ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 7, 2016

නොමියෙන ප්‍රබුද්ධයා මහගම සේකර ....!!! සේකරයන්ගේ ජන්ම දිනය වෙනුවෙනී.


කොළඹ ජනාධිපති නිල නිවස පිහිටි කොළඹ 07, පැජට් පාර ‘මහගමසේකර‘ මාවත නමින් මෛත්‍රිපාල අද (7) විවෘත කිරීමට නියමිතය.දේශපාලන ජනප්‍රියත්වය වෙනුවෙන් හෝ මෙවැනි දෙයක් කිරීම ගැන අපගේ සතුට මේ සමග

බහුවිධ කලාවෙන් දස්කම් විස්කම් දැක්වූ හෙළයේ මහා ගත් කතුවරයකු, කිවියකු, ගීත රචකයකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ මහගම සේකරයන්ගේ 87 වැනි ජන්ම දිනය  අද දිනට (7) යෙදී ඇත.
මහගමසේකරගේ නිර්මාණාත්මක ප්‍රතිභාව බහුවිධාකාරය. ප්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක වරක් සේකර නිරත වූ කලා මාධ්‍ය සංඛ්‍යාව ගණනය කර දැක් වූයේ ය. ඔහුට අනුව ප්‍රමාණය දහතුනකි. ඒ මෙපරිදි ය.
සේකර (1) චිත්‍ර ශිල්පියෙකි. (2) කවියෙකි. (3) ගීත නිබන්ධකයෙකි. (4) නවකතාකරුවෙකි. (5) කෙටිකතාකරුවෙකි. (6) වේදිකා නාට්‍ය රචකයෙකි. (7) චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. (8) තිර රචකයෙකි. (9) කලා අධ්‍යක්ෂවරයෙකි. (10) පරිවර්තකයෙකි. (11) දේශකයෙකි. (12) ආචාර්යවරයෙකි. (13) පර්යේෂකයෙකි.
ඊට පරිබාහිරව ගත් විට සේකර පොත් පිටකවර නිර්මාණ ශිල්පියකු ලෙසත් බතික් නිර්මාණ ශිල්පියකු ලෙසත් පෝස්ටර් නිර්මාණ ශිල්පියකු ලෙසත් පුවත්පත් කාටුන් ශිල්පියකු ලෙසත් එම්බ්‍රොයිඩර් නිර්මාණ ශිල්පියකු ලෙසත් මූර්ති ශිල්පියකු ලෙසත් ගුවන්විදුලි පිටපත් රචකයකු ලෙසත් අනේකවිධ කුසලතා විදහා පා ඇත.
සේකරගේ සුවිශේෂත්වය වන්නේ ඔහු තමා නිරත සෑම කලා මාධ්‍යයකින්ම ඉහළම නිර්මාණ මහිමයක් ප්‍රකට කිරීමය. එය කලාකරුවකු වෙතින් දුර්ලභ වශයෙන් පහළ වන්නා වූ ගුණාංගයකි.

ඈ බොල සිරිසේන මේ පවුල්වාදයද...!!!තොපි සේරම මේ රවටන්නේ රටේ අහිංසක ජනතාවද...???

සිරිසේනගේ මලයාගේ මාසික ගෙවල් කුලිිය.. හත් ලක්‍ෂ තිස් දහසක්  හෙවත් ඩොලර් 5000...!!!
ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන  තම නිවාස කුලිය ලෙස මසකට ඩොලර් 5000 ක දීමනාවක් පසුගියදා පැවැති ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයේදී අනුමත කරවාගෙන තිබේ. ඩොලර් 5000 ක් යනු රුපියල් 7,30,000 කට (හත් ලක්ෂ තිස් දහසකට) අධිකය. කුමාරසිංහ සිරිසේන විසින් මෙකී මෙගා නිවාස කුලී දීමනාව ලබා ගන්නේ ඔහු විසින් දැනට ටෙලිකොම් සමාගමෙන් පමණක් ලබා ගන්නා මිලියන ගණනක මාසික වැටුප් සහ දීමනා වලට අමතරව ය.

කෝටි 75ක මන්දිරයකට විදින්න හැදු යහපාලන කූප්‍රකට හොරා...!!! දිවයින මාධ්‍ය වේදීන්ගේ රථයේ රියැදුරුට ගැසු ගස් සුණඛයා...!!!

හොර ඔප්පුවක් ලියා කොල්ලුපිටියේ අල්විස් පෙදෙසේ රුපියල් කෝටි 75ක මන්දිරයක හිමිකාරිය පන්නා දැමීමට කටයුතු කළැයි කියන පිරිසේ තුන් වැනි සැකකරු හේවත් යහපාලනයේ ප්‍රධානින්ගේ කූප්‍රකට මාෆියාකරු වන ආර්.නුවන් චන්ද්‍රසිරි  සුණඛයාගේ නිවසේ තිබී ගිනි අවි තුනක් හා උණ්ඩ සොයා ගත් බව රහස්

පොලිසිය අද අධිකරණයට දැනුම් දි තිබේ.
කොළඹ ඇල්ෆ්‍ර‍රඩ් හවුස්‌ ගාර්ඩ්න්ස්‌හි රුපියල් කෝටි 20 කට අධික වටිනා කමක්‌ ඇති නිවසක්‌ හා ඉඩමක්‌ බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ අරමුණින් එම නිවැසියන්ට තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි නුවන් චන්ද්‍රසිරි ඇතුළු සැකකරුවන් 20 දෙනා රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකකට යටත් කොට මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්‌ත්‍රාත් තිළිණ ගමගේ පසුගිය  (19 දා) නියෝග කළා.
 දේශපාලන අපතයන්ගේ තුරුලේ නැළවුනු සුණඛයාගේ ඡායාරූප

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.