ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 4, 2016

බල පෙරේත වලත්ත වල් විදානේ අවළමාගේ රිටර්න් ඵකක්...!!!

2010දී ෆොන්සේකා අත්අඩංගුවට ගත් මේජර් ජනරාල්ට ‘හදිසි’ අනතුරකින් බරපතලයි.. හදිසි සැත්කමක්..

 
සරත් ෆොන්සේකා නම්  වූ අධමයා ගේ සැබෑ තතු දන්නා ජනරාල් වරයෙකු මේ සිදුවීම පසුපස සිටින්නේ එම නීචයා බව දැනටමත් ප්‍රකාශ කොට ඇත.ඵමෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගද මරා දමා ඇත්තේ මේ කාළකණ්නියාය. නමුත් එය වසන් කිරීමට ඵය ගෝඨාභයගේ ගිණුමට දැමීමට ඌ දත කෑ බව සියල්ලන්ම දනිති.මලයාසියාවේ හිටපු ශ‍්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් මේජර් ජෙනරාල් සුමිත් මානවඩු  හිසේ බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

මෛත්‍රීව තඹේකට මායිම් නොකරන යූ.ඵන්.පී හිවල් රැළ ...!!! අයි අයියෝ සොරිසේන...!!!

වැට්‌ බදු වැඩි කිරීම:

ජනපති විරෝධයෙන් කිසිවක්‌ වෙනස්‌ වූයේ නැහැ
මුදල් ඇමැති
රවි කරුණානායගම් කියයි
ඉකුත් අප්‍රේල් 18 වැනිදා පොලොන්නරුවේ පුලතිසි බුද්ධි මණ්‌ඩපයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කීවේ රටේ පොදු ජනතාවට බරක්‌ වන අන්දමේ කිසිදු බද්දක්‌ පනවන්නේ නැති බවත් කිසිදු ආර්ථික විශේෂඥයකුට ඒ සඳහා ඉඩ නොදෙන බවත්ය. එහෙත් මුදල් ඇමැතිවරයා පවසන පරිදි ජනාධිපතිවරයා විරෝධය දැක්‌වූවද අගමැතිවරයාගේ මුල් වැට්‌ බදු වැඩි කිරීමේ යෝජනාව මැයි 02 දින සිට එලෙසම ක්‍රියාත්මක වෙමින් තිබේ.
අගමැති රනිල්ගේ වැට්‌ බදු සංශෝධන යෝජනාව එලෙසම ක්‍රියාත්මක වූ බවත් එහි වෙනසක්‌ සිදුවූයේ නැති බවත් මුදල් ඇමැති රවි කරුණානායගම්  කීවේය.

වාහන ආනයනය අත්හිටුවයි.. ව්‍යාපාරය හාන්සියි..!!!

 Prius ලක්‍ෂ 59යි.. Aqua ලක්‍ෂ 48යි.. Leaf ලක්‍ෂ 50යි..

මෙරට වෙළඳපලේ වර්තමානය වන විට වාරහන මිල ගනන් විශාල ලෙස ඉහල ගොස් තම කර්මාන්තය කඩා වැටෙන තත්වයට පත්ව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එහි සම සභාපති කෝකිල දීකිරිවැව  පවසන්නේ ටොයෝටා ඇක්වා මෝටර් රියක් අද ලක්ෂ 48 ක්, ප්‍රියස් රථයක් ලක්ෂ 59 ක්, හොන්ඩා ෆිට් රියක් ලක්ෂ 49-50ක්, වෙසල් රථයක් ලක්ෂ 70ක් ණ මිලක් දක්වා ඉහල ගොස් ඇති බවයි.
පසුගිය මාසවලදීද වාහන වෙලඳපල විශාල වශයෙන් කඩා වැටුනු බවත් දිගටම රුපියල බාල්දු වීම මීට ප‍්‍රධාන වශයෙන් බලපා ඇතැයිද පවසන සම සභාපතිවරයා රේගු තක්සේරුවේදීද ඉහළ මිලක් නියම කිරීමද බලපා ඇතැයිද කියා සිටියේය.

මේජර් ජෙනරාල් චාගී වහාම ඉවත් කරන්න -සම්බන්ධන්,මෛත්‍රීට උපදෙස් දිලා

ද්‍රවිධ ජාතික සන්ධානයේ ඉල්ලිම මත කිර්තිමත් හමුදා නායකයෙකු මෙන්ම 4වන ඊළාම් යුද්ධය සම්පුර්ණයෙන් අවසන් කිරිමට නායකත්වය දුන් මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ වහාම හමුදාවේන් අපකිර්තිමත් සෙබළෙකු ලෙස ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලිමක් කර තිබේන බව ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු එම පක්‍ෂයේ දේශපාලනඥයන් පිරිසක්‌ අධි ආරක්ෂක කළාපයේ පිහිටි
කිළිනොච්චිය පරවිපච්චාන් හමුදා කදවුරට බලහත්කාරයෙන් ඇතුලත් වි නිළධාරීන්ට තර්ජනය කිරිම සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කිරිමත් පසුව අප වෙබ් අධවිය හරහා පළමුව එය අනාවරණය කිරිමත් රටේ බහුතර මාධ්‍ය එය වාර්තා කිරිමත් එම සිද්ධිය පාදක කරගනිමින් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ප්‍රශ්ණ කිරිමත් හේතුවෙන් සම්බන්ධන්ට දැඩි ලෙස පහර වැදි තිබේ.
එම සිදුවිම වාර්තාකල ඉහල පෙළේ හමුදා නිළධාරින් 5 දෙනෙකු වහාම කදවුරෙන් ඉවත්කර විනය පරික්ෂණ පැවැත්විමට කටයුතු කිරිමටද

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.