ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 8, 2016

මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක්ද...? අළුත්- පරපුර

සමනළීගේ ජංගිය ගැලවු සිරිසේන...
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ප්‍රධාන සංවිධායකවරයා ලෙස වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික
ගේ පත්කිරීම සම්බන්ධයෙන් අලුත් පරපුර නියෝජනය කරන කලාකරුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  වෙත සිය බලවත් අප්‍රසාදය පළ කර තිබේ.කමල් ඉන්දික ගේ පත්කිරීම සම්බන්ධයෙන් සිය මතය පැහැදිලි කිරීම සදහා අලුත් පරපුර  විසින්  (29 දා) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.

අගමැති රනිල්ගේ වියදම හිටපු අගමැති දි.මු.ටත් වැඩියි.. වසරේ වියදම කෝටි ගණනකින් නගී..

අගමැති රනිල් වික‍්‍රමසිංහ  වෙනුවෙන් මේ වසර සඳහා රුපියල් 594,000,000 අමතර මුදලක් වෙන්කර ගැනීමත් සමඟ හිටපු අගමැති දි.මු. ජයරත්නගේ වැය ශීර්ෂයද පරදවා තිබේ.
2014 වසරේදී එවකට අගමැති දි.මු. ජයරත්න වෙනුවෙන් වෙන් කර තිබුනේ රුපියල් 321,385,000ක මුදලක් පමණි.

මහින්ද ළඟ සිටි හමුදා සෙබළුන්ට බරපතල අපරාධ චෝදනා...!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට යොදා සිට පසුගියදා ඉවත් කරනු ලැබූ යුද්ධ හමුදා භට පිරිසෙන් වැඩි පිරිසකට බරපතළ අපරාධ හා වෙනත් වැරදි ගණනාවකට අදාළ චෝදනා එල්ල වී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට රහස් පොලිසිය, මූල්‍ය අපරාධ කොට්ඨාසය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ යුද්ධ හමුදාව මඟින් සිදු වෙමින් පවතින පරීක්ෂණ ගණනාවකට එම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සබඳතාවයන් ඇති බව අනාවරණය වී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.