ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 9, 2016

මේ ඇහෙන්නේ රට බෙදන පෙරහැරේ ෆෙඩරල් කසකාරයාගේ හඬයි..

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා පාර්ලිමේන්තුව ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයක්‌

බවට පත් කර තිබෙන මෙම අවස්‌ථාවේ දී දෙමළ ජාතික සංධාන නායකයන් පෙඩරල් පාලනයක්‌ ඉල්ලමින් කරනු ලබන ප්‍රකාශ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.
නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව මගින් පෙඩරල් පාලනයකට පාර කැපේද යන කාරනය පිළිබඳව මෙන්ම වර්තමානයේදී බුද්ධ සාසනය මුහුණ දී තිබෙන ප්‍රශ්නවලට විසඳුම් පිළිබඳව අප විමසා සිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්‌කෘත අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ගෙණි. උන්වහන්සේ ඒ පිළිබඳව දැක්‌ වූ අදහස්‌ පහත පරිදි වේ.

අලුත් පරපුරේ එකල නරි නැටුම් හා මෙකල රිලා නැටුම්

අද ආණ්ඩුව කරන සියලු දේට වගකිව යුත්තේ අද රිලවුන් බවට පත්ව ඇති මේ නරින් ය. ලංකාවේ

ඓතිහාසික ව අනෙක් පක්ෂ නිවාස වලට වඩා ගව් ගණනකින් වාසි සහගත පක්ෂ නිවාස දෙකම කුමන්ත්‍රණකාරී ලෙස එක පිරිසක් අතට ගෙන ඇමරිකන් ඉන්දියන් දේශපාලන සහය සහිත ව අතිබලවත් ආණ්ඩුවක් ඊට විරුද්ධ ජනතාවගේ දේශපාලන නියෝජනය තඹයකට මායිම් නොකර ඊට උඩින් සකස් කිරීමට සහය දුන්නේ මොවුන් ය. බලතුලනය ගැන එදා කි නරි කතා අද බුම්මන රිලවුන්ගෙන් ඇසෙන්නේ නැත. අඩු ගණනේ අදවත් ඔවුන්ට මේ වරද නිවැරදි කිරීමේ උවමනාවක් නැත. ඒ වෙනුවට සිංහල බෞද්ද හෙජෝමොනියට කෙලවිම සඳහා ජනමතය විකෘති කල ආණ්ඩු - විපක්ෂ සැකැස්ම පවත්වා ගැනීමට එරෙහි නොවෙමින් ඒ නිසා ම හොඳ සනීපයෙන් සිටිමින් තම අනන්ය තාව පෙන්වීමට ආණ්ඩුවේ වැඩවලට විරුද්ධව අසාර්ථක ලෙස කාඩ්බෝඩ් විරෝධය පාති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.