ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 3, 2016

මනරම් යහපාලනය හිටපු මුහුදු කොටි නායිකා බහිරතී නිදහස්‌.කරයි..!!!

මුහුදු කොටි බළකායේ හිටපු නායිකාවක වූ මුරුගේසු බහිරතී නීතිපති උපදෙස්‌ මත අධිකරණය විසින් මුදාහැර ඇත.

මට ඒගොල්ලෝ කවුද... !!! රිළවෙක් ගිය උඩක්...!!!


ඒගොල්ලෝ කවුද...
මට එරෙහිව පැමිණිලි  කරන්න දොස්‌තරලාට බැහැ

- චතුර සේනාරත්න කියයි

ඔවුන් මගෙන් සමාව ගන්න තැනට වැඩ කරන්න මට පුළුවන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට එරෙහිව කථානායකවරයාට පැමිණිලි කිරීමට වෛද්‍යවරුන්ට අයිතියක්‌ නැතැයි ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ඊයේ 03 දා ප්‍රකාශ කළේය.
චතුර සේනාරත්න  ( මොළා රිටා  ) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කීර්තිනාමයට හානි කර ඇති බවත් ඒ පිළිබඳව කථානායකවරයාට පැමිණිලි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත්  මාධ්‍යයට කර ඇති ප්‍රකාශයට පිළිතුරු වශයෙන් චතුර සේනාරත්න  මේ බව ප්‍රකාශ කළේය.( මෙවන් ළාමක වාචාල අපතයන් ගේ ප්‍රකාශ වලට තැනදී ඒ කබ්බන් ෆෝම් කිරීමට අපට අවශ්‍ය නැත.ඵහෙයින් මෙවැනි පිම්පියනට ඡන්දය දීමෙන් වළකින ලෙසට ජනතාව දැනුවත් කිරීමේ අභිලාශයෙන් ඵම තතු ඔබට ගෙන ආවෙමු.)

ගංවතුර තර්ජනය නිසා පැරිසියේ ලුවර් කටුගෙය වසා දමයි...!!!

පැරිස්‌ පුරවරයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාව නිසා සේන් ගංගාව උතුරා යැමෙන් ලෝ පූජිත

ලුවර් කෞතුකාගාරය ජලයෙන් යටවී ඇත.
මේ නිසා ලුවර් කෞතුකාගාරයේ තිබූ වටිනාකම මිල කළ නොහැකි කෞතුක වස්‌තු හා සිතුවම් ඉහළ මාලයට ගෙන ගොස්‌ තිබේ.වීඩියෝ සහිතයි...

රණතුංග පවුලම හොරු...!!! සහ තක්කඩි මැරයෝ....!!!

ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් මිලියන 64 ක්‌ ලබාගැනීම ඇතුළු අධිචෝදනා 15 ක්‌ යටතේ

බස්‌නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ වන මොරින් ස්‌ටෙලා රණතුංග ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
එම නඩුවේ විත්තිකරුවන් තිදෙනාට ලබන 17 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍ය තිලක  ඊයේ 03 දා සිතාසි නිකුත් කළේය.

මූ මේ රවට්ටන්නේ ජනතාවද....!!! ජෙප්පාගේ කෙප්ප...!!!

මූ මේ රවට්ටන්නේ ජනතාවද....!!!ජෙප්පාගේ කෙප්ප  එදා ඵම ස්ථානයේ සිටි අයෙකු අප වාර්තාකරුවෙකු සමග පවසා ඇත්තේ විජිත හේරත් නම් බේබද්දා දැන් මොනවා කීවද ...සැබෑ සිදුවීම නම්....ඌට එවෙලේ කෙළින් සිට ගැන්මට පවා නොහැකි ලෙසට බීමත්ව සිට ඇති නිසා අසල සිටි ජනතාව පොලීසියට කථා කොට ඇති බවත් ය.මේ වනවිට ඌ රජ ගජබින්නාලංකාරයක් මවමින් පාරේ ගමන් ගත් අයෙකු බේරීමට යැයි කෙප්ප ගැසූවද .මූට අධික බීමත්කම නිසා නින්ද ගොස් ඇත.ඵමෙන්ම වාහනය තුළ සුළුදිය පවා වගුරාගෙන තිබී ඇත.

අරක්කු ගඳ ආවේ මගෙ කටින් නෙවෙයි.. බීපු කෙනක් මාව ඉම්බා.. මෙන්න ‘විජිත සමඟ විනෝද සමය..’තමන් මුහුණ දුන් රිය අනතුරෙන් මත්පැන් ගඳ ආවේ තමන් මත්පැන් පානය කර සිටි නිසා නොවේ යයි ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

එම අනතුරට මුහුණ දුන් අවස්ථාවේ එහි සිටි මිනිසුන් කිහිප දෙනෙකු වටවී ‘අපේ මන්ත‍්‍රිතුමා ඔබතුමා ආරක්‍ෂා වෙන්න’ කියා ආදරයෙන් බදා ගෙන සිප ගත් බවත් එම පුද්ගලයෙකු බීමතින් සිටි බවත් ඔහු කියා සිටියේ හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිනි.

මුළු සිංහල ජාතියම පාවල දීලා ඉවරයි..!!! මහ ඇමතිට කන්න බොන්න දීල නලවනව දැක්කම දුකයි..!!!

නැගෙනහිර මහ ඇමති නසීර් අහමඞ්ට ති‍්‍රකුණාමලය නාවික හමුදා මූලස්ථානයට ආරාධනා කර දිවා භෝජන සංග‍්‍රහයක් පවා පිරිනැමීම ගැන දකින විට මහත් කණගාටුවක් දැනෙන්නේ යයි මඩකලපුව, අම්පාර දෙපළාතේ උප ප‍්‍රධාන සංඝනායක පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ පවසති.
‘අද මුළු සිංහල ජාතියම පාවල දීල ඉවරයි. දැන්  සිංහලයින්ගෙ බෙල්ල කපගෙන ගියත් වෙලා තියෙන්නේ හැංගිලා ඉන්නයි...

රාජිතගේ රිලා මොටාට එරෙහිව දොස්තර සංගමය නඩු දමයි..!!!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්නට (

රාජිතගේ රිලා මොටා )එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබේ.
සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පවසන්නේ  රිලා මොටා  විසින් කරනු ලැබූ ප‍්‍රකාශ හේතුවෙන් සංගමයටත් එහි නිලධාරීන්ගේත් කීර්තිනාමයට විශාල හානියක් සිදුවී ඇති බවයි.

අපත දේශපාළුවාගේ රඟපෑමට සිසුන් අසු නොවෙයි....!!!

සිසුන් මඟ අහුරා විරෝධයේ.. චණ්ඩි ඇමති ප‍්‍රාඩෝවේ වහලයට නගී…නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම  විසින් සබරගමු සරසවියේ විවෘත කිරීමක් සදහා ගිය අවස්ථාවේ සිසුන් ඔහුගේ මඟ අවුරා විරෝධතාවයේ යෙදුනහ.සිසුන් කියා සිටින්නේ ඇමතිවරයා විවෘත කිරීමට පැමිණ ඇත්තේ වැඩ අවසන් නැති සංස්කෘතික මධ්‍යස්ථානයක් බවත් සංස්කෘතික මධ්‍යස්ථානයකට වැඩි ප‍්‍රශ්න සිසුනට ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.