ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, April 22, 2016
වෙනම රාජ්‍යකට යන්න උතුරට විසා...!!!
යාපනය, කිලිනොච්චිය, මුලතිවු, මන්නාරම (විඩුතලතීවූ වලින් උතුරට) සහ වවුනියාව (ඕමන්තෙයි වලින් උතුරට) එසේ අවසර ගෙන ඇතුලු විය යුතු ප්‍රදේශ වන අතර ඉල්ලුම් පත් යැවීම ෆැක්ස් මගින් හෝ අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකි බව ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ දැක්වේ.කිහිපවර ඇතුලු වීම සඳහා අවසර දෙනු ලබන්නේ තුන් මසක කාල සීමාවක් සඳහා පමණක් බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
වැඩි විස්තර සහිතයි
Posted by
lankanews
at
April 22, 2016
0
comments
Links to this post
Labels: elam, elam tamil, jafna visa, LTTE agenda, R. Sambandan, racist vigneshvaran, tna, unp, yahapalanaya
ෆොන්සේකා හිරේ ගියදා අනෝමා හැඩුවේ සතුටට,..!!!
Posted by
lankanews
at
April 22, 2016
0
comments
Links to this post
Labels: anoma fonseka, expose of sarath fonseka, feild marshal, genaral sarath, lankanews, sarath fonseka
සජින් වාස් නම්වූ අපතයාගේ මැරකම් පිබිදූ යහපාලන නිවට පිළිවෙත...!!!
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයින්ගෙන් 99 % ක්ම මහින්ද රාජපක්ෂ හා සිටින බැවින් ඒ අය සහභාගි වන්නේ , මහින්ද රාජපක්ෂ සහභාගි වන කිරුළපනේ පැවැත්වෙන මැයි දින රැලියට බව මේ වනවිට ප්‍රාදේශ මට්ටමින් ශ්‍රිලනීප සංවිධායිකින් තහවුරු කර තිබේ.
ගාල්ලෙන් යාපනේ ගිය බසයට අරියාලේ හිදී පහරදීලා
ඊයේ අලුයම 2.30 ට පමණ යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් ආරියාලේ ප්‍රදේශයේ ලැගුම් හලක් අසල නවතා තිබූ බස් රථයකට මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර එම ප්‍රහාරයෙන් බස් රථයට දැඩි අලාභහානි සිදුකර ඇත.
මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ ගාල්ල තෙලිද්දුව ප්‍රදේශයේ සිට යාපනය ප්‍රදේශයේ සංචාරයක යෙදුණු තිස්දෙනකුගෙන් යුත් නඩයකටය.සම්බන්ධන් අධි ආරක්ෂක කලාපයට බලෙන් කඩා පනී
Posted by
lankanews
at
April 22, 2016
0
comments
Links to this post
Labels: jafna police, lankanews, LTTE agenda, ltte terrorists, tamil rasist, yahapalanaya
උතුරේ සිංහල ජනතාව වෙනුවෙන් ජාතික සංවිධාන ජාතික මෙහෙයක...!!!
තව විස්තර කියවන්න...
දෙමල භාෂාවට වෙනම පලාතක්.. යෝජනාව සම්මතයි..
උතුරු පළාත් සභාවේ පාලක පක්ෂය වන දෙමළ ජාතික සන්ධානය විසින් දෙමළ කතා කරන ජනතාවට වෙනම පලාතක් උවමනා බවට එම සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත වී තිබේ.
උතුර හා නැගෙනහිර දෙපළාත් එක් කර ෆෙඩරල් පාලනයක් ස්තාපිත කල යුතු බවද සම්මත වූ යෝජනාවේ දැක්වෙයි.
Posted by
lankanews
at
April 22, 2016
0
comments
Links to this post
Labels: fedaral jafna, lankanews, LTTE agenda, r sambandan, racist vigneshvaran, vignashvaran, yahapalanaya
එජාප මන්ත්‍රී පුතාට පාර ඉඩ නොදුන්නයි වෑන් රථයේ ගිය උන්ට දරුණු ප්‍රහාරයක්..!!!
හාල්පාරු තගරියන්ට ගිය රට...තවත් පාහර දේශපාලන කාළකණ්නියෙකුගේ පුතෙක් අහිංසකයනට පහර දෙයි ...
මන්ත්‍රී පුත්‍රයා පැමිණි වාහනය මාර්ගය ඉඩ නොදුන්නේ යයි ඉදිරියේ ගමන් ගත් වාහනයේ සිටි දෙදෙනාට මෙසේ පහර දී ඇති අතර ඔවුන් මේ වන විට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
Posted by
lankanews
at
April 22, 2016
0
comments
Links to this post
Labels: lankanews, ranil wickramasinge, unp politician, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
