කිහිප වතාවක් වරෙන්තු ඇතත් සමාජයේ ඵළිපිටම නිදහසේ සිටින ඵවුන් අනන්තය.පත්වන සෑම ආණ්ඩුවකම මහ ඵවුන්ගේ සියළු සබ්බ සකළ මනාවම සෝදමින් කසළ ශෝධක තනතුර දරණ වුනටද ඵම වෘත්තියටද නිගා
වරෙන්තු රැසකී ඵහෙත් මේ ජඩපාලනයේ ලොන්තයන්ද වගේ වගක් නැතුව මූ නිදහසේ තබා ඇත.මේ රටේ නීතියේ තවත් අසමාන සාධකයක් මේ තුළින් විද්‍යාමානවේ...
දෙමින් තමන් මාධ්‍යය වේදීන් යැයි කියා ගන්නා කුජීතයන් අතර මහ ඵකෙකු වන මූ හටද ඇති අප්‍රමාණ වරෙන්තු රැසකී ඵහෙත් මේ ජඩපාලනයේ ලොන්තයන්ද වගේ වගක් නැතුව මූ නිදහසේ තබා ඇත.මේ රටේ නීතියේ තවත් අසමාන සාධකයක් මේ තුළින් විද්‍යාමානවේ...
සෙනසුරාදාට ආ “ඉරිදා” ජාතික පුවත් පත පවුල්වාදය විසින් ගිලගනිමින් සිටින
බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලා.විකල්ප ජාතික පුවත්පතක් ලෙස වෙළඳපොල
තුල ඉහල ජනතා ප්‍රසාදයක් ලබා ගැනිමට පුවත්පතට හැකි වුවද සුධර්මන් රදළියගොඩ
පවුලේ සියලු සමාජිකයන් පුවත්පතේ ඉහල තනතුරු සහ ඉහල වරප්‍රසාද බුක්ති
විදිමින් නටන නාඩගම් පුවත් පතේ පැවැත්ම හමාර කරවමින් සිටින බවයි අපට වාර්තාවන්නේ....
පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන
අගමැතිගෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දීමට රනිල් වික්‍රමසිංහ වෙල්විදානේ
සරත් ෆොන්සේකාට පවරා ඇත්තේ තමාට කැස්සක් ඇති බව කියමිනි. එහෙත් මෙය කිනම්
ස්ථාවර නියෝගයකට අනුව කෙළේ දැයි ඔහුවත් කතානායකවත් පැහැදිලි කර නැත. මෙරට
පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ ප්‍රශ්නයක් මෙයින් මතුවෙනවා. රනිල් වික්‍රමසිංහ
පාර්ලිමේන්තුවේ ඉන්නේ එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතා ලෙසින්වත් මෛත්‍රී
වික්‍රමසිංහගේ ස්වාමි පුරුෂයා ලෙසවත් නොවෙයි. රනිල් වික්‍රමසිංහ
මන්ත්‍රීවරයකු ලෙස පත් වී ජනාධිපති විසින් අගමැති තනතුරට පත්කරනු ලැබුවා.
අගමැතිකම රනිල් වික්‍රමසිංහගේ එක් කාර්යභාරයක්. රනිල් අගමැති තනතුරේ
වැඩකරනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙරට වෛද්‍ය හිගයක් ඇතැයි කියමින් ඉන්දියාවෙන්
විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්වීමේ සූදානමක් ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය
පවසයි.
ආණ්ඩුව විසින් මෙම පියවර ගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කරයි.