ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 2, 2016

"ඒකාබද්ධ විපක්ෂය" ඇලජික් වූ කවුද බොලේ මේ මකුණා...!!!

කොවුලාට මිහිරි කටහඩක් ඇත. නමුත් උගේ පෙනුම සුන්දර නැත. මොණරාගේ පෙනුම සුන්දර වුවද උගේ කටහඩ මිහිරි නැත. උඩක පිපෙන්නට පින්කර තිබුණද නාමලට පැහැයක් නැත. පැහැය තිබුණාට පෙති ගොඩක් තිබුණද නෙළුමකට උඩට පිපෙන්නට බැරිය. මේ අනුව පෙනී යන්නේ කෙනෙකුගේ

කුමන දක්ෂතා තිබුණද ඔහු එයට අනුගතව ක්‍රියානොකරන කල්හි එය මැකෙන්නට කුමන හෝ අඩුවක් ඇති බවය.

මේ සියළු අටුවාටීකා කිවේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිමල් බෝපගේ විසින් ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයක ලේකම් ලෙස ඔහුගේ අත්සනම යොදමින් නිකුත් කරන ලද ප්‍රවෘත්ති නිවේදනයක් හේතු කොටගෙන ඇතිවූ අර්බුදකාරි තත්ත්වයක් හේතුවෙනි. එයට තෙදිනකට පෙර එම තනතුරට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කල ලේකම්වරයාවූ බෝපගේ, පැය 72ක් තුළ ජනමාධ්‍ය තුළින් ලැබූ ප්‍රචාරය 1948 නිදහසින් පසු කිසිම අමාත්‍යාංශයක ලේකම්වරයෙක් නොලැබූ ප්‍රතිචාරයකි. ඒ හොදට නොව නරක වෙනුවෙනි.

රටේ ආර්ථිකය ඉහගෙන කමින් සිටින හොර කරුපයියා සහ අර්ජුන් තවමත් පෙරමුණේ....!!!

ඇවිල්ල ඇවිල්ලා... බැඳුම්කර මගඩිය - 2 ඇවිල්ලා 
 ගිය වසරේ (2015) දී සිදුවූ මහ බැංකුවේ මහා පරිමාණ බැඳුම්කර වංචාවෙන් පසුවද එවැනි ප්‍රශ්නගත බැඳුම්කර නිකුත් කිරීම් සිදුවෙමින් පවතින බවත් එහිදී සිදුවන පොලී අනුපාත ඉහළ යැම හරහා මහජනතාවට අතිවිශාල පාඩුවක්‌ විඳීමට සිදුව ඇති බවත් මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ පවසති.

මේ බැඳුම්කර නිකුතුවලදී කෘත්‍රිම ලෙස පොලී අනුපාත ඉහළ නංවා මහ බැංකුව විසින් මුලින් ප්‍රසිද්ධ කළ වටිනාකම ඉක්‌මවා බැඳුම්කර ලංසු පිළිගැනීමෙන් මේ අක්‍රමිකතාව සිදුවන බවද මෙය හුදෙක්‌ම වෙළෙඳපොළ ක්‍රියාවලිය තුළ සිදුවූ පොලී අනුපාත තීරණය වීමක්‌ ලෙස පෙන්වා දෙමින් මහ බැංකුව විසින් මේ අක්‍රමිකතාව සාධාරණීය කරමින් සිටින බවට ද ඔවුහු චෝදනා කර සිටිති. එහිදී චෝදනාවන්ට ලක්‌ වී ඇති එක්‌තරා ප්‍රාථමික වෙළෙඳ ආයතනයක වැඩි ලංසු පිළිගැනෙන පරිදි, මහ බැංකුව ක්‍රියාකිරීම විශේෂත්වයක්‌ බව පෙන්වා දෙන මුල්‍ය වෙළෙදපොළ නියෝජිතයන් කියා සිටින්නේ ඉහළ පොළියට එතරම් බැදුම්කර ලංසු ප්‍රමාණයක්‌ පිළිගත්තේ රජයේ ණය අවශ්‍යතාව අනුව බවට මෙම අක්‍රමිකතා චෝදනා ප්‍රතික්‌ෂේප කරමින් මහ බැංකුවේ එක්‌තරා නිලධාරියෙක්‌ පැහැදිලි කරමින් සිටින බවයි .එහෙත් රජයේ ණය අවශ්‍යතා මෙන්ම කලින් නිකුත් කළ බැදුම්කරවල කල් පිරෙන දින ගැන මහ බැංකුව කල්තියාම දන්නා බැවින් එම ප්‍රකාශ පිළිගත නොහැකි බවද ඔවුහු කියා සිටින කරුණකි. මේ පසුබිම තුළ මහ බැංකුවට දෙවන වරටත් චෝදනා එල්ල වී ඇති අදාළ බැදුම්කර නිකුත් කිරීම් ගැන අපි මේ ලිපියෙන් සාකච්ජා කරමු .

මහින්දගේ සියළු හමුදා ආරක්‍ෂාව ඉවත් කෙරේ..!!!

හිටපු ජනධිපති මහින්ද රාපජක්‍ෂගේ ආරක්‍ෂාව සඳහා මෙතෙක් යොදවා සිටි 102ක් වූ සියළු යුධ හමුදා

නිලධාරීන් අද දිනයේ සිට ඉවත් කර තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට අද දිනයේ සිට හිමිවන්නේ පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව පමණි.
මහින්ද රාජපක්‍ෂගේ හමුදා ආරක්‍ෂාව අද දිනයේ සිට ඉවත් කරන්නේ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  විසින් කැබිනට්ටුවේදී කියා සිටි බව ඇමති රාජිත සේනාරත්න  මාධ්‍ය හමුවේදී දැනට දින දෙක තුනකට පෙර කියා සිටියේය.
මේ බව සඳහන් කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට  විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

වැට් බදු වැඩි කලාට අහස කඩා වැටෙන්නේ නෑ.. වැට් වදින ටොපි, චොකලට්, අයිස්ක‍්‍රීම් දුප්පත් ජනතාව කන්නේ නෑ..

වැට් බද්ද 15% තෙක් වැඩි කිරීම ඉතාම සුළු දෙයක් බවත් එසේ වැඩි කලා කියා අහස කඩා වැටෙන්නේ නැති බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පැවසීය.
ඔහු මෙසේ කියා සිටියේ පුද්ගලික මාධ්‍ය ආයතන හා පැවති සම්මුඛ සාකච්චාවේදීය.

ජාතිවාදී, අන්තවාදී මහලු ද්‍රවිඩ නායකයන් උත්සාහ දරන ජාති වෛර කුමන්ත්‍රණය...!!!

පසුගිය සතියේ ද්‍රවිඩ එක්‌සත් පෙරමුණේ නායක ආර්. සම්බන්ධන්  ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජීලිංගම් වැනි සගයින් රැස්‌කොට ඔවුන්ට දුන් උපදේශයක්‌ පුවත් පතක දක්‌නට ලැබිණි. එහිදී ඔහු කියා සිටින්නේ අපට මේ රජයෙන් ෆෙඩරල් පාලනයක්‌ ලබා ගත

හැකියි, එබැවින් දකුණ කලබල කරන කිසිදු ප්‍රකාශයක්‌ නොකර නිහඬව සිටින්න යන අදහසක්‌ එහි ඇතුළත්ව තිබෙනවා. දකුණේ සිංහලයන්ගේ දෑසට වැලි ගසා සූක්‍ෂම ලෙස රජයේ උපකාරයෙන් එය ලබා ගත හැකි බවට ඉඟියක්‌ එහි අන්තර්ගතව ඇති බවද පැහැදිලියි.

රට බෙදීම යනු මුළු මහත් සිංහලයන්ම මරණය කරා ගෙන යන යෝජනාවකි. මේ ගැන දේශපාලන, පක්‍ෂ පාට නොතකා සියල්ලෝම විමසිල්ලෙන් සිටිය යුතුය.

අපේ නිජබිමක් නොමැතිව පවත්වන අවසන් මැයි රැළිය මෙයයි..

අපේම නිජබිමක් නොමැතිව පවත්වන අවසන් මැයි රැළිය මේ රැළිය බව කිලිනොච්චිය සමූපාකාර සංගම් ශාලාව පැවති දෙමළ ජාතික සන්ධනයේ මැයි රැලිය අමතමින් එස්.ශ්‍රීධරන් තහවුරු කර තිබේ.මේ අතර යාපනය චුන්නාකම් මරදනාල්මඩම්හි රාමනාදන් පාසල් ක්‍රීඩාංගනයේදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ තවත් පක්ෂ කිහිපයක් ඇතුළු සංවිධාන ද මැයි රැලියක් එවැත්වු අතර දෙමළ ජාතික පෙරමුණේ මැයි දින රැළිය යාපනයේ නෙල්ලිඅඩියේ දී පැවැත්වුයේ එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන්ද පවත්වා තිබේ.

දුටුගැමුණුලා දේශපාලනයෙන් අතුගානවා..

සිංගප්පූරුව හා ඩුබායි අතර හොඳම වෙළඳ මධ්‍යස්ථානය කොළඹ ගාළු මුවදොර ඉදිරිපිට වරාය නගරය ලෙස ඉදිකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ බොරැල්ලේදී පැවති එජාප මැයි දින රැළිය අමතමින් කියා සිටියේය.
ශ‍්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදනය 2023 වසර වන විට දෙගුණයකින් වැඩිකරන බවත් ණය බර අඩු කරන බවත් ඔහු එහිදී සඳහන් කලේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.