ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, March 24, 2016
උතුරේදී තෛයිපොන්ගල් බත් රසයි කියපු මුන් මෙහාට විත් හැන්දෙන් කිරිබත් කන අයුරු....!!!
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ ජන්ම දිනය (24 දා) යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් චාම් එහෙත් ගාම්භීර උත්සවයක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී තමාට සුබ පැතීමට පැමිණි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අගමැතිවරයා විසින් කිරිබත් කැවූ ආකාරය සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහට කිරිබත් කැවූ සොඳුරු මොහොතයි මේ.
Posted by
lankanews
at
March 24, 2016
0
comments
Links to this post
Labels: lankanews, Maithripala Sirisena, ranil wickramasinge, yahapalanaya
ආගම පාවා දෙන බෞද්ධ පිරිස් ගිල ගන්න දේව සෙල්ලම....
අපේ රටේ බෞද්ධයින් ඊශ්‍රායල් මූලධර්මවාදී කල්ලි වලින් බේරාගනිමු..!
ඊශ්‍රායල් වල ඉන්න සමහර අයට සබාත් දවසට වැඩ නැහැ ඒ දවසට සත්තු සේවිකාව හෝ සේවකයා ඔහු හෝ ඇය සේවය කරන නිවසේ රැදෙන්නේ නැහැ .ඔවුන් එලියට යායුතුයි .මේ අය සදහා නවාතැන් දෙන අපාර්ට්මන්ට් (ශ්‍රී ලාංකිකයන් විසින් කරගෙන යන )ටෙල් අවිව් ජෙරුසලම් සහ අනෙකුත් ප්‍රධාන නගර වල තියනවා .සිකුරාදා සවස සිට සෙනසුරාදා සවස තෙක් නවාතැන් සහ කෑම දීමට ශේකල් 150 හෝ 100 ක මුදලක් පමණ (රුපියල් වලින් 5000 හෝ 3500)අයකරනවා .එහෙත් මේ බයිබල් කණ්ඩායම් විසින් පවත්වාගෙන යනු ලබන ගුබ්බයම් වල සිංහල බෞද්ධ අය සදහා නොමිලේ නවාතැන් සහ කෑම බීම ලබාදෙනවා .
Posted by
lankanews
at
March 24, 2016
0
comments
Links to this post
Labels: Israel, lankanews, sinhala budhist, watch tower
ප්‍රශ්ණ පත්‍රයෙන් හෝ මහින්දගේ මරණය දකින්න ආශා කරන රට කන හිවල්ලු...!!!
‘තමා විසින් කරන ලද සියලූ යහපත් ක්‍රියා සිය පින් පොතෙහි සටහන් කරමින්
මරණාසන්න මොහොතේදී එය
තවමත් යහතින් ජීවත් වී සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අවසන් හුස්ම හෙළා ඇති ශ්‍රේෂ්ඨ පාලකයෙකු බවට පත් කර තිබූ මෙම ප්‍රශ්නපත්‍ර නිර්මාණය කර තිබුණේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙනි.
ආප්ප කා රජ වූ සැටි සිරි දම්මයා වදාරයි....!!!
පිටිදුවේ සිරිධම්ම හිමියන් පසුගියදා නුගේගොඩ සිරි සදහම් ආශ්රමයේ පැවති
ධර්ම දේශනාවකදී වත්මන් යහපාලන රාජ්‍ය පාලනය ඉලක්ක කරමින් අදහස් දැක්වීමක්
කලහ.
එහිදී අතීතයෙන් උදාහරණ ගෙන හැර දක්වමින් ග්‍රාම සේවකයෙක් රජ වූවිට සිදුවන දෙය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
එම වීඩියෝව නරඹන්න.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
