ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 2, 2016

කරුපයියාගේ බිරිඳ මනී ලොන්ඩරියක් දමයි

මහා බැදුම්කර හොරා හෙවත් මුදල් අමාත්‍ය රවි කරුපයියාගේ බිරිඳ වන Merene Wiranthi Akbar නොහොත් කවුරුත් දන්නා (මෙලා)මුදල් මනී ලොන්ඩරින් ව්‍යාපාරයක් ආරම්භ කර තිබේන බව අනාවරණය

වි තිබේ.
යහපාලන ආණ්ඩුවේ අනියමි ආකාරයට මුදල් රැස්කරන ඇමති රවි කරුපයියා ඒවා නිත්‍යානුකුල කර ගැනිම සඳහා එම මුදල්වලින් රත්‍රං මිලට ගැනිමට ඇමති බිරිය හරහා කටයුතු කරන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අනියමි ආකාරයට රැස්කරන මුදල් ළඟ තබා ගැනිම නිතිවිරොධි බැවින් ඒ ආකරයට රත්‍රං මිලට බැංකුවලට උකස් තබා කරුපයියාගේ කළු සල්ලි සුදුකිරිම සිදුකරනු ලබයි.

වෛද්‍යවරුන් වැනි උගත් වෘත්තිකයන් පිරිසක්‌ අවමානයට ලක්‌ කිරීම අනුමත කරන්න බෑ. මෙය ඉතාමත් මුග්ධ ක්‍රියාවක්‌.

දොස්තරලා කියන්නේ නිවටයින්, ගෙවලයින්, කාමාතුරයින්… දොස්තරලාගේ අසභ්‍ය වීඩියෝ මං ලඟයි.. – රාජිත පුත් චතුර
වෛද්‍යවරුන්ට අපහාස කරන
රාජිත පුත් චතුරගේ වැඩ නින්දිතයි
- අමාත්‍ය විජයදාස

 යම් යම් අඩුපාඩු වැරදි තිබුණත් සමස්‌තයක්‌ ලෙස ගත්තාම වෛද්‍ය සංගමයේ කටයුතු අගය කළ යුතුයි. ඇතැම් කරුණුවලදී වෛද්‍යවරුන් සමඟ යම් යම් මතභේද ඇතිවිය හැකියි. නමුත් ඒවා බුද්ධිමත්ව විසදා ගැනීමයි ආණ්‌ඩුවක්‌ වශයෙන් කළ යුත්තේ. ඕනෑම අදහසක්‌ දැරීමට ජනතාවට නිදහස්‌ අයිතියක්‌ තියෙනවා. සංගමයක්‌ ලෙසින් යම් අදහසක්‌ දැරූ පමණින් ඔවුන් පහත් මට්‌ටමෙන් හෙළා දකිමින් අදහස්‌ ප්‍රකාශ කිරිම යහපාලන ආණ්‌ඩුවේ පිළිවෙත නොවේ. වෛද්‍යවරුන් වැනි උගත් වෘත්තිකයන් පිරිසක්‌ අවමානයට ලක්‌ කරමින් අවලාද කිරීම කිසිසේත් අනුමත කරන්න බෑ. මෙය ඉතාමත් මුග්ධ ක්‍රියාවක්‌.

සිරා බුදිද බං…!!! යහපාලන හොරු මහා දවාලේ හොරාකයි

මහබැංකු අධිපති තම සුඛ විහරණයට මාස 11ට ලක්‌ෂ 145ක්‌ වැය කරලා
- විමල් වීරවංශ


මහ බැංකු අධිපතිවරයා තම පුද්ගලික සුඛ විහරණය සඳහා මාස 11 ක්‌ ඇතුළත මහජන මුදල් රුපියල් ලක්‍ෂ එකසිය හතළිස්‌ පහක්‌ වැය කර ඇති බව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ  පැවසීය. මහ බැංකු අධිපතිවරයාට මහ බැංකුවෙන් ලබා දී ඇති ක්‍රෙඩිට්‌කාඩ් පතින් ඉකුත් 2015 පෙබරවාරි මස සිට දෙසැම්බර් මාසය දක්‌වා මෙම මුදල් වැය කර ඇති බවද හෙතෙම ඊයේ (02 දා) පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
මෙම කාලය ඇතුළත අධිපතිවරයා හෝටල් ගාස්‌තු ලෙස රුපියල් ලක්‍ෂ 44 ක්‌ ද කෑම වියදම් සඳහා රුපියල් ලක්‍ෂ 31 ක්‌ ද පෞද්ගලික විනෝදාස්‌වාදයට රුපියල් ලක්‍ෂ 17 ක්‌ ද අභ්‍යන්තර ගුවන් ගමන්වලට රුපියල් ලක්‍ෂ 6 1/2 ක්‌ ද ඇඳුම් මිලදී ගැනීමට රුපියල් ලක්‍ෂ 21 ක්‌ ද වියදම් කර ඇති බව වීරවංශ  කීය.

කිලීගේ පණිවිඩ මෛත්‍රී බල්ලාට දමයි

කිලී මහරාජාගේ මාධ්‍ය හෙංචයියෙකු වන පුරවැසි පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට

යහපාලන ආණ්ඩුවේ ඉහල තනතුරක් ලබාදෙන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එවන පණිවිධ සියල්ලම බල්ලාට දමා ඇති බව ජනාධිපති මන්දිරයේ  විශේෂ වාර්තාකරු අනාවරණය කලා.
දෛනිකව කිලී මහරාජාගේන් සිරිසේන ජනාධිපතිවරයාට පණිවිඩයක් බැගින් එවමින් ඉතා ඉක්මනින්ම ජේ. ශ්‍රී රංගාට ආණ්ඩුවේ පිළිගත් තනතුරක් ලබදිමට කටයුතු කරන ලෙසට ඉල්ලා තිබුනද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කිළී මහා රජා අතර පවතින නයි-මුගටි වෛරය හේතුවෙන් රංගාට ආණ්ඩුවේ තනතුරක් ලබාදිමට මෛත්‍රීට නොහැකි වි ඇති බවයි  වාර්තාකරු සදහන් කළේ.

රාජිතගේ සෞඛ්‍ය පවුල් ගහ ...!!!

රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස බලය අනිසී අකාරයට භාවිතා කරමින් කටයුතු කරන විට

රාජිතගේ කසඩ බිරිද වන සුජාතා සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයටද සහභාගි වන අතර මේ වනවිට ඇය අධ්‍යක්ෂක මණ්ඩලයේ තින්දු වලට පවා බලපෑම් කිරිමට සමත්ව තිබේ.
රාජපක්ෂලා පතුරු ගසමින් සිරිසේනගේ ඔඩොක්කු කුක්කාව සිටි චතුර සේනාරත්න උසස් පෙළ විභාගය වෙනත් අයෙකු ලවා ලියවා සමත් වු අතර පසුව කොළඹ විශ්වවිද්‍යාලයේ 2 වසරේ විභාගය 4 වරක් අසමත් වු අතර පසුව් විභාග කොපි කිරිමට යෑමෙන් 2 වසරේන්ම දොට්ට වැටුනු චතුර සේනාරත්න අද වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වකුගඩු සම්බන්ධයෙන් අධ්‍යක්ෂක ධුරයක්ද දරයි.
 රාජිතගේ ලේලිය වන සමන්ති මේ වනවිට මාලබේ හොර උපාඩි කඩේ ඉගෙනුම ලබන අතර චතුරගේ අධ්‍යක්ෂක තනතුරේ නිළ තලයක් නොමැතිවම වැඩ බලමින් සිටි.

චතුර සේනාරත්නට A/L ලිව්වේ සල්ලිවලට ගත්තු කොල්ලෙක්...!!!

හොර දත් දොස්තරයා චතුරව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් O/L කර බවට ලියාපදිංචි කරවා අඩු ලකුණු ගණනකින් වෛද්‍ය විද්‍යාලයට චතුර යැමට  හොර පාරක් සකස් කර දීම කොළඹ වෛද්‍ය පීඨයට ඇතුල් කලද වෛද්‍ය පීඨයට එලෙස හොර පාරෙන් ඇතුල්ත් වූවද පළමුවන වසරවත් සමත් විමට චතුරට නොහැකි වූයේ

අනුරාධපුර ප්‍රදේශයේ කිසිදා ඉගන නොගත් නිසා එම ස්ථානය අහිමි වූ අනුරාධපුරයේ වෙනත් දුගී දුප්පත් දෙමාපියකගේ  දරුවෙකුට සිදුවූ අසාධාරණය හේතුවෙන් දිඨ්ඨ ධම්ම වේදනීය කර්ම පල දිම නිසා බවත් වෛද්‍ය පීඨ සිසුන් චතුර සේනාරත්නගේ කැරැට්ටුව සදහන් කරමින් පත්‍රිකාවක් බෙදාහැර තිබේ.
චතුර සේනාරත්න යනු කවුද?
වාචාල කට නිසාම දේශපාලනයේ තැනකට ආ දේශපාලඥයෙකුගේ පුතෙකි. හැකර කට හැරෙන්නට වෙනත් කිසිම් හැකියාවක් නොමැත. නොහැකියාව නිසාම පියා පක්ෂ මාරු කරමින් පැන පැන ගිය එකෙකි. ප්‍රතිපත්තියක් නැති පවුලක වැඩිමහල් පුතා චතුරය.  පුතුන් දෙදෙනෙකුගේ බාලයා ගැන මුළු රටම දනී. චතුරට කොන්ද පණ නැති රෝගයකින් පෙළෙන නිසා 2003 වර්ෂයේදී ජර්මනියේදී කශේරුකාවට ශල්‍යකර්මයක් සිදු කෙරිණි. එය යූ. එන් පී ආණ්ඩුකාලයේ ඇමති තාත්තා මහජන මුදලින් ගෙවා සිදු කර ගන්නාලද ශල්‍යකර්මයකි.
එදා පටන් අද දක්වා චතුරට ඇත්තේ කෘතීම කොන්දකි. කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ බොහෝම අමාරුවෙන්ය.

දොස්තරලාගේ බ්ලූ ෆිල්ම් තියාගෙන ඉන්න රාජිත පුතාට ...!!!

‘GMOAට අපේ ගෞරවය පුද කරනවා’

මේ ආණ්ඩුව ආර්ථික පරිහානියට රට ඇද ගෙන යන ආකාරයට අදාළව කළ පැහැදිලි කිරීම්වලට අමතරව අපට කීමට තවත් කරුණක් තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් ජයකොඩි  මේ වන විට ඉල්ලා අස් වී ඇති බව අපි කවුරුත් දන්නවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන අන්දමට අද සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ පවුල් පාලනයක් තිබෙන තැනක්. මම දැක්කා සෞඛ්‍ය ඇමතිවරයාගේ නිවට පුත‍්‍රරත්නය ඉතාම අශෝභන ආකාරයෙන් ‘නිවටයින්, ගෙවලයන්, කාමාතුරයන්’ යැයි කියමින් මේ රටේ වෛද්‍යවරුන්ට පරිභව කරනවා. මම දන්නේ නැහැ, ‘තාත්තා වෛද්‍යවරයකු නිසා ඒ පුතාට ඒ විදියේ අදහසක් සමස්ත වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඇති වුණාද? කියලා . වෛද්‍යවරුන්ට නොවෙයි කිසිදු සේවකයකුට නිග‍්‍රහ නොකළ යුතු අන්දමින් මේ ඇමති පුතා වෛද්‍යවරුන්ට නිග‍්‍රහ කළා.

කාන්තාවන් රට යැවිය යුතුමයි..!!!

අද රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් කාන්තාවන් ගෘහ සේවය සදහා විදෙස් රටවලට යැවීම කල යුතුම යයි ඇමති සරත් ෆොන්සේකා පවසයි.
ඔහු මෙසේ සඳහන් කර ඇත්තේ කාන්තාවන් ගෘහ සේවය සඳහා යැවීමේ වයස් සීමාව පහල දැමීම සම්බන්ධයෙන් වූ කැබිනට් පත‍්‍රිකාව ගැන කැබිනට් මණ්ඩලයේදී පැවති සාකච්චාවේදීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.