ප්රවෘත්ති කියවු නිවේදකයෝ පවා දේශපාලනයේ නිරතවී සිය බඩ ගෝස්තරය සරිකර ගෙන ඇත.ඵවැනි හාල්
පාරුවන් සිය මොළවල් සෝදා ගත් ඇබිත්තක් ගේ ඡන්දයෙන් උඩට විත් ලොකු ඵවුනට දණ ගසා වැඳ වැටී මදක් ඉහළට විත් පොර ටෝක් දෙන මෙබඳු ගල් කබ්බන්ගෙන් ජනතාව ප්‍රවේශම් විය යුතුය.
මහින්ද අපේ
අනුශාසකයෙක්:
ඔහුගේ වැඩ ශ්‍රීලනිපයට බාධාවක් නොවේ බාධාවක් නොවේ
මනුෂ කියයි...!!!
පසුගිය 21 වැනි සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට, ග්‍රෑම් 450 ක්
බරැති පාන් ගෙඩියක මිල රුපියල් හතරකින් ඉහළ දැමීමට සමස්ත ලංකා
බේකරි හිමියන්ගේ සංගමය කටයුතු කර තිබිණි. මේ නිසාම
රටේ ජනතාවගේ
හිස මතට පැටවෙන බර ග්‍රෑම් 450 කට වඩා වැඩිවන බව කිව යුතුය.
අපේකම ගැන හැඟීමෙන් පාන් පිටි ත්රස්තවාදයක් ගැන කතා කරන
නමුත් රටේ ජනතාවගෙන් බහුතරයක් පාන් සමඟ ඇති බැඳීම සැඟවිය
නොහැක්කකි.
1994 වර්ෂයේ චන්ද්‍රිකා ( ඵකැස් චෞරිය) ගේ ජනාධිපතිවරණ පොරොන්දුවක් වූයේද තමා බලයට පත්වූ පසු
රුපියල් තුනයි පනහට පාන් රාත්තලක් ලබාදෙන බවය. එය ස්ථාවර
පොරොන්දුවක් නොවිණි. ඉතාම කෙටි කාලයක් තුළ එම මිල නැවත වැඩි
විණි. කෙසේ හෝ මේ ප්රශ්නය එදිනෙදා කීයක් හෝ හරි හම්බ කරගෙන
පාන් කාලක් කා ප්ලේන්ටියක් බී ජීවිතය ගැටගහගන්නා උදවියට
බරපතළ එකක් වන බව නියතය. පාන් පෙත්තක් සමඟ මාළු පෙත්තක් කා
මෝල්ට් පානයක් ඒ උදේ පාන්දර ටොරින්ටන් වටරවුමේ, දියවන්නාවේ
ශාරීරික ව්‍යායාම් සඳහා යන එන බොහෝ උදවියට "රුපියල් හතර"
වැඩිවිම කඡ්ජක් නොවන්නට පුළුවන.
ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරිමෙන් ඉවත් වන ලෙස
අගමැති රනිල් වික්‍රමසිංහ ඔහුගේ රාජ්‍ය නොවන බලු කුක්කන්හට වහාම නියෝග
කර තිබේ.ඒ අනුව ප්‍රගීත් අතුරුදහන් කිරිම කරේ
තබාගනිමින් පසුගිය ආණ්ඩුව
පෙරලිමට රටවටේ ප්‍රගීත් විකුණමින් කටයුතු කල රනිල්ගේ රාජ්‍ය නොවන සංවිධාන
බලු කුක්කන් ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් නොවනු ඇති බවයි අප වාර්තාකරු
අනාවරණය කළේ.
ප්‍රගීත් එක්නැලිගොඩ ත්‍රස්තවාදීයෙකු බව අනාවරණය විමත්,හමුදාවට
සිරිසේන-රනිල් කරන කුහකකම් හමුවේ ආණ්ඩුවට මරු කැන්දවන බවත් වටහාගත් යහපාලක
ආණ්ඩුව වහාම ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් පරික්ෂණ නතර කර දමා සැකපිට
අත් අඩංගුවට ගත් හමුදා සෙබලුන් සියලුම දෙනා ඉදිරි දින කිහිපය තුල නිදහස්
කිරිමට කටයුතු කරමින් සිටින බව ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
ඒ අනුව එක්නැළිගොඩ ත්රස්තවාදීයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම
සම්බන්ධයෙන් සැක පිට මේ වන විට අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට මීළඟ නඩු
විභාගයේ දී ඇප නියම කිරීමට වහාම කටයුතු කරන ලෙස ජනාධිපති නීතිපතිවරයාට
නියෝග කර තිබේ.