ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 5, 2016

හෙරොයින් තොගය ගෙන්විම පසුපස අමාත්‍යවරයෙකුවන මීගමුවේ කුඩු රජා ලෙස අභිෂේක ලත් නිමල් ලන්සා ද වේ...!!!

දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් මෑත ඉතිහාසයේ  විශාලතම හොරොයින් තොගය ලෙස සැලකෙන රුපියල් කෝටි සියයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්රෑම් 101ක් ලංකාවට ගෙන්විම පසුපස

තමිලිනීගේ පොතෙන් සුදු කොඩි කතාව බොරු වෙයි.. කුපිත වූ ඩයස්පොරාව පොතේ පිටපත් විනාශ කරයි !

 ලංකා හමුදාවට එල්ල වී ඇති සුදු කොඩි චෝදනාව මුළුමනින්ම සාවද්‍ය එකක්‌ බව කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ (අභාවයට පත්) තමිලිනීගේ ග්‍රන්ථය නිසා තියුණු ලෙස හෙළදරව් වී ඇත. තමිලිනී සිය ග්‍රන්ථයේ දක්‌වා ඇත්තේ වන්නි මෙහෙයුමේ අවසාන සටනේ යුද්ධය මෙහෙයවීම ප්‍රභාකරන්ගේ පුත් චාල්ස්‌ ඇන්තනී සිදුකළ බවයි.

මරාගෙන මැරෙන බෝම්බය ගැන පරික්ෂණ පවත්වන ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරී 4 සැරයක් මාරු කරලා

චාවකච්චේරි මරවනකුලම් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සහ පුපුරන ද්‍රවය සහිත අත් අඩංගුවට ගත් කොටි සමාජික එඩ්වඩ් පුලියන් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරී කණ්ඩායම් අවස්ථා 4කදි මාරුකිරිමට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි කටයුතු කිරිම සම්බන්ධයෙන් ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් සිය කනස්සල්ල පලකර තිබේ.

මිතුරන්ට වීසා ඉල්ලා දහම් පාට් දමලා....!!!

තම මිතුරන් දෙදෙනෙකුට බි‍්‍රතාන්‍ය වීසා දෙන්නැයි ජනපති පුත් දහම් බලපෑම් කරලා..

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගේ පුත‍්‍රයා වන දහම් සිරිසේන සහ තවත් තිදෙනෙකුට බි‍්‍රතාන්‍ය වීසා ලබාගැනීම සඳහා විදේශ අමාත්‍යාංශය විසින් මැදිහත්වීමක් සිදුකර ඇති බව තහවුරු වී ඇත.
මේ පිළිබඳ ප‍්‍රවෘත්තියක් කළම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය විසින් මුල් වරට පළ කළ අතර එම පුවතේ අඩංගු  කරුණු නිවැරදි කිරීම සඳහා මහජන සන්නිවේදනය පිළිබඳ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සත්‍යා රොද්‍රිගු විසින් යළි ලිපියක් යොමු කර ඇත.

අදට යෙදී ඇති ලෙස්ටර්ගේ ජන්ම දිනය වෙනුවෙනී.

ලෝක පූජිත අපේ සිනමාකරු වන ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතා අද සිය (05 දා) අනූහත් වැනි වියට පා තබයි.

1919 අප්‍රේල් 05 වැනිදා කොළඹදී උපත ලද ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකි. පාසැල් වියේ පටන් සිනමාවට සහ වේදිකාවට ඇළුම් කළ ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ 1946 සිට 1952 වසර දක්‌වා ලන්ඩනයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර තිබේ.

චිරං ජයතු ලෙස්‌ටර්...!!! අදට යෙදී ඇති ලෙස්ටර්ගේ ජන්ම දිනය වෙනුවෙනී.

ලංකාවේ පෘතුගීසි යටත් විජිත විරෝධී අරගලය නිරූපිත සංදේශය චිත්‍රපටය හෙළ සිනමාවේ මුල් යුගයේ දැවැන්ත ම නිර්මානය මෙම සිනමා පටයයි. සුනිල් ශාන්ත ගේ මධුර ගී තනු සදහා ආර්. මුත්තුසාමි පසුබිම්
 මා  ප්‍රාථමික පාසල් සිසුවකුවු අවධියේ මගේ නිවහනට ආසන්න පරිසරයේ ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ සංදේශය රූපගත කරනු ලැබීය. ලෙස්ටර් සහ විලීයම් බ්ලෙක් ඇතුළු පිරිසක් සුදුසු පරිසර පසුබිමක් සොයා ගිය චාරිකාවකදී බෙලිහුල්ඔය තානායමේ නවාතැන් ගනු ලැබු අතර තානායම අසලම පිහිටි තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා විසින් බෙලිහුල්ඔය අවට පරිසරය පෙන්වා ඒ පිලිබදව සිත්ගත් පිරිස සංදේශය රූගත කිරීමට බෙලිහුල්ඔය තෝරාගත් බව මා අසා ඇත. එකල රුපියල් 15000/= වැය කොට ප්‍රදේශයේ පදිංචිව සිටි ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවෙකු ලවා ඉදිකල ප්‍රදේශයේ නිවාස ඉදිකරීම් සදහා යොදා ගත් කබොක් විශේෂයක්වු ගලින් (කුඩුගල් ලෙස හදුන්වයි. ) සුවිසල් ඉදිකිරීමක්වු පෘතුගීසී බලකොටුව ඉදිකර තිබිණි. එම බිමේ දර්ශණ පසුතල සදහා බලකොටුවට පිවිසීමට මාර්ග පද්ධතියක් සහ ඉදිරිපස වෙළදපලක් වැනි තාවකාලික ඉදිකිරීම්ද තිබුනා මට මතකය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.