ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, June 7, 2016

පසුබිම සහ ඇත්ත ...!!! ‘අවි ගබඩාව පුපුරුවා හැරියාද...?’

සාලාව හමුදා කඳවුර පිපිරීම ගැන ආණ්ඩුව හංගන දේ විමල් කියයි

යුද හමුදා බුද්ධි අංශ, සාලාව ප‍්‍රදේශය අවි ගබඩාව පිපිරීමට අදාළ හේතු සොයා බලන පරීක්‍ෂණවලින් ඉවත් කරනු ලැබුවේ කුමක් නිසාද? එවැන්නක් සිදු කරන්නේ ආණ්ඩුවට මෙහිදී සැගවීමට යමක් ඇති නිසාද....? යන ප‍්‍රශ්න රට හමුවේ තබන බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ  පවසයි.
විමල් මේ අදහස් පළ කළේ ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ය. වීඩියෝ සහිතයි...!!!

ලංකා ඉතිහාසයේ දරුණුතම පාවාදීම- යුධ හමුදා අවි ගබඩාව පුපුරුවා හැරිම...!!!

සැලකිය යුතුයි අප මේ පළ කරන ලිපිය අතිශයින්ම විවාදශීලී මෙන්ම තාර්කිකද වෙයි.විවිධවූ අපගේ හිතමිතුරු

සහෝදර වෙබ් අවකාශ සහ අපගේ වාර්තාකරුවන්ගේ ගවේෂණ ද මේ සඳහා සඳහා දායකව ඇත.
 ලොව බිහිසුණුම ත්‍රස්තවාදීන් වසර දෙකකට අඩු කාලයකදි පරාජය කරමින් මවුබිමේ සදාකාලික විරයන් බවට පත්ව සිටින ත්‍රිවිධ හමුදාව මුදවා ගැනිමේ හමුදාවක් (Salvation Army)බවට පත්කිරිමේ මහා මෙහෙයුමේ දැවැන්තම අදියර ඊයේ සවස කොස්ගම ත්‍රිවිධ හමුදා ආයුධ ගබඩාව පුපුරුවා හැරිම හරහා සිදුකර ඇති බව අප ඉතාමත් වගකිමෙන් යුතුව ඔබට වාර්තාකර සිටිමු.
ඉරිදා සවස 5.45ට සාලාව යුධ හමුදා අවි ගබඩාව පුපුරා හැරිම යහපාලන ආණ්ඩුවේ උවමනාව මත සිදුව ඇති අතර ඉතාමත් සැලසුම්ගතව හා සුක්ෂම අයුරින් සිදුකලද එජාපයේ කොලු ගැටුම හා  තොරතුරු වාර්තාකරුගේ දක්ෂතාව මත පැය 48 යන්නට මත්තෙන් සියල්ලම අනාවරණය කර ගැනිමට අපට හැකි වි තිබේ.

පක්ෂයේ සියළු දෙනාට එජාපයට එක්වන ලෙස ෆොන්සේකා ( බල පෙරේත හොර වලත්ත වල් විදානේ ) කියයි..


ෆොන්සේකාගේ පක්ෂය
දෙකඩ වෙයි..
පක්ෂයේ සියළු දෙනාට එජාපයට
එක්වන ලෙස ෆොන්සේකා කියයි..
වැඩි පිරිසක් එජාපයට..
අනෙක් පිරිස ඒකාබද්ධ විපක්ෂයට..ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය විසුරුවා හැර එහි නායකයන් හා සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂයටත් ඒකාබද්ධ විපක්ෂයටත් දෙකඩ වී යෑමේ තත්ත්වයක් උදාවී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය විසුරුවා හැර එහි සාමාජිකයන් සියලූ දෙනා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගතයුතු බවට පක්ෂ නායක ෆීල්ඞ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ( බල පෙරේත හොර වලත්ත වල් විදානේ ) සිය කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට අවධාරණය කිරීමත් සමගම මෙම දෙකඩවීම ආරම්භවී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.