෙන්ම පැනලා ගියානේ. අට වැනිදා ඡන්දෙ පැරදුණාම පැනලා ගිය බැසිල් රාජපක්‍ෂ ඇවිල්ලා දැන් ශ්‍රී ලංකා එකට නායකත්වය දෙන්න හදනවා. එදා බැසිල්ලා හිටියේ පිටරට. අපි මහින්දව ජනාධිපති කළාට පස්සේ තමයි ඒ අය ඇමෙරිකාවේ ඉඳලා ඇවිත් ඇමැතිවරු පාලනය කරන්නයි, අපේ රජය පාලනය කරන්නයි කටයුතු කළේ.  ...
ඉසුර දේවප්‍රිය

ඵක හොරෙක් යන විට තව හොරෙක් කැඳවන සෙල්ලම අතරේ ආ අළුත් හොරා කවුද....?

රවි සමග සල්ලි හොරා කෑ කොටි නියෝජිත “රාජ් රාජරත්නම්” උපදේශකයා මහා බැංකුවට....!මහා බැදුම්කර

හොරා පන්නා දමා ඊළගට නව මහා බැංකු අධිපතිවරයා ලෙස පත්කරගෙන ඇත්තේ කූප්‍රකට හොර දෙටුවෙක් වන අමෙරිකාවේ ධන කුවේරයකු වු ශ‍්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකු වන”රාජ් රාජරත්නම්” නැමැති දෙමළ කොටි ඩයස්පොරාවේ සමාජිකයාට අයත් ගැලියන් නැමති සමාගමේ විශේශ මූල්‍ය උපදේශකයෙකු මෙන්ම එහි සමාගම් සමාජිකයෙකු වන අචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි නව මහ බැංකු අධිපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කර තිබේ. “රාජ් රාජරත්නම්” වත්මන් මුදල් අමාත්‍ය රවී කරුණානායගම්ගේ ගජ මිතුරෙකු වන අතර මහා පරිමාණයේ මුදල් වංචා රැසක් සිදුකිරිමට රවි සහ රාජරත්නම් යොදාගනු ලැබුවේ වත්මන් මහ බැංකු අධිපති ලෙස පත්වු ඉන්ද්‍රජිත් කුමරස්වාමි නායකත්වය දුන් ගැලියන් නැමති සමාගම වන අතර ඒ හරහා රවි-රාජරත්නම් කොටි සංවිධානයට පවා මුදල් ලබාදිමට කටයුතු කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.