ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, June 11, 2016

සිරිසේන ජනාධිපති මන්දිරය අතහැර විජේරාමෙ පදිංචියට ගිය සැබෑ හේතුව මෙන්න...

මෙි දවස්වල කොටුවෙි ජනාධිපති මන්දිරය මහජනතාවට විවෘතයි.
එසේ විවෘත කළ මුල් දිනයේම සිරිසේන ජනාධිපති කිවිවෙ අතිවිශාල වියදමක් කපා හැරීමටත්, විශාල ජනාධිපති මන්දිරයක වාසය කිරීමෙන් තමන්ගේ සරල බව නැතිවී මහන්තත්ත කමක් තමන්ට ආරෑඩවීම වැළැක්වීමට තමා විජේරාමෙ නිවසෙ පදිංචියට ගිය බවත් ය.
ඇත්ත ඒකද...?
සිරිසේනට වුවමනා වුනා ජනතාවට පෙන්නන්න මහින්ද නිකරැණේ මහජන මුදල් නාස්ති කළ කෙනෙක් කියල.

සාලාව හමුදා කඳවුරේ පිහිටි අවි ගබඩාව මෙරට විශාලතම අවි ගබඩාවක්‌...!!!

වන්නි මෙහෙයුම සඳහා යොදාගත් මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර හෙවත් ආර්එම් 70 වර්ගයේ චෙක්‌ ප්‍රහාරක රථ සඳහා මි.මී. 122 වර්ගයේ ග්‍රාඩ් රොකට්‌ උණ්‌ඩ මෙන්ම මි.මී.122 සහ මි.මී.153 කාලතුවක්‌කු උණ්‌ඩ සහ මෝටාර් අවි සඳහාද මෝටාර් උණ්‌ඩ සපයනු ලැබුවේ කොස්‌ගම සාලාව පිහිටි අවි ගබඩාවෙනි.
කොටි ත්‍රස්‌තයන්ට එරෙහි යුද්ධය අවසන් වීමෙන් පසු කොටින් සතුව තිබූ ඩොලර් මිලියන 34 ක්‌ වටිනා අවි ආයුධ සහ උපාංග අතරින් විශාල උණ්‌ඩ මෙන්ම පතරොම්ද සාලාව අවි ගබඩාවේ ස්‌ථානගත කර තිබුණි.

විෙ-සිරිගේ කතාව...!!!

 අදින් හරියටම වසර හැටඅටකට (1948 ජනවාරි) පෙරාතුව "දේදුන්න" නම් කවි සඟරාවේ අපූරු
සංවේගාත්මක කවි පෙළක්‌ පළ වී තිබිණි. කවි පෙළ ලියා තිබුණේ 1944 අප්‍රේල් 01 දා සිට පුත්තලම දෙමළ හත්පත්තුවේ ආණමඩුව ඩී. ආර්. ඕ. (D.R.O.) නැතහොත් ප්‍රාදේශීය ආදායම් නිලධාරි ලෙස වසරකුත් මාස අටක්‌ සේවය කළ හෙළයේ මහා කිවිවරයකු වූ දිවංගත විමලරත්න කුමාරගමයන්ය. "හේරත්හාමි" ලෙසින් ඔහු ලියා තිබූ කවි පන්තියෙන් කවි දෙකක්‌ පමණක්‌ මෙහි සටහන් කරමි.
'අලියා වැටුණු වැව සිටි හේරත් හාමී
මා වැනියකු වුවද මට වැදගත් වීමී

අපිට බැහැ ඔය ඩබල් කැබ්වල යන්න.. !!! . ජනතා සේවයට සැප වාහන ඕනෑමයි....!!!

තමන්ගේ මාමා වන හිටපු ඇමති අමරසිරි දොඩංගොඩට අංශභාගය හැදුනේ ඩබල් කැබ්වල ගිහින් නිසා තමනට නම් ඩබල් කැබ්වල යන්න බැරි බව ඇමති චන්දිම වීරක්කොඩි  පවසයි.
‘දැනට මං ගමන් බිමන් යන්නේ පෙට‍්‍රල් ලීටරයට කි.මි. 3- 4ක් දුවන පරණ අවුඩි වාහනයක්.
මට නම් ඩබල් කැබ්වල යන්න බෑ. මොකද මගේ මාමා දොඩංගොඩ  පැරලයිස් (අංශභාගය) වුණේ ඩබල් කැබ්වලින් ගිහිල්ලයි. ලෙඬේ හැදුණට පස්සේ තමයි ජීප්, කාර් පාවිච්චී කළේ.

ඔබේ මතකයට ලංකානිව්ස් පෙර පුවත්

 දිනපතා අප ඔබ වෙත ගෙන ආ ඒ මහා ලංකානිව්ස් පුවත් ගබඩාවෙන් අතීත ලිපි කිහිපයක් මෙසේ නැවත ගෙන එමු.

කරුපයියා භාණ්ඩාගාරයේ බඩු ගෙදර පන්නයි....!!! 

එටිසෙලාට් සමාගම DATA ජාවාරමක – පාරිභෝගිකයාගේ මුදල් ගසා කාලා...!!!

එටිසලාට් සමාගම විසින් සිය අන්තර් ජාල පහසුකම් ලබා ගන්නා පාරිභෝගිකයන්ගෙන් ඉතා අසාධාරණ ලෙස හා නීති විරෝධී ලෙස මුදල් අයකරනු ලබන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මෙම පිළිබදව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ පිළිබදව ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට (10දා) පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.
පාරිභෝගිකයෙකු විසින් අන්තර්ජාලයට පිවිස කිසියම් වෙබ් අඩවියකට පිවිසි විගසින් එටිසෙලාට් සමාගම යම් දත්ත ප්‍රමාණයක් තැන්පතු වශයෙන් තබා ගැනීම සිදුකරන බවත් අදාල පාරිභෝගිකයා එම වෙබ් අඩවියෙන් ඉවත් වූ වහාම එම තැන්පත් ප්‍රමාණයෙන් සත්‍ය වශයෙන් භාවිතා කළ දත්ත ප්‍රමාණයට මුදල් අය කරමින් ඉතිරි ප්‍රමාණය පාරිභෝගිකයා වෙත මුදාහරිනු ලබයි.
කෙසේ වෙතත් පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කල නීරික්ෂණයකින් තහවුරුවී ඇත්තේ එටිසලාට් සමාගම අදාල අවස්ථාවේදී තැන්පතුව ලබා ගන්නා නමුත් ඉතිරි දත්ත ප්‍රමාණය නැවත පාරිභෝගිකයා වෙත මුදා නොහරින බවය.

‘මහ බැංකු අධිපති සදාචාරක් ඇත්නම් ගෙදරම යන්න ඕනෑ‘


මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා අනුව ඔහු බුද්ධිමත් හා සදාචාරයක්  සම්පන්න අයකු නම් මේ වන සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු  කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව මේ වන විට දේශපාලන වේදිකාවේ පමණක් නොව ගම්වල පවා කතාබහ කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙන්න යහපාලනය ...!!! හොරුන්ටත් කෝප් කමිටු පදවි...!!!

කෝප් කමිටුවට මහින්දානන්ද අලුත්ගමගේ එයි..

පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සඳහා මහින්දානන්ද අලුත්ගමගේ සහ අබ්දුල්ලා මහරුෆ් මන්ත්‍රීවරුන් පත් කරනු ලැබ සිටිති.
ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති  කෝප් කමිටු සභාපතිවරයාය.

ජනාධිපතිවරයාගේ නිල ඡායාරූප ශිල්පීයා අල්ලස් ගද්දි මාට්ටු, දහම් කොමසාරිස් බලය පෙන්වයි....!!!

ජනාධිපතිවරයාගේ නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වා කප්පම් ගැනිමට යන අවස්ථාවේ අල්ලස් හා දුෂණ

විමර්ශ්ණ කොමිසමේ නිළධාරින්ට අතටම් අල්ලා දුන් අවස්ථාවේ සිරිසේන ජනාධිපතිවරයාගේ නිකම් පුත්‍රයා අන දහම් සිරිසේන විසින් අල්ලස් හෝ දුෂණ නිළධාරීන්ට දේශනයක් දි සුදත් බේරා ගැනිමේ සිද්ධියක් අප  වාර්තාකරු අනාවරණය කළා.
පොලියට හිලව්වට ආබාධිත සෙබලාගෙ කෘතිම පාදය අරන් ආ මතුගම පොලි සුදා හෙවත් එජාපයේ ජගත් විතාන පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි වු උත්සවයකට සහභාගි වි එති අතර එහිදි මෛත්‍රීපාල සමග සිට ගත් ඡායාරූපය කිහිපයක් තමන්ට ලබාදෙන ලෙස පොලි සුදා ජනාධිපතිවරයාගේ නිල ඡායාරූප ශිල්පී සුදත් සිල්වාගෙන් ඉල්ලා තිබේ.

මහනුවර නිලමේවරුන්ට මරණ තර්ජණ..!!!

දේවාල සතුව පවතින නින්දගම් හා දේපොළ ආරක්‍ෂා කිරීමට යාම හේතුවෙන් තමන් මරණ තර්ජන හා මැර තර්ජණ වලට මුහුණපා සිටින බව බස්නායක නිළමේවරුන්ගේ සංගමය පවසනවා. මේ හේතුවෙන් තමන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීම සදහා රජය මැදිහත්විය යුතු බවයි එම සංගමය අවධාරණය කරන්නේ.
බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති මහනුවර  කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු බණ්ඩාර වලිසුන්දර  මහනුවරදී මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ මේ වනවිට දේවාලවලට අයත් ඉඩම් අක්කර සිය දහස් ගණනක් දේශපාලනඥයන් සහ ඔවුන්ට හිතවත් පාර්ශව මෙන්ම අන්‍යාගමිකයන් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බවයි.

එලවළු මිල යලිත් ඉහලට.. මාළුමිරිස් තොග මිල 300, කැරට් 300, අමුමිරිස් 800, වම්බටු 250..

දේශීය එළවළු වෙළඳපොලේ එළවළු මිල ගණන් යලිත් සීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.එළවළු

වෙළෙන්දන් පවසන්නේ ඉල්ලූමට සරිලන සැපයුමක් නොලැබීම හේතුවෙන් එළවළු මිල ඉහළ  ගොස් ඇති බවයි.ඒ අනුව මේ වනවිට සෑම එළවළු වර්ගයකම තොග මිල රුපියල් 200කට ඉහළ අගයකට අළෙවි වන අතර මාළුමිරිස් කිලෝවක් රුපියල් 300කටත් කැරට් කිලෝවක් 300කටත් අමුමිරිස් කිලෝවක් රුපියල් 800කටත් වම්බටු කිලෝවක් රුපියල් 250කටත් අලෙවි වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.