ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 10, 2016

දුරකතන, අන්තර්ජාල බදු 50%කින් ඉහලට..

රජය විසින් බදු ඉහල නැංවීමත් සමඟ දුරකතන ගාස්තු 49.5% ඉක්වමාන වැඩි වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
අධ්‍යක්ෂ ජනරාල් සුනිල් සිරිසේන  පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

සාටක සුණඛයාගේ නිවසේ බැලමෙහෙවරට රණවිරුවන් යොදාගෙන මාට්ටු....!!!

බැසිල්ගේ නිවසේ සේවයට හමුදාව යෙදවීම ගැන
ගෝඨාගෙන් ප්‍රශ්න කරයි...!!! 

 පසුගිය රජය අවදියේ ඩොලර් කෝටි ගණනක් ජනතා මුදල් සොරා කෑ මේ තක්කඩියා දැන් වෙසෙන්නේ ලංකාවේය....
 පසුගිය රජය සමයේ ඇමැති බැසිල් රාජපක්‍ෂගේ  ( සාටක සුණඛයාගේ )නිවසේ සේවය සඳහා නාවික හමුදා සහ යුද හමුදා සෙබළුන් යෙදවීම සහ ඒ මහතාගේ ඇමරිකාවේ පදිංචි පුත්‍රයාගේ නිවසේ සේවයට නාවික සෙබළුන් විදේශගත කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ  ගෙන් බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඊයේ (09 වැනිදා) ප්‍රශ්න කර ඇත.
ඊයේ පෙරවරු 9.00 ට ගෝඨාභය රාජපක්‍ෂ  ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර දහවල් වනතුරුම
ගෝඨාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී.

ඵකැස් චෞරිය නැවත ෆෝම්....!!! ලංකාව වෙනුවෙන් UN යයි… සැසියත් අමතයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ( ඵකැස් චෞරිය )හෙට හා අනිද්දා දෙදින පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සම්බන්ධ විශේෂ සැසිවාරයට සහභාගී වෙයි.
හිටපු ජනපතිනිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අතර සැසිය පැවැත්වෙන්නේ නිවුයෝක් නුවරදීය.

නොමිලේ දුන් බව කියූ ගිලන් රථ සේවයට තිස් කෝටියක් ඉල්ලයි..!!!

ඉන්දියාවෙන් නොමිලේ ලබා දුන් බව කියන ගිලන් රථ සේවය සඳහා මිලියන 300ක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා තිබේ.
මේ බව දැක්වෙන්නේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක අස්තමේන්තුවේය.
ඡන්ද විමසීමේදී අර්බුදකාරී තත්වයක්ද ඇති වූයේ මෙම පරිපූරක ඇස්තමේන්තුව සම්මත කිරීමට යාමේදීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.