ප්‍රවීණ සම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යෂකවරයෙකු වූ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් කොළඹ
මෙරට පළමු ටෙලිනාට්‍ය වූ 'දිමුතු මුතු'හි අධ්‍යෂකවරයා වන්නේද ආචාර්ය ඩී.බී.නිහාල්සිංහයන්. එසේම ඔහු විසින් මෙරට පළමු සිනමාස්කෝප් චිත්‍රපටය වූ 'වැලි කතර' 1968දී අධ්‍යෂණය කරනු ලැබූ අතර එය 1971දී ප්‍රදර්ශනය කෙරුණි.