ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, May 5, 2016

බල පෙරේත වලත්ත වල් විදානේ අවළමා තමන්ගේම ඉතිහාසයටම පයින් ගසයි.. රණවිරුවන්ට නිග්‍රහ කරයි...!!!

මැයි මස 3 වෙනිදා පාර්ලිමේන්තුව අමතා, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් හිටපු ජනාධිපති, මහින්ද

රාජපක්ෂගේ යුධ හමුදා ආරක්ෂක සමුහයේ සිටින්නේ අට පාස් නැති, කිසිඳු පුහුණුවීමක් නැති අය කියා, පහත් ලෙස ඇමතීම ගැන බලවත් විරෝධය හා කනගාටුව නොයෙක් අංශ වලින් අපට දැන ගන්නට ලැබී තිබේ.
හිටපු  ජනාධිපති, මහින්ද රාජපක්ෂ ගේ ආරක්ෂාව අඩු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය විසින් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින්, ඔහු එය සාධාරණීකරණය කිරීමට තැත් කලේ හිටපු ජනාධිපතිගේ සහයට සිටින නෙවිල් ගේ අධ්‍යාපන සුදුසකම් පමණක් ගැන කතාකිරීමෙන්, මුළු බළකායේම සිටින නිලධාරීන් සහ කමාන්ඩෝ භටයන් සමස්තයක් වශයෙන් කිසිදු අධ්‍යාපනයක් නොලත් අය ලෙස පෙන්වා දීමෙන්ය.

ඇල්ලූ තායි ගණිකාවට ඒඩ්ස්‌...!!!


වැල්ලවත්ත වෙරළ පාරේ 42 වීදියේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයකින් අත්අඩංගුවට
ගත් කතුන් අතර සිටි තායිලන්ත ජාතික කාන්තාවට ඒඩ්ස්‌ රෝගය වැළඳී ඇති බව වෛද්‍ය පරීක්‍ෂණයකින් හෙළිවී ඇත.
සැකකාර කාන්තාවන් පිරිස මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින අතර ඔවුන්  (06 වැනිදා) දින අධිකරණය වෙත නැවත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම ගණිකා මධ්‍යස්‌ථානයේ සිටි දේශීය කාන්තාවන් පස්‌ දෙනෙකු සහ විදේශීය කාන්තාවන් දෙදෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් වෛද්‍ය පරීක්‍ෂණයක්‌ සඳහා ඉදිරිපත් කර තිබිණි.

නාමල් බේබිලා වගේම රට ඉහගෙන කන දහම් බේබි පැට්ටා...අහෝ සිරිසේන....!!!

දහම්ගේ හොර මැණික් ගැරිල්ල මාට්ටු,අමුතුම ෂකර් යන්ත‍්‍රයක් ගෙන්වලා ....!!! 
රත්නපුර, හංගමු ගඟේ නීති විරෝධී ලෙස මැණික් ගැරීමට යොදාගත් අතිනවීන සකර් යන්ත‍්‍රය (  gem sucker )  වහාම නිදහස් කරන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රබලයෙකු යැයි හදුන්වා ගන්නා අයෙකු  බලපෑම් කරන බව රත්නපුර මුලස්ථාන පොලීසියේ අප  වාර්තාකරු සදහන් කළා.මෙම යන්ත‍්‍රය අත්අඩංගුවට පත් වන අවස්ථාවේදී දිය යට සඟවා තිබී ඇති අතර පොලීසිය විසින් මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී ගඟේ මැණික් පතලේ වැඩ කරමින් සිටි පිරිස පලා ගොස් තිබේ.මෙම සකර් යන්ත‍්‍රය දිය යට බස්සවා කි‍්‍රයාත්මක කළ විට කිසිම ශබ්දයක් නොනැගෙන අතිනවීන එකක් වන අතර එය ජර්මනියේ නිෂ්පාදනය කරන ලද්දක් බවද අනාවරණය වි තිබේ. දහම් සිරිසේන ආරක්ෂක අමාත්‍යංශයේ නිෂ්චිත කාර්යභාරයක් නොමැති  යනු රාජ්‍ය වැටුප් ලබන  අවලම් නිළධාරියෙකි.

විශේෂ හෙළිදරව්ව...!!! අවලම් සුණඛයෙකු ලෙසින් හඳුන්වන වළ්විදානේ පළිගැනීම අරඹලා...!!!

ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතල තුවාල ලබා මේජර් ජනරාල් සුමිත්

මානවඩු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවට රාජ්‍ය මාධ්‍ය හරහා ගෙනයන තොරතුරු අසත්‍ය බව රෝහල් ආරංචි මාර්ග පිළිබඳව වාර්තාකරණ වාර්තාකරු සදහන් කලා.දෙල්කඳ හන්දියේ වැඩබිමක දී පරාලයක් හිසට වැදී මේජර් ජනරාල් තුවාල ලැබූ බවට මාධ්‍ය වාර්තා කලද එම තුවාල
 ස්භාවය අනුව එය යකඩයක් මගින් මුහුණ හරහා හිසට එල්ල කරන ලද විශාල පහරදිමක් ලෙස දැනට තහවුරු වි ඇති බව  කොළඹ ජාතික රෝහලේ තොරතුරු අපට ලැබී ඇත..
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයකින් තොරව යහපාලනයට අයත් මාධ්‍ය යොදවා ගනිමින් මෙම අසත්‍ය පුවත ප්‍රචාරය කර ඇති අතර අදාළ අනතුර සිදුවන අවස්ථාවේ ඵම ස්ථානයේ සිට ඇත්තේ  මේජර්වරයාගේ රියදුරා පමණක් වන අතර ඔහු මේ වනවිට හමුදා මුලස්ථානයේ රදවාගෙන සිටින බවද වාර්තා වේ.අප අඩවියේ පහතින් ඒ පිළිබඳව දක්වා ඇත මේ නවතම ආරංචියක් ඒ මගින් අපගේ පුවත සත්‍යයක් බවට සනාථවේ...!!!

ෆොන්සේකාගේ රතී කෙළිය වෙනුවෙන් පාරමී කුලතුංග කොටින්ට බිලිදුන්නා-මේජර් අජිත් ප්‍රසන්න ඇත්ත හෙලි කරයි....!!!

ෆොන්සේකාගේ කාමුක රහස් රැක ගන්න ඔහුත් සමග අසල නිවසේ ජිවත් වු පාරමි කුලතුංග හොමා්ගම

නිවසකට මාරු කර යැවිම නිසා ත්‍රස්ථවාදින්ට ඔහු යන එන මග පරික්ෂා කර මේජර් පාරමී කුලතුංගව ඝාතනයට කරන්න පහසු වුනා. මේජර් අජිත් ප්‍රසන්න ඇත්ත හෙලි කරයි.
ෆොන්සේකා හමුදාපති වුනු කාලෙ හමුදාවෙි ජේෂ්ඨත්වයෙන් අංක තුනට හිටිය නිළධාරියා තමයි මෙිජර් ජෙනරාල් පාරමී කුලතුංඟ.ෆොන්සේකා සමග ඔහුත් පදිංචි වෙලා හිටියෙ හමුදා මූලස්ථානෙ එකිනෙකට ආසන්න නිළ නිවාස දෙකක .ෆොන්සේකාට පුරුද්දක් ලෙස සිය කාමුක ආශාව සදහා හමුදා සෙබලියන් භාවිතා කරනවා.ඒ සදහා තමන් ආසන්නයේ සිටි මේජර් ජෙනරල් පාරමී කුලතුංගේ නිවාසය ඔහුට බාධාවක් වුනා. උදෑසන කාර්යාලයට යාමට පෙර, දිවා විවෙිකයේදි සහ රාත්‍රියේදී  හමුදා සෙබළියන් තුන්දෙනෙකු සිය නිවසට ගෙන්වාගැනීම පුරැද්දක් ලෙස කළ ෆොන්සේකාට තම නිවසට යාබද නිවසද එයට යා කොට නිළ නිවස විශාල කරගැනීමට අවශ්‍ය වුනා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.