ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 2, 2016

රටපුරා මරාගෙන මැරෙන කොටි සමාජිකයන් 6ක් -එඩ්වඩ් පුලියන් අනාවරණය කරයි

මරාගෙන මැරෙන කොටි සමාජිකයන් 6 දෙනෙකු රටේ ප්‍රදේශ කිහිපයක  සැඟවීසිටින බව චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශයට අයත් A32 මාර්ගයේ මරවනකුලම් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සහ  පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගත් වසර 13ක් LTTE ය නියෝජනය කල එඩ්වඩ් පුලියන් හමුදා බුද්ධි අංශ ප්‍රශ්ණ කිරිම් හමුවේ අනාවරණය කර තිබේ.
කෙසේනමුත් ඔහුන් එකිනෙකා නොහදුනන බවත් තමිල්නාඩුවේ සිටින LTTEසංවිධානයේ නායකෙයෙකු එම මෙහෙයුම භාරව සිටින බවද ඔහු අනාවරණය කර තිබේ.

දේශපාලනඥයන් 45කගේ නමටම බාර් ලයිසන්.. වැඩිම බාර් කුරුණෑගල මන්ත‍්‍රීවරයකුට...!!!

දේශපාලනඥයන් 45 දෙනෙකුගේ නමට මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇතැයි දැනගන්නට තිබේ. කැබිනට් මණ්ඩලය මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ වාර්තාවකින් මේ බව අනාවරණය වී ඇත.
මෙහි විශේෂත්වය වන්නේ වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඉහළ පෙළේ දේශපාලනඥයන් දහ දෙනෙකුට ද මෙම බලපත්‍ර හිමි වී තිබීමයි.
මේ අතරින් වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් මන්ත්‍රීවරයෙකුට බව හෙළි වී තිබේ.

යෝෂිතගේ භූගත මන්දිරයක් මාට්ටු

කළුසල්ලි සුදු කිරීමේ චෝදනාව එල්ල වී තිබෙන යෝෂිත රාජපක්ෂට අයත් තවත් රුපියල් කෝටි ගණනක
දේපළ සොයාගෙන ඇති බව අනාවරණය වේ.
දෙහිවල මිහිඳු මාවතේ අංක 173/2 දරණ ලිපිනයේ පිහිටි සුවිශාල සිව්මහල් නිවසක් සහ දෙමහල් නිවාසක් මේ වනවිට සොයාගෙන ඇත. ගල්කිස් මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 828/16 යටතේ ලබාගෙන ඇති සොදිසි නියෝගයකට අනුව කරන ලද පරීක්ෂණවලදී මෙම දේපල සොයාගෙන තිබේ.
මෙම නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ලබා ගැනීමට රුපියල් හාරකෝටි අනූ ලක්ෂ විසිදහසක (රු. 49020000) මුදලක් වැය කර ඇති බව මේ වනවිට අනාවරණය කරගෙන ඇත.

සිකුරු මාරුව ඔබට රටට මෙහෙමයි

ග්‍රහ ලොව සුරූපි තරුණිය වන සිකුරු ග්‍රහ තාරකාව අප්‍රේල් 01 වනදා තම උච්ච රාශිය වන මීන රාශියට

පැමිණෙයි ! මීන රාශිය ගුරුට අයත් රාශියක් වන අතර ගුරුටම අයත් නැකතක සිකුරු උච්ච වීම ශුභ තත්වයකි.
පුරා සති 3ක කාලයක් මෙය බල පැවැත්වේ.
මෙය සිදුවන්නේ වසරකට 1 වාරයක් පමණය.

“ මේ ළමයගේ සිකුරු උච්ච වෙලා යැයි “ කියන්නේ මෙවන් කාල වලදි උපදින දරුවන්ගේය. උපතේදි සිකුරු උච්ච ඕනෑම කෙනෙකුට “මහෞෂධ යෝගය“ යෙදෙන අතර, එම උච්ච වීම 1,4,7,10 තැනකදී සිදුවුනි නම් එය පංච මහා පුරුෂ යෝගයක් වන මාලවි යෝග බලයක්ද ගෙන දෙයි.
ලග්න 12ට සිකුරු මාරුව බලපාන අයුරු දැන් බලමු !

මරාගෙන මැරෙන බෝම්බය ගැන පරික්ෂණ පවත්වන ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරී 4 සැරයක් මාරු කරලා

චාවකච්චේරි මරවනකුලම් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සහ පුපුරන ද්‍රවය සහිත අත් අඩංගුවට ගත් කොටි සමාජික එඩ්වඩ් පුලියන් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරී කණ්ඩායම් අවස්ථා 4කදි මාරුකිරිමට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි කටයුතු කිරිම සම්බන්ධයෙන් ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් සිය කනස්සල්ල පලකර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.