ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 3, 2016

සිංහල චන්ද දෙමල චන්ද හා මුස්ලිම් චන්ද

මහින්ද රාජපක්ෂට දෙමල චන්ද නැතිවුනේ සරල හේතුවක් නිසා ය. අවුරුදු පනහක් තිස්සේ දෙමළුන්ට

පමණක් අයත් දෙමල මාතෘභූමිය යයි දෙමල ජාතිවාදය විසින් වරගන්වන ලද භුමිය පුරා සිංහල හමුදාවක් ගෙනගොස් දෙමල කොටින් තොග පිටින් මරා දමා දේශපාලන වශයෙන් දෙමල ජාතිවාදයටත් සමාජීය වශයෙන් දෙමල ජාතිවාදයට හසුවූ උතුරේ මිනිසුන්ටත් ලබාදුන් කම්පනය නිසා ය. මේ කම්පනය කෙමෙන් තුනී වෙමින් තිබුණු අතර මහින්ද සැලකිය යුතු දෙමල හදවත් ප්‍රමාණයක් දිනා තිබිණි. 2020 වනතෙක් මහින්ද හිටියේ නම් මහින්ද පරාජය වන්නේ (නිශ්චිත ව ම පරාජය වනු ඇත ) සිංහල චන්ද 45 %ක් හා දෙමල චන්ද 45% ක් ලබාගෙන යයි  සිතේ .

පොලිස්‌පති නියෝගයෙන් පොලිස්‌ මාධ්‍ය ඒකකය තාවකාලිකව වසයි...!!!

පොලිස්‌පති පූජිත් ජයසුන්දර ගේ නියෝගයකට අනුව පොලිස්‌ මාධ්‍ය ඒකකයේ සියලු කටයුතු  (02

වැනිදා) සිට තාවකාලිකව අත්හිටුවා තිබේ.
චාවාකච්ෙච්රි බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්‌ මාධ්‍ය ඒකකයේ තොරතුරු මත මාධ්‍ය මඟින් පළවූ කරුණු හේතුවෙන් පොලිස්‌පතිවරයා මෙම පියවර ගෙන තිබෙන බව පොලිසියේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ මාධ්‍ය වාර්තා සඳහා පොලිස්‌ මාධ්‍ය ඒකකය මගින් තොරතුරු ලබා දුන් ආකාරය පිළිබඳ මේ වන විට පොලිස්‌පතිවරයාගේ නියෝගයෙන් විමර්ශනයක්‌ ද අරඹා ඇත.

පූජිත පළිගැනිම අරඹයි-කොටියා ගැන ඇත්ත කිව්වාට ගුණසේකර දොට්ට....!!!

හොර පාරෙන් පොලිස්පති වි පැය විසිහතරක් යන්නට මත්තේන් “කූජිත” වු පුජිත දැන් නිළධාරීන්ගෙන් පලිගැනිම ආරම්භ කර තිබේ.ඒ අනුව පසුගියදා අම්බානකට කූජිත කඩේ ගිය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක කොලුවා ලවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය වහාම අත්හිටුවිමට කටයුතු කර ඇති අතර එයට හේතු සාධක කරගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ බෙදුම්වාදී සිහිනයට බාධාවක් වන අකාරයේ මාධ්‍යවේදීයෙකු වන Shamindra Ferdinando the island පුවත් පතට කරන ලද Chava explosives: Key suspects flee to India අනාවරණය සදහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී රුවන් ගුණවර්ධන  ලබාදුන් විස්තරය බවයි.

නොමිලේ වයිෆයි සොමියේ සිහින නිමාව...!!!

ඊයේ දිනයේ සිට ක‍්‍රියාත්මක වන බදු සංහෝධන හේතුවෙන් සියළු විදුලි සංදේශ සේවා ඉහල ගොස් තිබේ.
ඒ අනුව ඊයේ දිනයේ සිට  ඕනෑම ජංගම දුරකතන පෙර ගෙවුම් සබඳතාවයකින් ජාලයෙන් පිටතට ලබා ගන්නා ඇමතුමක් රුපියල් 3.00ක් දක්වා ඉහල ගොස් තිබේ.
ඊයේ දිනයේ සිට සියළු විදුලි සංදේශ ගාස්තු සඳහා 43%ක පමණ බද්දක් එක් වෙයි.

සිරිසේන ඵදා කිව්වේ මේං මෙහෙම....!!!

‘ඔබ රජෙක් මහින්ද ජනාධිපතිතුමනි.. ඔබතුමා අපට රජෙක්..’ – මෛත‍්‍රී එදා 

සාමාන්‍ය ක්‍රමය යටතේ නම් පොළොන්නරුවෙන් බිහි ව පරාක්‍රම සමුද්‍රය දෙසින් එන සුළඟේ පහස විඳිමින් ගල් විහාරය දැක ගනිමින් පාසල් ගිය අයකු මෙරට ජනාධිපති වී නම් එය රටට සම්පතක් වීමට ඉඩ තිබිණි. 1796 සිට පළමුව බස්නාහිර මුහුදු තීරයේ හා යාපන අර්ධද්වීපයේත් පසුව මුළු රටේමත් ආධිපත්‍යය දැරුවේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අද වන විට අධිපතිවාදී සංස්කෘතික ප්‍රභේදය බවට පත් වී ඇති ඇංග්ලො සැක්සන් සංස්කෘතිය ය. අපට මෙය ඇංග්ලිකන් සංස්කෘතිය ලෙස ද හැඳින්විය හැකි ය. මේ ඇංග්ලිකන් සංස්කෘතියේ ආධිපත්‍යයට රිදෙන්නට පහරක් පළමුව වැදුණේ 1956 දී ය. ඇංග්ලිකන් සංස්කෘතියේ මෙරට ප්‍රධාන ම අරටුව වූ මහමුදලි සොලමන් බණ්ඩාරනායකගේ පුතා වූ සොලමන් වෙස්ට් රිජ්වේ බණ්ඩාරනායගම්  තමා ලත් සංස්කෘතික උරුමයන්ගෙන් මිදෙමින් සිංහල බෞද්ධ සංස්කෘතිය උකහා ගැනීමට උත්සාහ කළේ ය. එයට පෙර අනගාරික ධර්මපාලතුමා ඇග්ලිකන් ආධිපත්‍යයට විරුද්ධව ප්‍රධාන වශයෙන් ම සංස්කෘතික වූ අරගලයක් දියත් කර තිබිණි. එයටත් පෙර වීර කැප්පෙටිපොළ, පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා ආදීහු අංග්ලිකන් දේශපාලන ආධිපත්‍යයට එරෙහිව සටන් කළහ.

මැයි දින ‘ගේම්’

ආණ්ඩුව ලෝස් නැතුව වියදම් කරයි. එක්දින ගොවි සමුළුවට ලක්ෂ 308කි. කෘෂිකර්ම ඇමති දුමින්ද දිසානායකගේ අමාත්‍යාංශයේ කාර්යාලයට නිිලියකට අයත් රාජගිරියේ තට්ටු ගොඩනැගිල්ල වසර 5කට

බදු ගැනීම සඳහා වැයකල මුදල රුපියල් ලක්ෂ13,356(කෝටි 134) කි. වරායේ ඇමති නිවස අළුත්වැඩියාවට ලක්ෂ 200කි, ජනතා සේවය හරියට කිරීම සඳහා ඇමති සරත් ෆොන්සේකාට අලුත් වාහනයක් මිලදී ගැනීමට ලක්ෂ 350ත් මදිය. යහපාලන ආණ්ඩුව ඇඩොල්ෆ් හිට්ලර්ගේ තියරිය අනුව බොරුව සරලව ලොකුවට නිරන්තරයෙන් පවසනු ලැබීය. එහෙත් තවදුරටත් ඒවාට ආයුෂ නොමැති බව දැන් පැහැදිලිය.මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් පවසන පරිදි මේ සිදුවන දේ දැක දැක දානේ වළඳලා සැතපිලා සිටීමට ජනතා හිතවාදී මහ සඟරුවනට සිටීමට නොහැකිය. දොඩම්පහළ රාහුල හිමියෝ කියන්නේ අප අපවත්කර හතර කොනේ එල්ලුවද ජාතිකවාදී බලවේගයන් සිය ගමන යායුතු බවය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.