ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 7, 2016

ඉස්කෝලෙකට ගියනැති එවුන් පක්ෂය විනාශ කරනවා...!!!

ඉස්කෝලෙකට ගිහින් නිසි අධ්‍යාපණයක් නොලැබු පාලිත තෙවරප්පෙරුම වැනි නිකමුන් එක්සත් ජාතික

පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණ හැසිරෙන සහ කට වාචාලයෙකු මෙන් කියවන අකාරය දැක්කාම පක්ෂය පිළිබඳව කලකිරීමට පත්වන බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක  සිය සමිපතම මිත්‍රයෙකු සමග පවසා තිබේ.පසුගියදා පාර්ලිමේන්තුවේ  සිදුවු ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රන්ජන් රාමනායක පවසා ඇත්තේ “ඉස්කෝලෙකට ගිය නැති එවුන් එක්සත් ජාතික පක්ෂය වැනි බුද්ධිමතුන්ගේ පක්ෂය නියෝජනය කරමින් චණ්ඩිකමින් පාර්ලිමේන්තුවට පැමිණ ….ජනාධිපතිවරයාවද බයට පත්කර ඇමතිකමක් ලබා ගෙන දැන් පක්ෂය විනාශ කරන්න හදන්වා”

සජින් වාස් සුණඛයාගේ ( හයිනා ) පුනරාගමනයට මග පෑදූ ජහපාලනය ...!!!

මෛත්‍රීපාල සිරිසේන වැනි කොන්දක් නැති බෙදුම්වාදී නායකයෙකුගේ ඇට  මිරිකා යහපාලනයම සහ රටේ

සමස්ත ජනතාවම ප්‍රතිකේෂ්ප කල සජින් වාස් ගුණවර්ධන දැන් රාජ්‍ය මාධ්‍ය හමුවට පැමිණ තමන් කල වැරදි ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදයක් ඇති කිරිම වෙනුවෙන් මෛත්‍රීගේන් ලබාගත් වරප්‍රසාදයන් භාවිතා කරමින් සිටි.සිරිසේනගේ  නාළිකාව වන ජාතික රූපවාහිනිය මේ වාගේ අමනයන්ට අවස්ථාව දෙන්නේ යහපාලනය නිසා වන්නට ඇත…
මේ අතර ඉදිරි දින කිහිපය තුලදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  එංගලන්තයේ සංචාරයක නිරතවිමට නියමිත් අතර එම සංචාරය අතර තුර ක්‍රිෂ් නොනිස් ලවා සජින් වාස් සමග ගැටුමක් සිදු නොවු බවට ප්‍රකාශයක් කරවා සජින් වාස් සම්පූර්ණයෙන් සුදනා කිරිමේ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේන බවද අප  වාර්තාකරු අනාවරණය කළා. අදාළ වීඩියෝ පහතින්

රණතුංග රෙජිමය මහ දවල් ගහන ගැහිලි ටිකක් මෙන්න....!!! ...?

මහනායක හිමිවරුන්ටත් කෙප්ප දෙසා බෑ අර්ජුන රණතුංග බෞද්ධයෙක්ද ? හිමියනි මෙන්න ඇත්ත..! වරාය
වෘත්තීය සමිති එකමුතුව මහානායක හිමිවරුන් වෙත යැවූ විවෘත සංදේශය... වරායේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් ලිපියක් සකස් කර තිබේ. එම ලිපියේ පිටපතක් ලංකානිව්ස් වෙත ලැබී ඇති අතර එම ලිපිය සම්පූර්ණයෙන් පහත පළ කරමු..අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ මහ නායක හිමිවරුන් වෙත ශාසනාලයෙනි.

අතිගෞරවනීය මහානායක ස්වාමීන් වහන්ස, ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදාගෙන ඔබවහන්සේලා බැහැදැකීමට පැමිනි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  ඔබවහන්සේලා හමුවීමෙන් පසුව මාධ්‍යවලට අදහස් දක්වමින් ඔහුගේ ඊනියා සුචරිතය ආරක‍්ෂා කරගැනීම සඳහා බොරු බේගල් ප්‍රකාශ කරන ලදී. ඒවා මාධ්‍යවලින් ප්‍රචාරය වූවාට පසුව ඒ සම්බන්ධ සත්‍ය කුමක්දැයි හෙලිකරනු වස් අප වරායේ වෘත්තිය සමිති එකමුතුව මෙසේ අදහස්  ප්‍රකාශ කර සිටිමු
අර්ජුන රණතුංග වරාය සහ නාවුක අමාත්‍ය ධූරය ලබාගෙන පැමිණියාට පසුව ඔහු වරාය සේවකයා අමතා කළ කතා තුලින් වරායේ වෘත්තිය සමිති බලාපොරොත්තු වූයේ අප ආයතනය තුල නාස්තිය දූෂණය පිටු දකිමින් ශ්‍රි ලංකා වරාය අධිකාරියේ සහ අප අමාත්‍යාංශයේ දියුණුව වෙනුවෙන් විශාල කාර්ය භාරයක් කරනු ඇතිය කියා ය.

බල පෙරේත හොර වලත්ත වල් විදානේත් බිල්ඩිමක් කුලියට ගනී.. මාසික කුලිය කෝටියයි...!!

ඇමති සරත් ෆොන්සේකාට අයත් ප‍්‍රාදේහීය සංවර්ධන අමාත්‍යංශය වෙනුවෙන් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් මාසිකව රුපියල් කොටියක කුලී මුදලකට ගැනීමට කැබිනට් අනුමැතකිය ලැබී ඇත.
මෙහි අත්තිකාරම් ලෙස කෝටි 24ක මුදලක් හා ආරක්ෂණ තැන්පතුවක් ලෙස කෝටි පහක් ගෙවීමටද අනුමත වී ඇත.

අයර්ලන්ත ගමනේ 'රස රහස මොකක්‌ද...?

අනියම් බිරියන් සහ කෝටි ගණන් මුදල් අතර පැටලුනු

වාමාංශික දේශපාලනයේ අලුත්ම අභිරහස...!!!
 අනුන්ගේ දූෂණ ගැන සෙවීම, විප්ලවයටත් වඩා ප්‍රමුඛ කාර්යය කරගත් රතු නායකයා වෙත පක්‌ෂයෙන් දූෂණ චෝදනාවක්‌ එල්ලවීම, ඔහුගේ එතෙර ගමන සඳහා ප්‍රධාන හේතුව වූ බව පක්‌ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. මේ රතු නායකයා විවාහ වී සිටින්නේ නෑකමට තමන්ගේ නැන්දා වන කාන්තාවක සමඟය. මේ කතාව දේශපාලන ක්‌ෂේත්‍රයේ කාලයක්‌ තිස්‌සේ කතා බහ වෙමින් තිබුණු මාතෘකාවකි. ඔහුට චෝදනාව එල්ල වන්නේ ඔහුගේ බිරිඳගේ, පැරණි කසාදේ දරුවාගේ බැංකු ගිණුමේ, රුපියල් කෝටි ගණනක තැන්පත් මුදලක්‌ තිබීම සම්බන්ධවය. එවැනි මුදලක්‌ දරුවාගේ බැංකු ගිණුමට බැර වූයේ කෙසේද...? මේ සම්බන්ධයෙන් පක්‌ෂය වෙත තොරතුරු වාර්තා වී තිබුණ අතර පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයේදී සහ මධ්‍යම කාරක සභාවේදී මේ ගැන නායකයාගෙන් ප්‍රශ්න කරන්නට පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉදිරිපත් විය.

ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ගමන් බලපත්‍ර පමාව සහ අක්‍රමිකතා නිරාකරණ හමුවක්...!!!

ශ්‍රී ලාංකිකයන්ගේ ගුවන් ගමන් බලපත්‍ර ,ප්‍රංශයේ උපත ලද දරුවන් ලියාපදිංචි කිරීම හා රාජකාරි ලියවිලි සනාථ කිරීම ආදිය පිළිබඳ ගැටළු ගැන සාකච්චා කරන රැස්වීමක් පැරිසියේදී  මැයි මස 07 වෙනිදා ඵනම් අද පැවතියා . ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා සංවිධානය කර තිබූ මෙම රැස්වීම සඳහා ශ්‍රීලංකා ආගමන විගමන පාලක වරයා සහ නියෝජ්‍ය පාලකවරයාත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධරයෙකුත් ඇතුලුව  තානාපති කාර්‍යාලයේ සේවිකාවන්ද කිහිප දෙනෙකු සහභාගීවිය.ඵහිදී තවත් තානාපති කාර්‍ර්‍යාල සේවිකාවක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූයේ ඵය ආරම්භවී පැයකට පමණ පසුවය.  ඡායාරූප පහතින්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.