ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 2, 2016

කාලකණ්නි නරුමයෝ...!!!

වනාන්තරවල ජිවත්වන  දඬු ලේනෝ, වැලි මුවෝ, ඉත්තෑවෝ වැනි මැරීමට තහනම් කරන ලද දුර්ලභ වන සතුන් සිය ගණනක් දඩයම් කිරීමේ ජාවාරමක යෙදී සිටි පුද්ගලයින් පිරිසක් සහ ඊට නායකත්වය දුන් පුද්ගලයාගේ ඡායාරූප රැසක් පසුගිය දින කිහිපය තුල සාමාජ මාධ්‍ය ජාල ඔස්සේ සමාජ ගත වී ඇත.මිට නායකත්වය දුන් පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ වතු අධිකාරවරයෙකු බව පැවසෙන අතර, සාද් ශරාෆ් නමින් තම ෆේස්බුක් ගිණුම පවත්වාගෙන යන්නෙකි. ඔහුගේ එම ගිණුමෙහිම පහත පළ කරන ලද ඡායාරූප මෙන්ම ගිණි අවි සහ උණ්ඩ සහිත මෙම ඡායාරූපද පළකොට තිබේ. එම පුද්ගලයා මහනුවර ප්‍රදේශයේ අයෙක් බව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සඳහන්කොට තිබුණු අතර, මේ වනවිට ඔහු සිය ෆේස්බුක් ගිණුම අක්‍රීය කරගෙන ඇත. මහා ලොකු වීරකමක් කළා සේ මේ අපතයෝ විසින් සාමාජ මාධ්‍ය ජාල වල පළ කරන ලද ඡායාරූප කිහිපයක් පහත දැක් වේ. 

හොරාගෙන් පසුව තවත් කම්බ හොරෙක් පත් වූ වගයි...!!!

මහා බැදුම්කර හොරා පන්නා දමා ඊළගට නව මහා බැංකු අධිපතිවරයා ලෙස පත්කරගෙන ඇත්තේ කූප්‍රකට හොර දෙටුවෙක් වන අමෙරිකාවේ ධන කුවේරයකු වු ශ‍්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකු වන”රාජ් රාජරත්නම්” නැමැති දෙමළ කොටි ඩයස්පොරාවේ සමාජිකයාට අයත් ගැලියන් නැමති සමාගමේ විශේශ මූල්‍ය උපදේශකයෙකු මෙන්ම එහි සමාගම් සමාජිකයෙකු වන අචාර්ය ඉන්ද්‍රජිත් කුමරස්වාමි නව මහ බැංකු අධිපති ලෙස පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කර තිබේ.

මහ හොරා රටින් යයි...!!! නව මහ බැංකු අධිපති වරයෙකු පත් වෙයි...!!!

බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටින් පිටගොස් ඇති බව වාර්තා වෙයි
 මේ අතර  මෛත‍්‍රිපාල සිරිසේන විසින් ශ‍්‍රි ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස  ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කර තිබේ.මෙම පත් කිරීම සිදු කරනු ලැබුවේ සියළු පාර්ශ්වයන්ගේ එකඟත්වයෙන් යයි ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ දැක්වෙයි. ලබන සඳුදා  ඉන්ද්‍රජිත් කුමාරස්වාමි  නව මහබැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

දේශපාලු අපතයෝ ටික ගාල්ලේ ඉඩම් ටිකටත් විදියි...!!!

ගාල්ල නගර සභාව සතුව පවත්නා ඉහළ වටිනාකමක්‌ සහිත ඉඩම් නගර සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සංධානයේ හා එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරුන් එක්‌ව අතයට විකිණීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ සැසි වාරය විවෘත කරන දිනයේ පළාත් සභා සම්ප්‍රදායන් කඩකර ආණ්‌ඩුකාරවරයාගේ අවදානයට යොමුකිරීමට හැකි වූ බැව් ජනතා විමුක්‌ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ  පවසයි.
ඔහු මේ අදහස්‌ පළ කළේ පසුගිය දාදකුණු පළාත් සභා සැසිවාරය විවෘත කිරීමට පැමිණි ආණ්‌ඩුකාරවරයා වෙත පළාත් සභා න්‍යාය පත්‍රයෙන් පිටපැන කරුණු දැක්‌වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.