ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 9, 2016

ඵකැස් චෞරියටත් පින පෑදේ.....!!! ලක්ෂ 170ක්.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට..!!!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ( ඵකැස් චෞරියගේ )නිල නිවස පිහිටි භූමියේ නව

ගොඩනැගිල්ලක ඉදිකිරීමට රුපියල් ලක්ෂ 170 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
මෙම ඇස්තමේන්තුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින් ඉදිරිපත් කළේය.

NGO මුදලින් යැපෙන රජයේ නිලධාරීන් ‘අලි ප්‍රශ්නයක් මවා’ දළදා පෙරහැර නැවැත්වීමේ කුමන්ත්‍රණයක !

මහනුවර ඇසළ පෙරහැර නැවතීමේ අවාසනාවන්ත තත්ත්වයක් උදා වී තිබේ. ඒ පෙරහැර සදහා ප‍්‍රමාණවත් තරම් අලිඇතුන් නොවීම හේතුවෙනි.
අලිඇතුන් නොමැති වුවහොත් මහනුවර ඇසළ පෙරහැරේ අභ්‍යන්තර පෙරහැර පමණක් පැවැත්වීමටද සිදුවනු ඇතැයිද බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති නුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු වලිසුන්දර පවසයි.

දළදා මාලිගාවටත් ඉහළින් යන පල්ලියක් හදන්න ගිය අයට මල්වතු අනු නාහිමි කීව දේ

“කැන්ඩි සිටි සෙන්ටර්” ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටා තිබෙන මුස්ලිම් පල්ලියේ ඉදි කිරීමට සූදානම් වූ කුළුණක් සම්බන්ධයෙන් පසුගිය 05 වැනි දා එම පල්ලිය ඉදිරිපිට මාර්ග ද අවහිර කරමින් සිංහලේ ජාතික බලමුළුව විරෝධතාවක් සංවිධානය කර තිබුණි. අදාළ මුස්ලිම් පල්ලියේ ඉදිකිරීමට නියමිත කුළුණ දළදා මාළිගාවේ රන් වියන සහ පත්තිරිප්පුවටත් වඩා ඉහළට ඉදි කිරීමට සූදානම් වන බව පවසමින් ඔවුන් විරෝධතාවයේ නිරත විය.
මෙම සිදුවීම පිළිබඳව පැහැදිළි කිරීම සඳහා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම්  පසුගිය 06 වැනි දා මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් හමුවීමට ගියේ අදාළ පල්ලියේ පූජකයින් පිරිස් ද සමගිනි.
තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක හිමියන් අමාත්‍යවරයා ඇතුළු පිරිසට පැවසූවේ ආගම ඇදහීමට උස තැනක් ද මිටි තැනක් ද යන්න අදාළ නොවන නිසා අනවශ්‍ය ප්‍රශ්ණ ඇති කර ගැනීමෙන් වළකින ලෙස යි.
මෙවන් අවුල් සහගත තත්ත්වයන් ඇති කළ විට රටේ දියුණුවක් ඇති වන්නේ ද නැති බවත් ආගම් අතර නැති බේද ඇතිවන බවත් පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ අමාත්‍යවරයා ඉන්නේත් සිංහලයොත් සමගවන බැවින් මෙම ගැටළුව පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණීම යහපත් කාරණාවක් වන බව යි.
එවිට අදාළ පල්ලියේ බලධාරීන් සඳහන් කළේ දළදා මාළිගාවට වඩා උසින් කුළුණක් ඉදිකිරීමේ අදහසක් තමන් සතුව නොවූ බවත් මුස්ලිම් පල්ලියක තිබිය යුතු අනන්‍යතාවය ප්‍රදර්ශනය කිරීම සඳහා මෙවැන්නක් ඉදිකිරීමට සූදානම් වූ බවත් ය.– සම්පූර්ණ වීඩියෝව

බනානා මෑන්, නාට්ටාමි ගාලගෝට්ටිය

මුදල් ඇමති කරුපයියාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ  අදහස් පල කලේ මෙසේය.

විශ්වාස භංගය පරාදයි.. ආණ්ඩුවට 2/3 නෑ.. එජාපය දිනවන්න ශ‍්‍රීලනිප ඇමතිවරුන් පෙරමුණ ගනිති…ගෙවලයා දිනුම්...!!!

මුදල් ඇමති කරුපයියාට එරෙහිව විපක්‍ෂය විසින් ගෙන ආ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 94කින්

පරාජයට පත්ව තිබේ.
යෝජනාවට පක්‍ෂව ඡන්ද 145ක් හා විපක්‍ෂව ඡන්ද 51ක් ලැබින.
ශ‍්‍රිලනිප ආණ්ඩුවේ ඇමතිවරුන්ද යෝජනාවට විරුද්ව ඡන්දය භාවිතා කල අතර ඒකාබද්ද විපක්‍ෂය හා ජවිපෙ යෝජනාවට පක්‍ෂව ඡන්දය භාවිතා කලහ.

වහා ගෙදර යැවිය යුතු අපතයා රජ ගෙදරට වැඩමවීමේ නිවටකම....!!!

ජනාධිපති මැදුර ජනතාවට විවෘත කළදා ආරාධිතයන් අතර පසුගිය දිනෙක නාවික නිළධරයාට අපහාස කළ උතුරු නැගෙනහිර ආණ්ඩුකාරයාද සිටීම විශේෂ සිදුවීමකී.ඌ හට නාවික හමුදාව ලවා ඒ සාම්පූර් කඳවුරේදීම භෝජන සංග්‍රහයක්ද පවත්වා තිබුණී.පෙර පුවත්

ජනාධිපති මන්දිරයට ලක්ෂ 10ක් ගෙන්වා සිරිසේනගේ හුනියම කපනවා...!!!

කොස්ගම සාලාව යුධ අවි ගබඩාව බෙදුම්වාදී සැනසිම සදහා පුපුරුවා හැර පැය 48ක්ද ඉක්මා තිබියදි ඒ සම්බන්ධයෙන් වචනයකුද කතා නොකල අමන සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ ලොකු කම රටේ බත් කන සමහරක්ට පෙන්වමින් ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන බවට මුසාවක් ඇද බාමින් සිටි.
ජනාධිපති මන්දිරය මහජන ප්‍රදර්ශනය වන්නේ ඇයි …
ජනාධිපති මන්දිරයේ ආ දිනයේ සිට පදිංචි සිටි හදිසියේම එම මන්දිරයෙන් පිටව ගියේ මාසිකව ලක්ෂ 130ක වියදම කප්පාදු කිරිමටද? ඒතරම් පස්සේ අමාරුවක් සිරිසේනට ඇත්නම් එහෙන් මෙහන් පැන මැතිවරණයේදි පරාජය වු අමන හැතිකර මන්ත්‍රීවරුන් රෙද්ද අස්සේ දමා ගෙන ඒ අපතයනට වාහන ගන්න කෝටි 117ක් පුජා නොකර ඉන්නට තිබුනි.

ලක් දනට බණ කියන මොක් පුරට සෙත සදන කෙප්පන්ගෙ ජෙප්පොට් එක...!!!

මේ ලිපිය පල කලේ මීට වසරකට ඉහතදීය. එකල්හි මල් මාලා මෙන්ම ගල් වරුසා අප දෙසට යොමු විය. අද මෙම ලිපියේ සත්ය අසත්යයතාව මොනවට පැහැදිලි වී ඇත. අනුර කුමාරගේ අයර්ලන්ත කො‍ටු සවාරිය බඩුත් එක්ක මාට්ටුය වී ඇත. හිතේ අමාරුවට ගමේ කාඩරයන් ගස්න්නේ කසිප්පු කට්ටකි . නමුත් විජිත හේරත්ලා ගේ මෝල තද වූ කල අවලමේ යන්නේ නිකන් නොව කරටි කැඩෙන්ඩ විස්කි ගසාය.

සාලාව අවි ගබඩා පිපිරුමට මහින්ද-ගෝටා වගකිව යුතුයි…සූප්පුවා කියයි...!!!

පසුගිය ඉරිදා දිනයේ කොස්ගම සාලාව හමුදා කඳවුරේ අවි ගබඩා පිපිරී යාම සම්බන්ධයෙන් වගකීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මෙන්ම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් බාරගත යුතු යයි ඇමති අකිල විරාජ් කාරියවසම් ( සූප්පුවා ) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.