නීතිවිරෝධී ලෙස මෙරටට එතනෝල් ආනයනය කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ කෙරවල පිටිය, වත්තල
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, May 14, 2016
ජොනීගේ එතනෝල් බිස්නස් අසුවෙයි! සමාගම් අධ්‍යක්ෂක අත්අඩංගුවට...!!!
Posted by
lankanews
at
May 14, 2016
0
comments
Links to this post
Labels: ethanol spirit, jonstan fanando, jonston, jonston fernando, lankanews, unp corruptions, yahapaalanaya
මෛත්‍රීගේ සරණනින් ජිවත් වෙන රිෆ්කි බදුයුදින්....!!!
බිලියන් ගණනක් රටේ මුදල් වංචාකර මෛත්‍රීගේ සරණනින් ජිවත් වෙන රිෆ්කි බදුයුදින්... පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා ලෙස පත්විම ලද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගේ අංක එකේ දුෂිත ගොලයෙකු වන රිෆ්කි බදුයුදින් දැවැන්ත හොරෙකුගේ මුල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් වාර්තාකරු විසින් අනවරණය කරගෙන තිබේ.
පසුගිය ජනාධිපතිවරණය සමයේ මෛත්‍රීපාල සිරිසේන ඇතුලු දුෂිතයන් වෙනුවෙන් මුදල් කදු ගණන් වියදම් කල රිෆ්කි බදුයුදින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ වැදගත්කම පෙන්වා දෙමින් මුදල් එකතු කිරීම පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදුකල අතර එයින් උපයගත් මුදල මේ වනතුරු අනාවාරණය වි නෑ.ඇඟලුම් කාර්මාන්තයේ යෙදේන ප්‍රභල ව්‍යාපාරිකයෙකු ලෙස පෙන්වන මේම පුද්ගලයා විවිධ මුල්‍ය වංචාකරුවන් සමග එක්ව ඔහුන්ට දේශපාලන සජය ලබාදෙමින් මුදල් කොල්ල කැමට දක්ෂයෙකු බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.
Posted by
lankanews
at
May 14, 2016
0
comments
Links to this post
Labels: lankanews, meithreepala sirisena, ranil, rifky Badurdeen, unp, yahapaalanaya, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
