ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 10, 2016

“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්

1956 දී සම්මත වූ සිංහල පමණක්‌ රාජ්‍ය භාෂාව කළයුතු බවට වන පනතට තමා වෛර කරන බව උතුරු මහඇමැති සී. වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

හමුදාවට ආයුද වැඩියි.. ඒවා පිට රටකට විකුණලා දානවා.. – ඇමති සාගල

යුධ හමුදාව සතුව ඇති වැඩිපුර අවි ඒවා මිලදී ගත් සමාගම්වලට, රටවල්වලට හෝ වෙනත් ගැණුම්කරුවනට විකුණා දැමීමට සහ ඇතැම් අවි නිෂ්ක‍්‍රීය කිරීමට සූදානම් බව ඇමති සාගල රත්නායක  පවසයි.
ඊයේ කොස්ගම ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ යුධ හමුදාව මේ සම්බන්ධයෙන් කර ඇති සංගණනයක්  අනුව මේ තීරණය ගන්නා බවත් යුද්දයක් නැති අවස්ථාවක අමතර අවි තබා ගැනීම ප‍්‍රයෝජනවත් නැති බවත්ය.

ශ‍්‍රී ලංකා හමුදාව යුධ අපරාධ කළා..!!! ඵකැස් චෞරිය පවසයි...!!!

ශ‍්‍රී ලංකා හමුදාව යුධ අපරාධ කළා..
ඇහැට පෙනී පෙනී තිබුනත්
හමුදාව තමන් යුධ අපරාධ කළ බව
පිළිගන්න එකක් නෑ..

මෙයාලට කරන දේ ගැන අපි
විශේෂඥයන් සමග සාකච්ඡා කරනවා

- චන්ද‍්‍රිකා

පසුගිය යුද සමයේදී කරන ලද අපරාධ යුද හමුදාව විසින් භාර නොගනු ඇති බවට තමන් විශ්වාස කරන්නේයැයි හිටපු ජනාධිපතිනි ( ඵකැස් චෞරිය )
පවසයි.ශ‍්‍රී ලංකාවේ යුද හමුදාව සිදු කොට ඇත්තේ අතුරුදහන් වීම් පමණක් නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඵකැස් චෞරිය ප‍්‍රකාශ කළේ, ඇගේ ප‍්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලයේ පෙරේදා 08 පැවති මාධ්‍ය හමුවේදීය.වීඩියෝ සහිතයි

රටේ අසරණ මිනිසුන්ට තව බරක් ...!!! ජල ගාස්තුවත් .. 20%කින් වැඩි කරන්න යයි..!!

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල ගාස්තු ඉහල දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලා තිබේ.ඊට අනුමැතිය ලැබුනහොත් ජල ගාස්තුව 15%-20% අතර ප‍‍්‍රමාණයකින් වැඩි වනු ඇති බව වාර්තා වෙයි.ගාස්තු වැඩකිරීමට හේතු ලෙස දක්වා ඇත්තේ නිෂ්පාදන පිරිවැය ඉහළයෑම හා වසර 4 කට වරක් වැඩිකරන ජල ගාස්තුව මෙතෙක් වැඩිනොකිරීමයිි.

මෙන්න හිවල් ජෝන්ගේ සංහිඳියා වැඩ...!!!

ඇමති ජෝන්ගේ බලයෙන් කෝවිලේ ඉඩමක් පල්ලියෙන් ආක්‍රමණය කරලා 

මන්නාරම තිරුක්කේතේශ්වරම් මාන්තයි ප්‍රදේශයේ තිරුක්කේතේශ්වරම් කෝවිලට අයිති ඉඩමක් බලෙන් පවරාගන ඒ සදහා අදාළ ඔප්පුවක් ලබා දෙන ලෙස අමාත්‍ය ජෝන් අමරතුංග විසින් ඉඩම් කොමසාරිස්වරයා වෙත ලිඛිතව නියෝග කර ඇති බව වාර්තා වෙනවා.

මන්නාරම ලුර්තු මෑණියන්ගේ පල්ලිය විසින් මෙම ඉඩම දැනටමත් බලෙන් අත්පත් කරගන සිටින අතර එම ක්‍රියාවට විරුද්ධව ශ්‍රී ලංකා හින්දු සම්මේලනය අධිකරණයේ නඩුවක් ගොනුකර ඇත. නමුත් අදාල පාර්ශව වෙත කිසිදු දැන්වීමකින් තොරව ඇමති ජෝන් අමරතුංග  විසින් අත්තොමතික ලෙස රජයේ ගැසට් පත්‍රයක් පවා නිකුත් කිරීමට ක්‍රියා කර ඇත.වීඩියෝ සහිතයි

පිය පුතු අපතයෝ ඩබලම මිලියන 177ක මුදලක් මාටියා ගසා මාට්ටු...!!!

යහපාලන ආණ්ඩුවේ කක්කුස්සි කටා යනුවෙන් විරුදාවලී ලත් “ප්‍රා” නායක රාජිත සේනාරත්න (සුදුරෙදි

හොරා හෙවත් කක්කුස්සි කටා ) ගේ පුත් නාටු හිවල් රිලා මොටා වන චතුර සේනාරත්න එක්ව ධීවර ජනතාවගේ මුදල් මිලියන ගණනින් ගිල දැමු ජාවාරමක් පිළිබඳව සාක්ෂි සහිත තොරතුරු   (9 වැනිදා )ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න  විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යලය වෙත අදාළ දුෂණය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර තිබේ.
 රාජිත,චතුර ධීවර වරායෙන් ගහපු ගැහිල්ල
රටපුරා කුඩා ප්‍රමාණයේ ධීවර වරායන් ඉදිකිරිම සදහා මහින්ද චින්තනය හරහාගත් තින්දුවකට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබි ඇති අතර ඒ සදහා නියමිත සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කිරිමට ධීවර අමාත්‍යාංශයටම අනුබද්ධිත ආයතනයකට පවරා ඇති අතර සාමාන්‍යයෙන් මෙම අකාරයේ සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරිම සදහා යන වියදම රුපියල් මිලියන 5ත් 6ත් අතර අගයක් වන අතර වෙනවා.
නමුත් ඉතා සුක්ෂම අයුරින් එම මුදල ගෙවා සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කරගත් රාජිත සහ ඔහුගේ පුත්‍ර One Asia නමින් චතුරගේ හොදම මිතුරාගේ පියා ලවා අලුත් සමාගමක් සකස් කර ධීවර වරායන් ඉදිකිරිම සදහා සකස් කරන ලද සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් One Asia නැමති ආයතනය හරහා සකස් කරන ලද බව පෙන්වමින් එම වාර්තාවන් සකස් කිරිම සදහා රුපියල් මිලියන 177ක මුදලක් රජයෙන් අයකරගෙන තිබේ.

අපේම අපතයෝ සැප වාහන ඉල්ලීම හරි කැතයි...!!!

නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක
"රටේ ආර්ථිකය කඩාවැටිලා රට ටි්‍රලියන් ගණන් ණයවෙලා තියෙද්දී ජනතාවට සේවය කරන්න ආව මැති ඇමැතිවරු රුපියල් කෝටි 118 ක්‌ වැය කරලා අති සුඛෝපභෝගී වාහන ගන්න එක බරපතළ වරදක්‌" යෑයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක  පැවැසීය.
රටේ ජනතාවට පටි තදකර ගන්න කියලා ජනතාවට සේවය කරන්න ආව මැති ඇමැතිවරුන් සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට රටේ ධනය වැය කිරීම කෙසේවත් අනුමත කළ නොහැකි බවද රන්ජන් රාමනායක වැඩිදුරටත් කියා සිටියේය.

මැති ඇමැතිවරුන් තිස්‌දෙනකු අති සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 118 ක මුදලක්‌ පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී රාමනායක  මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රන්ජන් රාමනායක  මෙසේ ද කීය.

අපත දේශපාළුවෝ ගැනීමට කැස කැවූ අධි සුඛෝපභෝගී රථ පිළිබඳ පසුවදනක්....!!!

ඇමැතිවරුන්ට කෝටි 118 ක පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ මගින් වාහන ගෙන්වන්නට යන ආරංචියම රටේ ජනතාව තුළ ආණ්‌ඩුව කෙරෙහි තිබූ විශ්වාසය බිඳ දමන්නට සමත් විය. ඉන් අදහස්‌ වන්නේ මෙතෙක්‌ විශ්වාසය ගොඩ නඟාගෙන සිටි බවක්‌ නොවේ. වරින් වර මෙවැනි

නුවුවමනා වැඩ කරන්නට ගොස්‌ ආණ්‌ඩුව නාගත් බව අමුතුවෙන් මතක්‌ කළ යුතු නැත. මෙම වාහන ගෙන්වීම කොහොමත්, නිශ්චිතවම කරන්නටම නියමිතය. එහි විවාදයක්‌ නැත.
ජනතාවත්, විවිධ සිවිල් සංවිධානත් ඊට විරෝධය පළ කරන විට මාධ්‍ය හමුවකදී ගයන්ත කරුණාතිලකත්, රාජිත සේනාරත්නත් ( සුදුරෙදි හොරා හෙවත් කක්කුස්සි කටා)  එය සාධාරණීකරණය කරමින් කතා කර තිබිණි. වාහන ගන්නට කෝටි 118 ක ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කරන්නේ ජනතා සේවය සඳහා බව ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා කියන විට රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේ දුෂ්කර පළාත්වල යන්න නම් ඊට සුදුසු වාහනයක්‌ තිබිය යුතු බවය. රාජිත සේනාරත්න ඇමැතිවරයා කියන ආකාරයට තමන්ගේ ගම්වල යන්නට හොඳ එන්ජින් ධාරිතාවක්‌ ඇති ෆෝවීල් වර්ගයේ වාහන අවශ්‍ය වේ. දැන් අපට ප්‍රශ්න ගණනාවක්‌ පැන නඟී. පළමුවැන්න ජනතා සේවය මෙච්චර අමාරු කාරණයක්‌ නම් මොන කෙංගෙඩියකට මේ අය පාර්ලිමේන්තු ආවාද යන්නය. දෙවැන්න යන්නට බැරි තරම් අමාරු පාරවල් තවමත් රටේ තිබෙනවා යෑයි අවුරුදු ගණනක්‌ම පාර්ලිමේන්තුවේ ලැග සිටි ඇමැතිවරු, මන්ත්‍රීවරු කියනවා නම් මෙච්චර කල් ඒ අය කළ ජනතා සේවය මොකක්‌ද...? ඒ දුෂ්කර පාරවල් හදා ගන්නට බැරිවුණේ ඇයි...?

ශ්‍රී ලංකාව කැබලි කරන්න විදෙස්‌ විනිසුරු සහාය

ශ්‍රී ලංකාව කැබැලි පහකට කැඩීමේ උතුරු පළාත් සභාවේ යෝජනා මාලාව ජාත්‍යන්තරකරණය

කිරීම සඳහා විදේශ විනිසුරුවරුන් කණ්‌ඩායමකගේ සහාය ලබාගැනීමට ද්‍රවිඩ ජනතා කවුන්සිලය කටයුතු කර ඇත.
මෙම කවුන්සිලය මෙහෙයවන්නේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් විසිනි.
මේ විනිසුරුවන් අතරින් එක්‌ ඇමරිකානු නීතිවේදියකුගේ සහාය දැනටමත් ලබාගෙන ඇත.

උතුරට දුන් මිලියන 25 ක්‌ කොටි පවුල් නඩත්තුවට...!!!

උතුරු පළාතේ ග්‍රාමීය සංවර්ධන කටයුතුවලට වෙන් කර ඇති මුදල්වලින් රුපියල් මිලියන 25 ක්‌

හිටපු කොටින්ගේ පවුල්වල නඩත්තුව සඳහා දීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇත.
උතුරේ සෑම දිස්‌ත්‍රික්‌කයකින්ම තෝරාගත් හිටපු කොටි පවුල්වලට මෙලෙස රජයේ අරමුදල් සැපයෙන බව ආරංචි මාර්ග හෙළි කළේය.
උතුරු පළාත් සභාවේ ග්‍රාමීය සංවර්ධන කටයුතු ඇමැති පී. දෙතිස්‌වරන්ගේ උපදෙස්‌ මත මෙම රුපියල් මිලියන 25 ක අරමුදල් ලබා දෙයි.

අපේ ආණ්‌ඩුවට 'කෙළවෙන්නේ' ඇත්ත කියන්න ගිහින් - අම්මට ඩිජිටල් කුණුහරුප ඇමැති අපතයා කියයි...!!!

ඇමැතිවරුන්ට වාහන ගැනීම සඳහා මුදල් වෙන් කිරීමට ඉදිරිපත් කළ පරිපූරක ඇස්‌තමේන්තුව

ගැන ඇතැමුන් වැරදි අන්දමට සමාජගත කළ බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරින් ප්‍රනාන්දු  (අම්මට ඩිජිටල් කුණුහරුප ඇමැති  )  කීය.
කෙසේ වෙතත් එම වාහන මිලදී ගැනීම කල් දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ  ගත් තීරණය ඉතා විශිෂ්ට එකක්‌ බවද හෙතෙම සඳහන් කෙළේය. එහෙත් අදාළ පරිපූරක ඇස්‌තමේන්තුවෙන් තමන්ටද වාහනයක්‌ ගන්නා බවට විවිධ පාර්ශව විසින් ජනතාව නොමඟ යෑවූ බවද කී ඒ
කුණුහරුප ඇමැති  පසුගිය ආණ්‌ඩුව සමයේදී නම් ඇමැතිවරුන්ට වාහන ගැනීම හොර රහසේම කළ බවද කීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.