ගංවතුරෙන් සහ පිපීරීම් වලින් ආපදා වලට ලක් වූ පුරවැසියන් දැන ගත යුතු
ආපදා නීතිය මිනීමැරුම්” ස්ත්‍රී
දුෂණ” කොල්ලකෑම් සම්බන්ධව දඩුවම් දීමට
නීති පනවා ඇති ආකාරයට ගංවතුරෙන්” පිපිරීම්වලින්” නායයාමෙන්” නියගයෙන්
”ගින්නකින්” ටොනෝඩෝවකින් පීඩා වූවන් ට වන්දි හිමිවන නීතියක් වර්ෂ 2005 දී
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් සම්මතකර ඇති බව ඔබ දන්නවාද...?
ආපදා/ ව්‍යසන වලින් විපතට පත් සියලූ දෙනා මේ ආපදා නීතිය පිළිබද දැනුවත්
වීම ඉදිරියේදී සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සහ විපත් සදහා සූදානම් වීමටත්
වන්දි ලබා ගැනීමටත් හේතු වෙයි.විස්තර සහිතයි
සාලාව කඳවුර පිපිරුවේ හමුදාපතිවරුන් ප්‍රිය සම්භාෂණ, ආලිංගන නටමින් සිටී හින්දයි .. – ෆොන්සේකා හෙලි කරයි..කොස්ගම සාලාව යුද හමුදා කඳවුර පුපරා යාමට හේතු වූයේ තමන්ගෙන් පසු හිටපු හමුදාපතිවරුන් ප්‍රිය සම්භාෂණ, ආලිංගන නැටුම් නටමින් කල් ගත කිරීම බව ඇමති ෆීල්ඞ් මාසල් සරත් ෆොන්සේකා පවසයි.
එම පිපිරුමට මෙම රජයේ වගකීමක් නොවන බවද ඔහු කියා සිටී.
වීඩියෝ සහිතයි