ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 8, 2016

කවි බණ පුවතින් සුව ලොක්කන්ගේ හිත උණුවේ


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල  වෙබ් අඩවියේ පුවත දැකීමෙන් පසු අදාළ දරුවන්ගේ පියාට කථා කර ඇති අතර ඔහුගේ බිරියගේ සැත්කම කොළඹ ජාතික රෝහලේ සිදුකිරීමට යන බව දන්වා ඇත.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නටද මේ බව දන්වා ඇති අතර සැත්කමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට ඇමැතිවරයා උපදෙස් දී ඇතැයි කියති.

අන්තර්ජාලය ඔස්සේ ලිංගික සේවා අලෙවි කළ තායිලන්ත සිසුවියෝ...!!!

බැංකොක් නුවර ඇතුළත අන්තර්ජාලය යොදා ගනිමින් පාරිභෝගිකයන් සොයා සිය කය විකිණූ තරුණියන් විශාල පිරිසක් පසුගියදා අත් අඩංගුවට ගෙන ඇති අතර ඒ සමග විශ්වවිද්‍යාල සිසුවියන්ද සිට ඇත.මිස් චෙරී,මිස් ඇමී වැනි නිර්ණාමික නම් වලින් පෙනී සිට ඇති මොවුන් වරකට තායි බාට් 8000 ක මුදලක් අය කොට ඇතැයි පැවසේ.මෝස්තර නිරූපණ ශිලපීන් සහ නවක රූපවාහිණී නිළියන්ද ඒ අතර වේ.මෙම ලිංගික සංගමයේ සාමාජිකයෙකු වීමට තායි බාට් 2000 අයකොට ඇත.

අම්මාගේ සැත්කමට මුදල් සොයා කවි බණ කියන අක්කා මලෝ....!!! (වීඩියෝ සහිතයි)

 ෆැඩිෆීල්ඩ් වලත්තයා වැනි දේශපාළු අපතයන් අළුත් බෙන්ස්  සඳහා ලක්‍ෂ 400 ඉල්ලා සිටිද්දී මේ දරුවන් මුදල්

ඉල්ලන්නේ තම මව සුවපත් කර ගැනීමටය .ජනාධිපති අරමුදලෙන් හෝ වත්මන් යහපාළුවනට මෙය ක්‍ෂණයකින් ඉටුකළ හැකි බවද අප දනිමු.

කර්ණිකා දෙකම දුර්වලවීම හේතුවෙන් හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති සිය මවගේ සැත්කමට මුදල් උපයා ගැනීමට ගමින් ගම යමින් කවිබණ කියන අක්ක මලෝ දෙදෙනෙකුගේ පුවතක් සෝමාවතියෙන් වාර්තා වේ.

බල්ලන්ගේ බිරුම් නිසා සංදර්ශණය හකුළයි...!!!

ශ්‍රී ලංකා විරෝධී ද්‍රවිඩ කණ්ඩායම් කිහිපයක බලපෑම් මතින් මේ මස 23 වන දිනදී කොළඹදී පැවැත්වීමට නියමිතව

තිබූ ඒ.අාර්.රහ්මාන් සංගීත ශිල්පියාගේ සංගීත ප්‍රසංගය සහ සංචාරය දින නියමයක් නොමැතිව කල් දමා ඇතැයි වාර්තාවේ.
The live in concert of music maestro and Academy Award winner A. R. Rahman was scheduled in Sri Lanka on 23rd April, but now the event has been postponed.

සුදු රෙදි හොරා චම්පිකගේ පැනමා හොරා මෙන්න...!!!

පැනමා සමාගමක රහස්‌ බැංකු ගිණුම්වල ශ්‍රී ලංකාවේ සමාගම් 3කට අයත් ගනුදෙනුකරුවන් 3දෙනකුගේ හා

කොටස්‌ හිමියන් 22 දෙනකුගේ ගිණුම් අතර සිටින පිරිස මේ වනවිට අනවරණයව්  ඇති අතර ඔහුන් අතරින් පාඨලී චම්පික රණවකගේ ආශිර්වාදයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙසත් වත්මන පාඨලීගේ උපදේශක ලෙසත් කටයුතු කරමින් චම්පික රණවක නොරොච්චෝලෙන් අයතා ලෙස කොමිස් ගනුදෙනු හරහා ඉපැයූ ඩොලර් මිලියන ගණනක මුදල පිරිසිදු කර දුන් විද්‍යා අමරපාලද ඒ අතර වන බව තහවුරු වි තිබේ.
ලෝකයේ හිටපු සහ බලයේ සිටින දේශපාලනඥයන් 128 දෙනකුගේ රාජ්‍ය නිලධාරීන්ගේ සහ කලාකරුවන්ගේ ගිණුම් ඇතුළත් මිලියන 11.5ක ලේඛන පාදක කරමින් අන්තර් ජාතික මාධ්‍ය ආයතනයක්‌ වන අයි. සී. අයි. ඡේ. ආයතනය මගින් සිදුකළ තොරතුරුවලට අනුව “අයිරිෂ් ටයිම්ස්‌” පුවත්පත සිතියමක්‌ සකස්‌ කොට ඇති අතර එම තොරතුරු අනුව මෙම අනාවරණය සිදුව තිබේ.අවසාන නම බලන්න

ෆැඩිෆීල්ඩ් වලත්තයා අළුත් බෙන්ස් ඵකක් සඳහා ලක්‍ෂ 400 ඉල්ලා පොරේ....

මේ අතර 6 පැවැති කැබිනට් හමුවේදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වාහනයක් මිලදී ගැනීම සඳහා අමාත්‍යවරයකු වෙත රජයෙන් වෙන්කරනු ලබන මුදල තමාට වැඩිකර දෙන ලෙස ඉල්ලීමක් කර තිබුණි.
අමාත්‍යවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 350ක් වාහනයක් මිලදී ගැනීම සඳහා වෙන්කෙරෙන නමුත් සරත්

ෆොන්සේකා අමාත්‍යවරයා පවසා ඇත්තේ බී.එම්.ඩබ්ලිව්. 7 සීරීස් වාහනයක් මිලදී ගැනීම සඳහා තමන්ට මෙම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.
එවැනි වාහනයක් රුපියල් ලක්ෂ 700ක් පමණ වන බැවින් නවීන බෙන්ස් රථයක් හෝ මිලදී ගැනීම සඳහා ද රුපියල් ලක්ෂ 400ක් අවශ්‍ය බැවින් අමාත්‍යවරයකු ලෙස තමාට වාහනයක් මිලදී ගැනීමට වෙන්කෙරෙන රුපියල් ලක්ෂ 350ක මුදල රුපියල් ලක්ෂ 50කින් වැඩිකරදෙන ලෙසට මෙහිදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා ඉල්ලා තිබේ.

පරිසරය ගහකොළ හා බැඳුණු සිංහල අලුත් අවුරුද්ද....!!!

ජෛවී පරිසරය, භෞතික පරිසරය සහ සමාජයීය පරිසරය වශයෙන් පරිසර විෂය පාසල් දරුවන් සඳහා කොටස් තුනකට බෙදා උගන්වනු ලැබේ. ජෛවී පරිසරය ශාක සහ සත්ව ප්‍රජාව වෙනුවෙන් කරන

අධ්‍යයනයයි. ඇසට පෙනෙන, කනට ඇසෙන ඉන්ද්‍රීය ගෝචර වූ වස්තූන් සහ සංසිද්ධීන් පිළිබඳ භෞතික පරිසරයට අයත්ය. මිනිස් වර්ගයා විසින් කරනු ලබන ඉදිකිරීම් සහ පරිසරයේ සියලු වස්තූන් පරිහරණය කිරීමත්, නිර්මිත පරිසරයත්, සමාජ සම්බන්ධතා ද සමාජ පරිසරයට ගැනේ. අලුත් අවුරුද්ද ගහ කොළ සමග බද්ධ වී ඇති ආකාරය මේ ලිපියෙන් සාකච්ඡා කැරේ.
අපේ අලුත් අවුරුදු උත්සවයට මේ සැම පරිසරයක් ම සම්බන්ධ ය. මා මෙහි දී අවධාරණය කරන්නේ ගහ කොළ හා අපේ සිංහල අවුරුද්ද හා බැඳුණු අයුරු ය. වෙනත් විදියකට දක්වනවා නම් සිංහල අලුත් අවුරුද්ද සහ තුරු ලිය අතර ඇති ‘සහ සම්බන්ධතාව‘ යි. මානව වර්ගයාට එදා සිට ම ගහ කොළ නැතිව ජීවත් වීමට නොහැකිය. මෙලොවට බිහි වූ දා පටන් හුස්ම ගැනීමේ සිට මිය යන තුරු ම මිනිසා හා බැඳුණු ගහ කොළ කාටත් අමතක කළ නොහැක.

ලංකානිව්ස් ටුඩේ වෙතට ජනපති ඒකකයෙන් කියා නිර්නාමික...තර්ජණයක්....

අප ලංකානිව්ස් සේම සමගාමී තවත් හිතවත් වෙබ් අඩවියක්වූ ලංකානිව්ස් ටුඩේ ස්වාධීන වෙබ් අඩවිය වෙනුවෙන් ඔවුන් පළකර තිබූ ලිපිය එලෙසින්ම පහතින් පළකරන්නෙමු...ජනාධිපති මාධ්‍ය අංශයෙන් ආ

අමුතුම ඊ මේල් පණිවිඩය
 සිරිසේන පවුල අවුල් කරමින් චතුරිකා අනියම් සබඳතාවයක් අරඹයි යනුවෙන් අප කල අනාවරණය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය යැයි කියාගත් අංශයකින් අප වෙබ් අඩවියට විද්යුත් ලිපියක් ලැබි තිබේ.එහි සදහන්ව ඇත්තේ
ජනපති පවුලට මඩ ගැසිමට දැමු මෙම අසතය තොරතුරු සදහන් ලිපිය පැය1/2 ඇතලත ඉවත් වහාම ඉවත් කරන්න.නැතිනමි වෙබි අඩවිය ලංංකාවට කිරිමට සහා නිතිමය ක්‍රියාමාර්ග ගැනිමට සිදුවනු ඇත.ජනාධිපති මාධ්‍ය අංශය.යනුවෙනි.
splive media <[email protected]> හරහා යොමුකර ඇති අදාළ විද්යුත් ලිපිය පහත පරිදි වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.