1956 දී සම්මත වූ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළයුතු බවට වන පනතට තමා වෛර කරන බව උතුරු මහඇමැති සී. වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, June 10, 2016
“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්
Posted by
lankanews
at
June 10, 2016
0
comments
Links to this post
Labels: jafna, lankanews, racist tamil politician, racist vigneshvaran, TNA politicians, vigneshwaran, yahapalanaya
හමුදාවට ආයුද වැඩියි.. ඒවා පිට රටකට විකුණලා දානවා.. – ඇමති සාගල
ඊයේ කොස්ගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ යුධ හමුදාව මේ සම්බන්ධයෙන් කර ඇති සංගණනයක් අනුව මේ තීරණය ගන්නා බවත් යුද්දයක් නැති අවස්ථාවක අමතර අවි තබා ගැනීම ප්‍රයෝජනවත් නැති බවත්ය.
ශ්‍රී ලංකා හමුදාව යුධ අපරාධ කළා..!!! ඵකැස් චෞරිය පවසයි...!!!
ඇහැට පෙනී පෙනී තිබුනත්
හමුදාව තමන් යුධ අපරාධ කළ බව
පිළිගන්න එකක් නෑ..
මෙයාලට කරන දේ ගැන අපි
විශේෂඥයන් සමග සාකච්ඡා කරනවා
- චන්ද්‍රිකා
පසුගිය යුද සමයේදී කරන ලද අපරාධ යුද හමුදාව විසින් භාර නොගනු ඇති බවට තමන් විශ්වාස කරන්නේයැයි හිටපු ජනාධිපතිනි ( ඵකැස් චෞරිය )
පවසයි.ශ්‍රී ලංකාවේ යුද හමුදාව සිදු කොට ඇත්තේ අතුරුදහන් වීම් පමණක් නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඵකැස් චෞරිය ප්‍රකාශ කළේ, ඇගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලයේ පෙරේදා 08 පැවති මාධ්‍ය හමුවේදීය.වීඩියෝ සහිතයි
රටේ අසරණ මිනිසුන්ට තව බරක් ...!!! ජල ගාස්තුවත් .. 20%කින් වැඩි කරන්න යයි..!!
මෙන්න හිවල් ජෝන්ගේ සංහිඳියා වැඩ...!!!
ඇමති ජෝන්ගේ බලයෙන් කෝවිලේ ඉඩමක් පල්ලියෙන් ආක්‍රමණය කරලා
මන්නාරම තිරුක්කේතේශ්වරම් මාන්තයි ප්‍රදේශයේ තිරුක්කේතේශ්වරම් කෝවිලට අයිති ඉඩමක් බලෙන් පවරාගන ඒ සදහා අදාළ ඔප්පුවක් ලබා දෙන ලෙස අමාත්‍ය ජෝන් අමරතුංග විසින් ඉඩම් කොමසාරිස්වරයා වෙත ලිඛිතව නියෝග කර ඇති බව වාර්තා වෙනවා.
මන්නාරම ලුර්තු මෑණියන්ගේ පල්ලිය විසින් මෙම ඉඩම දැනටමත් බලෙන් අත්පත් කරගන සිටින අතර එම ක්‍රියාවට විරුද්ධව ශ්‍රී ලංකා හින්දු සම්මේලනය අධිකරණයේ නඩුවක් ගොනුකර ඇත. නමුත් අදාල පාර්ශව වෙත කිසිදු දැන්වීමකින් තොරව ඇමති ජෝන් අමරතුංග විසින් අත්තොමතික ලෙස රජයේ ගැසට් පත්‍රයක් පවා නිකුත් කිරීමට ක්‍රියා කර ඇත.වීඩියෝ සහිතයි
Posted by
lankanews
at
June 10, 2016
0
comments
Links to this post
Labels: hindu kovil, john, john amarathunga, lankanews, mannar, Member of Parliament, rayappu joshep, unp corruptions, unp politician, yahapalanaya
පිය පුතු අපතයෝ ඩබලම මිලියන 177ක මුදලක් මාටියා ගසා මාට්ටු...!!!
යහපාලන ආණ්ඩුවේ කක්කුස්සි කටා යනුවෙන් විරුදාවලී ලත් “ප්‍රා” නායක රාජිත
සේනාරත්න (සුදුරෙදි
රාජිත,චතුර ධීවර වරායෙන් ගහපු ගැහිල්ල
රටපුරා කුඩා ප්‍රමාණයේ ධීවර වරායන් ඉදිකිරිම සදහා මහින්ද චින්තනය හරහාගත් තින්දුවකට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබි ඇති අතර ඒ සදහා නියමිත සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කිරිමට ධීවර අමාත්‍යාංශයටම අනුබද්ධිත ආයතනයකට පවරා ඇති අතර සාමාන්‍යයෙන් මෙම අකාරයේ සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කිරිම සදහා යන වියදම රුපියල් මිලියන 5ත් 6ත් අතර අගයක් වන අතර වෙනවා.
නමුත් ඉතා සුක්ෂම අයුරින් එම මුදල ගෙවා සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් සකස් කරගත් රාජිත සහ ඔහුගේ පුත්‍ර One Asia නමින් චතුරගේ හොදම මිතුරාගේ පියා ලවා අලුත් සමාගමක් සකස් කර ධීවර වරායන් ඉදිකිරිම සදහා සකස් කරන ලද සාක්ෂ්‍යතා අධ්‍යයන වාර්තාවන් One Asia නැමති ආයතනය හරහා සකස් කරන ලද බව පෙන්වමින් එම වාර්තාවන් සකස් කිරිම සදහා රුපියල් මිලියන 177ක මුදලක් රජයෙන් අයකරගෙන තිබේ.
Posted by
lankanews
at
June 10, 2016
0
comments
Links to this post
Labels: chathura agent, chathura senarathne, con person rajitha, con politicians, lankanews, rajitha senarathna, yahapalanaya
අපේම අපතයෝ සැප වාහන ඉල්ලීම හරි කැතයි...!!!
"රටේ ආර්ථිකය කඩාවැටිලා රට ටි්රලියන් ගණන් ණයවෙලා තියෙද්දී ජනතාවට සේවය කරන්න ආව මැති ඇමැතිවරු රුපියල් කෝටි 118 ක් වැය කරලා අති සුඛෝපභෝගී වාහන ගන්න එක බරපතළ වරදක්" යෑයි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පැවැසීය.
රටේ ජනතාවට පටි තදකර ගන්න කියලා ජනතාවට සේවය කරන්න ආව මැති ඇමැතිවරුන් සුඛෝපභෝගී ජීවිත ගත කිරීමට රටේ ධනය වැය කිරීම කෙසේවත් අනුමත කළ නොහැකි බවද රන්ජන් රාමනායක වැඩිදුරටත් කියා සිටියේය.
මැති ඇමැතිවරුන් තිස්දෙනකු අති සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 118 ක මුදලක් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී රාමනායක මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මෙසේ ද කීය.
Posted by
lankanews
at
June 10, 2016
0
comments
Links to this post
Labels: lankanews, new Luxury vehicle, new vehicles to politikko, ranjan, ranjan ramanayaka, unp politicians, yahapalanaya
අපත දේශපාළුවෝ ගැනීමට කැස කැවූ අධි සුඛෝපභෝගී රථ පිළිබඳ පසුවදනක්....!!!
ඇමැතිවරුන්ට කෝටි 118 ක පරිපූරක ඇස්තමේන්තුවක් මගින් වාහන
ගෙන්වන්නට යන ආරංචියම රටේ ජනතාව තුළ ආණ්ඩුව කෙරෙහි තිබූ
විශ්වාසය බිඳ දමන්නට සමත් විය. ඉන් අදහස් වන්නේ මෙතෙක්
විශ්වාසය ගොඩ නඟාගෙන සිටි බවක් නොවේ. වරින් වර මෙවැනි
ජනතාවත්, විවිධ සිවිල් සංවිධානත් ඊට විරෝධය පළ කරන විට මාධ්‍ය හමුවකදී ගයන්ත කරුණාතිලකත්, රාජිත සේනාරත්නත් ( සුදුරෙදි හොරා හෙවත් කක්කුස්සි කටා) එය සාධාරණීකරණය කරමින් කතා කර තිබිණි. වාහන ගන්නට කෝටි 118 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නේ ජනතා සේවය සඳහා බව ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා කියන විට රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේ දුෂ්කර පළාත්වල යන්න නම් ඊට සුදුසු වාහනයක් තිබිය යුතු බවය. රාජිත සේනාරත්න ඇමැතිවරයා කියන ආකාරයට තමන්ගේ ගම්වල යන්නට හොඳ එන්ජින් ධාරිතාවක් ඇති ෆෝවීල් වර්ගයේ වාහන අවශ්‍ය වේ. දැන් අපට ප්‍රශ්න ගණනාවක් පැන නඟී. පළමුවැන්න ජනතා සේවය මෙච්චර අමාරු කාරණයක් නම් මොන කෙංගෙඩියකට මේ අය පාර්ලිමේන්තු ආවාද යන්නය. දෙවැන්න යන්නට බැරි තරම් අමාරු පාරවල් තවමත් රටේ තිබෙනවා යෑයි අවුරුදු ගණනක්ම පාර්ලිමේන්තුවේ ලැග සිටි ඇමැතිවරු, මන්ත්‍රීවරු කියනවා නම් මෙච්චර කල් ඒ අය කළ ජනතා සේවය මොකක්ද...? ඒ දුෂ්කර පාරවල් හදා ගන්නට බැරිවුණේ ඇයි...?
Posted by
lankanews
at
June 10, 2016
0
comments
Links to this post
Labels: con person rajitha, divaina, divaina editorial, gayantha karunathilake, lankanews, meithree, new Luxury vehicle, new vehicles to politikko, ranil, unp corruptions, unp politicians, yahapalanaya
ශ්‍රී ලංකාව කැබලි කරන්න විදෙස් විනිසුරු සහාය
ශ්‍රී ලංකාව කැබැලි පහකට කැඩීමේ උතුරු පළාත් සභාවේ යෝජනා
මාලාව ජාත්‍යන්තරකරණය
මෙම කවුන්සිලය මෙහෙයවන්නේ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් විසිනි.
මේ විනිසුරුවන් අතරින් එක් ඇමරිකානු නීතිවේදියකුගේ සහාය දැනටමත් ලබාගෙන ඇත.
උතුරට දුන් මිලියන 25 ක් කොටි පවුල් නඩත්තුවට...!!!
උතුරු පළාතේ ග්‍රාමීය සංවර්ධන කටයුතුවලට වෙන් කර ඇති
මුදල්වලින් රුපියල් මිලියන 25 ක්
උතුරේ සෑම දිස්ත්‍රික්කයකින්ම තෝරාගත් හිටපු කොටි පවුල්වලට මෙලෙස රජයේ අරමුදල් සැපයෙන බව ආරංචි මාර්ග හෙළි කළේය.
උතුරු පළාත් සභාවේ ග්‍රාමීය සංවර්ධන කටයුතු ඇමැති පී. දෙතිස්වරන්ගේ උපදෙස් මත මෙම රුපියල් මිලියන 25 ක අරමුදල් ලබා දෙයි.
Posted by
lankanews
at
June 10, 2016
0
comments
Links to this post
Labels: lankanews, LTTE agenda, racist vigneshvaran, TNA politicians, unp politicians, yahapalanaya
අපේ ආණ්ඩුවට 'කෙළවෙන්නේ' ඇත්ත කියන්න ගිහින් - අම්මට ඩිජිටල් කුණුහරුප ඇමැති අපතයා කියයි...!!!
ඇමැතිවරුන්ට වාහන ගැනීම සඳහා මුදල් වෙන් කිරීමට ඉදිරිපත්
කළ පරිපූරක ඇස්තමේන්තුව
කෙසේ වෙතත් එම වාහන මිලදී ගැනීම කල් දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය ඉතා විශිෂ්ට එකක් බවද හෙතෙම සඳහන් කෙළේය. එහෙත් අදාළ පරිපූරක ඇස්තමේන්තුවෙන් තමන්ටද වාහනයක් ගන්නා බවට විවිධ පාර්ශව විසින් ජනතාව නොමඟ යෑවූ බවද කී ඒ කුණුහරුප ඇමැති පසුගිය ආණ්ඩුව සමයේදී නම් ඇමැතිවරුන්ට වාහන ගැනීම හොර රහසේම කළ බවද කීය.
Posted by
lankanews
at
June 10, 2016
0
comments
Links to this post
Labels: digital minister, hareen fernando, harin fernando, lankanews, srilankan unp, unp corruptions, unp politician, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
