සාලාව හමුදා කඳවුර පිපිරීම ගැන ආණ්ඩුව හංගන දේ විමල් කියයි…
විමල් මේ අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. වීඩියෝ සහිතයි...!!!
සාලාව හමුදා කඳවුර පිපිරීම ගැන ආණ්ඩුව හංගන දේ විමල් කියයි…
Posted by
lankanews
at
June 07, 2016
0
comments
Links to this post
Labels: army camp blast, jathika nidahas peramuna, kosgama blast, lankanews, salawa camp, wimal, wimal weerasinghe, yahapalanaya
සැලකිය යුතුයි අප මේ පළ කරන ලිපිය අතිශයින්ම විවාදශීලී මෙන්ම තාර්කිකද වෙයි.විවිධවූ අපගේ හිතමිතුරු
Posted by
lankanews
at
June 07, 2016
0
comments
Links to this post
Labels: army blasts, army camp blast, army camps, blast army camp, feild marshal, kosgama blast, kosgama camp, lankanews, sarath fonseka, unp corruptions, yahapalanaya
ෆොන්සේකාගේ පක්ෂය
දෙකඩ වෙයි..
පක්ෂයේ සියළු දෙනාට එජාපයට
එක්වන ලෙස ෆොන්සේකා කියයි..
වැඩි පිරිසක් එජාපයට..
අනෙක් පිරිස ඒකාබද්ධ විපක්ෂයට..ප්රජාතන්ත්රවාදී පක්ෂය විසුරුවා හැර එහි නායකයන් හා සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂයටත් ඒකාබද්ධ විපක්ෂයටත් දෙකඩ වී යෑමේ තත්ත්වයක් උදාවී තිබේ. ප්රජාතන්ත්රවාදී පක්ෂය විසුරුවා හැර එහි සාමාජිකයන් සියලූ දෙනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගතයුතු බවට පක්ෂ නායක ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ( බල පෙරේත හොර වලත්ත වල් විදානේ ) සිය කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට අවධාරණය කිරීමත් සමගම මෙම දෙකඩවීම ආරම්භවී තිබේ.