ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 14, 2016

ජොනීගේ එතනෝල් බිස්නස් අසුවෙයි! සමාගම් අධ්‍යක්ෂක අත්අඩංගුවට...!!!

නීතිවිරෝධී ලෙස මෙරටට එතනෝල් ආනයනය කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ කෙරවල පිටිය, වත්තල

යන ලිපිනයෙහි පිහිටි ඇසබික් ඕසිස් ප්‍රවිට් ලිමිටට් ප්‍රද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ඇණ්ටන් රෝබට් සේබස්තියන් (13) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශව මගින් අත්අඩංගුවට ගෙන වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.සුවඳවිලවුන් හා ක්ලෝන් වර්ග ගෙන්වන මුවාවෙන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙම සමාගම විසින් 2012 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ මෙසේ එතනෝල් ආනයනය කර ඇති බවත් සතොස වාහන සහ රියදුරන් එතනොල් ප්‍රවාහනට යොදාගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෛත්‍රීගේ සරණනින් ජිවත් වෙන රිෆ්කි බදුයුදින්....!!!

බිලියන් ගණනක් රටේ මුදල් වංචාකර මෛත්‍රීගේ සරණනින් ජිවත් වෙන රිෆ්කි බදුයුදින්... පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා ලෙස පත්විම ලද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගේ අංක එකේ දුෂිත ගොලයෙකු වන රිෆ්කි බදුයුදින් දැවැන්ත හොරෙකුගේ මුල්‍ය වංචා රැසක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් වාර්තාකරු විසින් අනවරණය කරගෙන තිබේ.

පසුගිය ජනාධිපතිවරණය සමයේ මෛත්‍රීපාල සිරිසේන ඇතුලු දුෂිතයන් වෙනුවෙන් මුදල් කදු ගණන් වියදම් කල රිෆ්කි බදුයුදින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ වැදගත්කම පෙන්වා දෙමින් මුදල් එකතු කිරීම පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදුකල අතර එයින් උපයගත් මුදල මේ වනතුරු අනාවාරණය වි නෑ.ඇඟලුම් කාර්මාන්තයේ යෙදේන ප්‍රභල ව්‍යාපාරිකයෙකු ලෙස පෙන්වන මේම පුද්ගලයා විවිධ මුල්‍ය වංචාකරුවන් සමග එක්ව ඔහුන්ට දේශපාලන සජය ලබාදෙමින් මුදල් කොල්ල කැමට දක්ෂයෙකු බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.