ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, May 20, 2016

හත් වතාවක් විභාගය අසමත් එකෙක් අද අධ්‍යාපන ඇමති වෙලා....!!!

අකිල විරාජ් කාරියවසමි 1994 දි ප්‍රථම වරට නිති විභාගයට පෙනි සිටි අතර ඉන් අසමත් වි ඇති අතර ඹහුට විභාගය සමත් විමට හැකි වි ඇත්තේ 2001 දි 7වන වාතාවට බවත් අකිලට නීති පිඪයට ඇතුළත්ව ඇත්තේ අවම සුදුසුකමි වත් නොමැතිව බව  හෙළිවී  තිබේ.
“අකිලට ඔය කියන තරම් සුදුසුකම් නෑ..අකිල ය හැමතැනම කිව්වාට ආර්ථික විද්‍යාවට උපාධියක් තියෙනවා කියලා එවා ඔක්කෝම පට්ටපල් බොරු  ….” “අපේ ලොක්කාට ලොකු එහෙම අය තමයි…”

ගං වතුර සමඟ දොරේ ගලන ජනතා විරෝධය...!!!

ගං වතුරෙන් අපදාවට ලක්ව සිටින ජනතාවගේ සුව දුක් බැලීමට ගොස් ඔවුනට ලොරි ටෝක් දෙන්න ගිය ඇමතිවරයෙකුට ජනතාව විසින් හූ කියා පන්නා දමා ඇතැයි වාර්තා වෙයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.