ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 12, 2016

ඇමරිකාවේ රාත්‍රි සමාජ ශාලාවක වෙඩි තැබීමකින් 50 ක්‌ මරුට...!!! UPDATE NEWS

ඇමරිකාවේ ෆ්ලොරිඩා (LGBT nightclub in Orlando )හි රාත්‍රි සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් පණස් දෙනකු මරුමුවට පත්ව ඇත.
ඕලන්ඩෝ නගරයේ සමලිංගිකයන් පමණක්‌ එකතු වන රාත්‍රි සමාජ ශාලාවට සමලිංගික විරෝධියකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. ඉරිදා (ඊයේ) අලුයම 2 ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී තිබේ.
"පල්ස්‌ නයිට්‌ ක්‌ලබ්" නම් මෙම ස්‌ථානයට ප්‍රහාරය එල්ල කළ සාහසිකයා පොලිස්‌ වෙඩි පහරින් මරුමුවට පත්ව තිබේ.

Orlando Pulse club attack: gunman identified as police investigate motive

Gunman who opened fire with assault rifle, and equipped with ‘suspicious device’, reportedly a 29-year-old US citizen

මෙන්න තවත් ආශ්චෛර්‍යයක් ...!!!

කොස්‌ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් කඳවුර භූමියේ දැවැන්ත ගොඩනැඟිලි සියල්ල විනාශ වෙද්දීත් එහි තිබූ බුදු පිළිම වහන්සේ සහිත බුදු මැඳුරට හානියක්‌ සිදුවී නැත.
ඉන් කියෑවෙන්නේ, කොස්‌ගම යුද හමුදා කඳවුර තුළ වැඩ හිඳින මෙම බුදු පිළිම වහන්සේගෙන් වෑහෙන මහා කරුණාව ඉදිරියේ සිත් පිත් නැති වෙඩි උණ්‌ඩ, මෝටාර් බෝම්බ, අත් බෝම්බ සියල්ල දමනය වී ඇති බවද.?

එන එන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පන්නන ආණ්‌ඩුවේ අපූරු වනජීවී සංරක්‌ෂණය...!!!

මාස හයට අධ්‍යක්‍ෂවරුන් තුන් දෙනෙක්‌ ගෙදර යවයි...

හම්බන්තොට නිධන් හොරා විරුදාවලිය ලබා සිටින සජිත් ප්‍රේමදාස  නම් කාළකණ්නියා මෙම ක්‍රියාවලියේ ප්‍රථමයා බවට අපට හෙළිවී ඇත.
වනජීවි සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සුමිත් පිලපිටිය  හදිසියේ ඉල්ලා අස්‌වීම නිසා එම දෙපාර්තමේන්තු පරිපාලනය යළිත් අවුල්සහගත තත්ත්වයට පත්ව තිබේ. මන්ද මාස හයක්‌ තුළ එම දෙපාර්තමේන්තුවේ තුන්වැනි අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ඉවත්වීමද මෙසේ සිදුවන නිසාය. පිළිවෙළින් හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් එච්. ඩී. රත්නායක  2015 දෙසැම්බර් මාසයේදී එම තනතුරෙන් ඉවත් කරන්නට රජය කටයුතු කරන ලද අතර ඒ සඳහා දෙපාර්තමේන්තු අභ්‍යන්තර පිරිසකගේ උදව් උපකාර ලැබිණි. ඉන්පසු පත්වූ චන්ද්‍රසිරි බණ්‌ඩාර  ඉතා හොඳින් එම තනතුරේ කටයුතු කළ නිලධාරියකු වන අතර පසුගිය මාර්තු මාසයේදී ඔහුද ඉන් ඉවත්කර ආචාර්ය සුමිත් පිලපිටිය  වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් ධුරය සඳහා පත්කෙරිණි.

වත්මන් දේශපාළු කුප්පිතයන්ගේ රථ ගාය....!!!


රටේ ජනතාවගේ ඉවසීම ඉතාම පුදුමාකාරය. එකා බැගින් තනි තනිව ඒ ඉවසීම ගැන පුදුම විය යුතුය. ඊළඟට එළැඹෙන මැතිවරණයේදී ඉවසීමෙන් යුතුවම මේ කපටි රැල නැවත පාර්ලිමේන්තුවට යෑවීම සඳහා ජන්දය පාවිච්චි කළ යුතුය. මැති ඇමැතිවරුන්ට සුපිරි දීමනා, සුපිරි

වාහන දෙන්නට තදියම් වීම ගැන කතාව දැන් තරමක්‌ පරණය. සමහර කතාවලින් රටේ ජනතාවට අමුතු ආවේගයක්‌, දුකක්‌ කනගාටුවක්‌ ඉපැදෙන්නේ නැත. බඩුමිල ඉහළ යනවිටත්, වැට්‌ බදු වැඩි කරන විටත්, පොහොර සහනාධාරය කපන විටත් ආණ්‌ඩුව කී ආකාරයටම කීකරු වී "පටි තද කරගත්" අපට ඒවාත් කඡ්ජක්‌ද...?මේ ආණ්‌ඩුව බලයට ආ දා පටන්ම මැති ඇමැතිවරුන්ගේ දීමනා වැඩි කිරීමට, කෝටි ගණනින් නව නිවාස මිලදී ගැනීම්, අමාත්‍යාංශ සඳහා ගොඩනැඟිලි මිලදී ගැනීම් වැනි කාරණාවලට ප්‍රමුඛත්වය ලබාදෙන බව කීවේය. වියදම නාස්‌තිය අඩු කරන්නට පොරොන්දු දී පැමිණි ආණ්‌ඩුවකින් ජනතාව මෙවැනි දෙයක්‌ බලාපොරොත්තු වන්නේ නැත. මේ වන විට රටේ ජනතාවට තද කරගන්නට කී පටිවල තද කරගන්නට ඇති හිල් අහවරය. කරුණාකර ඒ හිල් ටික විද දීමට කාරුණික වන්න.
 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලුම දෙනාට ඇමරිකන් ඩොලර් 62,500 ක්‌ බැගින් වූ තීරු බදු රහිත වාහන බලපත්‍ර (වාහන පර්මිට්‌) දෙන්නට යන කතාවට වඩා ඇඟ හිරිවැටෙන කතාවක්‌ පසුගිය සතිය අවසාන වන විට අසන්නට ලැබිණි. ඒ ඇමැතිවරුන් 30 දෙනකුට කෝටි 118 පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ මගින් වාහන ගන්නට යන කතාවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාව ණය වශයෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන 1.5 ක මුදලින් ඩොලර් මිලියන 168 ක්‌ ලබාදීමට තීරණය කර ඇතැයි පසුගිය සතියේ ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි. කෝටි 118 ක්‌ මේ ණය ගනුදෙනු අස්‌සේ වාහනයට යට කරන විට ජනතාවට ඇඟ හිරිවැටී නතර වුණොත් වාසනාවකි.

සරළ සිරිසේන උන්නැහේ ගමන් යන බැකප් රථ පෙළ දැක්කද...???

කවුරුවත් කිව්වට නෙවි බලලම දැකගන්න.


මෙගා ඩිල් තව හෙලිවෙයි.. ඇමතිවරුන් 10කට බිලියන ගණනක මුල්‍ය අවභාවිතා ...!!!

උනුත් හොරු මුනුත් හොරු ...ඒ පැත්තෙන් මේ පැත්තට ගත් සේරම හොරු....!!!

වත්මන් ආණ්ඩුවේ ඇමතිවරැන් දස දෙනෙකුට රාජ්‍ය මුදල් අවභාවිතය හා දුෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇත.
එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න  පවසන්නේ රුපියල් බිලියන ගනනක රාජ්‍ය මුදල් අවභාවිත කිරීම් හා දුෂණ වංචා චෝදනා යටතේ මෙම ඇමැතිවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී පැමිණිලි කරන බවයි.

අපි කබල් වාහනේක ගියොත් මිනිස්සුන්ට හොඳ නෑ.. සැප වාහන ඕන ඒ නිසයි....!!!

දේශපාලනය තුළින් බඩවඩා ගැනීමට ආ නිර්ලජ්ජිත අවලම් කබ්බෙක්ගේ අදහස්..???

 තමනට භාවිතා කරන නිසාන් කාර් එකෙන් ඕන තැනකට යා නොහැතකි නිසා අලූත් වාහනයක් උවමනා බව නියෝජ්‍ය ඇමති මනුෂ නානායක්කර නම්වූ කබ්බා පවසයි.
‘මං පාවිච්චි කරන්නේ නිසාත් කාර් එකක්. කාර් එකක ඕන විදියට ගමේ යන්න බැහැ.. අපි වැඩි වෙලාවක් ගත කරන්නේ වාහනේ. රාත‍්‍රී 2-3 වෙනකම් වාහනේ. අන්තිමට ලෙඞ්ඩු තමයි. විපක්‍ෂයේ ඉද්දී අපි වාහනවලට විරුද්ධව කතා කලේ නෑ. මේ ජොබ් එක බස් එකේ ගිහින් කරන්න බෑ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.