පාර්ලිමේන්තුවේ සිය දෙනකුට බාර් – 50 කට ෂෙඩ්
වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 100කට ආසන්න පිරිසක් මත්පැන් අලෙවි සැල්
හිමිකරුවන් බව සති අන්ත ජාතික පුවත්පතක් හෙළිකරයි.
මිනිසෙකු ගැහැණියක වීම හෝ ගැහැණියක මිනිසෙකු වීම අද
වර්තමානයේදී නම් ඵතරම් සමාජ ප්‍රශ්ණයක් නොවේ .අද ආණ්ඩුවේ ඉහළ සිට පහළටම වැඩිපුර ඇත්තේද සමලිංගිකයන්වේ.
නමුත් මේ කථාවේදී පට්ට හොරෙකු ගැහැණියක වී ඇත්තේ කෝටි ගණනක බැංකු ණයෙන් මිදීමටය .අද මොහු මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වූයේ ගැහැණියක ලෙසිණි.මේ ඒ යහපාලන කථා වස්තුවයි..!!!
‘මේ ආණ්ඩුව අසමත්. අසමත් නිසා තමයි වීරවංශලාට රැස්වීම්වල මෙහෙම කෑගහන්න අවස්තාව උදාවෙලා
තියෙන්නෙ. මේක සමත් ආණ්ඩුවක් නම් විමල් ඇතුළු කෑගහන කට්ටිය ඉන්න ඕනෙ හිරගෙදර.’
දූෂණ විරෝධී පෙරමුණේ උලපනේ සුමංගල හිමි මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
‘මේ කෑගහන විමල් වීරවංශ තමයි පහුගිය ආණ්ඩුව කාලෙ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස තමන්ගෙ හෙංචයියන්ට තුට්ටු දෙකට ලබාදුන්නෙ’ යැයිද උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළේය.
ජනවාරි අටවැනිදා පෙරලියෙන් පසු රටේ ජනතාව බලාපොරොත්තු උනේ දූෂිතයන්ට, හොරුන්ට, වංචාකාරයන්ට දඬුවම් ලැබෙනු ඇති බවත් එහෙත් දූෂණ අක්‍රමිකතා, මුල්‍ය වංචා සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබාදී තිබියදීත් ඒ පිළිබඳව විමර්ශනය කර දඬුවම් ලබාදීමේ යම් ප්‍රමාදයක් සිදුවන බවද සුමංගල හිමියෝ ප්‍රකාශ කළේය.