යහපාලන ජාතික ආණ්ඩුව කඩාවැටෙන බවට ශ්‍රිලනීපයේ ඇතැමුන් ඉඟි පලකිරිමත්
සමග ඉතා ඉක්මනින්ම
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට අගමැතිකම සහ ඇමතිකම් ඇතුලු
තනතුරු සියල්ලම් අහිමි විමේ අවදානමක් මතුව ඇති බවත් එය යට කිරිම සදහ එජාපයේ
සහ බෙදුම්වාදී ඡන්දය හරහා බලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉලක්ක
කර එජාපයේ රනිල් පිළේන් දරුණු මඩ හා සිවිල් සංවිධාන පෙළගැස්මක් සිදුකිරිමට
මේ වන විට මෙහෙයුමක් දියත් කර තිබේ.
මීට ප්‍රධාන වශයෙන් හේතුව වි ඇත්තේ විධායකය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය
පවරා දිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුලු සිවිල් සංවිධාන
අතර සංවාදයක් ඇති කිරිම සදහා සාකච්ඡා කිරිමට අවස්ථා ගණනාවක මෛත්‍රීපාල
සිරිසේනට ආරාධනා කලද එම ආරාධනා කමකට නොගන ශ්‍රිලනීපයේ අපතයන් කිහිප දෙනෙක් හරහා
ඊළඟ ජනාධිපතිවරණයේත් ජනපති අපේක්ෂකයා මෛත්‍රී බවට ප්‍රසිධියේ ප්‍රකාශ
නිකුත් කිරිම එජාපයේ මහත් කැළඹීමට ප්‍රධානම හේතුව වි තිබේ.
පසුගියදා රජය විසින් සිදු කරන ලද බදු සංශෝධනයයෙන් පසු මෙරට වෙළඳපල තුල
ටොයොටා, නිසාන්, මිට්සුබිෂි, මැස්ඩා, හොන්ඩා යන ජපාන මෝටර් රථවල නව මිල
ගණන් මෙසේය.
අලූතෙන් පනවන ලද ඒකක බද්ද නිසා 1,000ccට වඩා අඩු වාහන මිල අඩු වන්නේ යයි වාර්තා වුවත් ඒවායේ මිලද ඉහල යන බව වාහන වෙළදුන් කියති
නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩට ත්‍රිවිධ හමුදාව හමුදාව පැනවූ සියළු තහනම් අවලංගු කෙරේ..නාවික හමුදා නිලධාරියෙකුට ප්‍රසිද්ධයේ බැණ වැදීම හේතුවෙන් නැගෙනහිර මහ
ඇමති නසීර් අහමඩ්ට ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ඇතුළුවීම තහනම් කිරීම හා ඔහු
සහභාගී වන උත්සව වර්ජනය කිරීමට ගත් තීරණය අත්හිටුවා තිබේ.