ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lan[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 15, 2016

දෙමළ ත්‍රස්තවාදීන් සැමරීම....!!!

මෙම  දහඅටවැනිදා සමරන්නේ නන්දිකඩාල් ජයග්‍රහණය නොවන බව ඉතා පැහැදිලි ය. ආණ්ඩුව රණවිරුවන්ට නිග්‍රහ කරමින් කමකට නැති රැස්වීමක් පැවැත්වීමට යන අතර දෙමළ ජාතිවාදීන් ඊනියා
වාර්තාවට විරුද්ධ වූ දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණ, රුහුණු රට භික්‍ෂු පෙරමුණ හා චින්තන පර්ෂදය ජාතික ඒකාබද්ධ කමිටුවෙන් ඉවත් කිරීමට පියවර ගැණිනි. එසේ ඉවත් කිරීමට මුල් වූවන් අතර චම්පක රණවීර හා රතන හිමියන් ද වීම අපට එදත් පුදුමයක් නො වී ය. අද ජාතික හෙළ උරුමයට රණවිරුවන් අමතක ය.

ජනසංහාරය සමරනු ඇත. ශිවාජිලිංගම්ලා සමරන්නේ තම මියගිය නෑදෑයන් පමණක් නොවන බව පැහැදිලි ය. චන්ද්‍රිකාවාදී රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරයා පවසා ඇත්තේ මියගිය නෑයන් සැමරීමට ඕනෑම කෙනකුට අයිතියක් ඇති බව ය. එහෙත් පැකේජයක් ගෙනැවිත්, සුදු නෙළුම් ගෙන අවලම් තවලම් යමින් රට බෙදීමට උත්සාහ කළ චන්ද්‍රිකාවාදීන්ට කෙසේ වෙතත් පැකේජයට එරෙහිව එදා කතරගමට පා ගමන්, රිය පෙරහෑර පමණක් නොව කිරින්දට මුහුදු යාත්‍රා සංවිධානය කරමින් ඒවාට සහභාගි වූ ද සම්මන්ත්‍රණ පවත්වමින් රට වටේ වැඩම කළ භික්‍ෂූන් වහන්සේට හා ගමන් කළ ගිහියන්ට එහි ප්‍රශ්න එකක් නොව කිහිපයක් ම ඇත.

ITN නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ලක්හඩ) O/L අසමත්....!!!

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයම දිනෙන් දින අවුලට ඇද වැටෙන බව පසුගිය මාස කිහිපය පුරාම වාර්තා පලවිය. අද වන විට සමස්ථ රූපවාහිනී අතරින් 4 වැනි තැන පසු වන ITN පසුගිය මාසයට වඩා තවත් 1% කින් නාලිකා ප්‍රතිශතය පහත වැටී ඇත. එනම් ITN නාලිකා ප්‍රතිශතය 7.2% කි. මේ තත්ත්වය මත වුවත්

ආයතනයේ කිසිඳු කඩා වැටීමක් සිදු නොවන බව වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු  පවසයි. එහෙත් මේ වන විට අළෙවි අංශයේ මාසික ආදායමේ සාමාන්‍ය අඩුවීමක් පෙන්නුම් කරයි. මෙවර වෙසක් වැඩසටහනේ ආදායම පෙර වසරට වඩා අඩුවීම වැළැක්විය නොහැකි බව අළෙවි නිළධාරීන් ප්‍රකාශ කරයි. ඊට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පවසන්නේ නාලිකාවේ ස්ථානය සහ නාලිකා ප්‍රතිශතය සීග්‍ර ලෙස කඩා වැටීමයි.
මේ තත්ත්වයට සභාපති ප්‍රමුඛ අධ්‍යක‍ෂ මණ්ඩලය මෙන්ම යහපාලන ආණ්ඩුවද වගකිව යුතු බව ITN සේවකයෝ පෙන්වා දෙති. පසුගිය පාලන සමයේ ITN තුළ සිදුවූ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් සේවක පැමිණිලි 400 කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුනත් ඒ කිසිවක් සඳහා ප්‍රතිචාර දැක්වීමට වත්මන් පාලන අධිකාරිය කටයුතු කර නැත. සෑම අවස්ථාවකම වාගේ ස්වාධීන රූපවාහිනි සේවයට පත්වන සභාපතිවරුන් නොමග යවමින් එක් එක් අයගේ වංචා දූෂණ යටපත්කර ගැනීමට ඔවුන් සමත්වී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.