තවමත් අප මාධ්‍ය වේදීන් මෙවන් පාදඩ සුණඛයන් ගැන කථා කරනුයේ තුමා ,ඵතුමා ,ඔබතුමා ,මහතා වැනි
වැදගත් වචන යොදා ගනිමිනී. මේ මාධ්‍ය සංස්කෘතිය වෙනස් කළ යුතුය.උන් පාදඩයන් නම් තරා තිරම නොබලා උන් සමාජයට හෙළි කළ යුතුය.සුදු රෙදි පොරවා ගත් පළියට අත්වල පිරිත් නූල් ගැට ගසා ඇති පළියට උන් මහත්වරු නොවේ උන් මහත් හොරුන් ය .අප සැවොම එකවන්වූ මනුෂ්‍යයයෝය .මේ නිසාම අපගේ ලංකානිව්ස් මහතා හෝ මහත්මිය ලෙසින් හඳුන්වනුයේ සැබෑ මිනිසුනට පමණී.
“වල් බූරුවෝ උඹලා දන්නේ නෑ මම කවුද කියලා.
“සිද්ධ වෙන දේවල් එක්ක බැලුවම මෙක පොඩි සිද්ධියක්
විතරයි..” යනුවෙනි…. තමන් එම් ස්ථානයේ නොසිටි බවත්
මාධ්‍යවේදීන් වැඩි
හරියක් කියන්නේ බොරු බවත්….අර්ජුන් පවසා තිබේ
.වීඩියෝ
බලාපල්ලා මම උඹලාට කරනදේ. අපි
උඹලා ගැන බලාගන්නම් යෑයි කියමින් මාධ්‍යවේදීන්ට ගෙරවු පාදඩ පන්තියේ ධම්මික
රණතුංග තවදුරටත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස තබා ගන්නේද යන්න අප
විශේෂ වාර්තාකරු ධම්මික සොහොයුරු අමාත්‍ය අර්ජුන රණතුංගගෙන් කල විමසිමකදි
අර්ජුන පවසා ඇත්තේ
උතුරේ පදිංචි සිංහල ජනතාවට අද සිදුවී ඇති දේ....!!! ජාතිවාදීන් දෙමළුන්ට පමණක් සලකන යහපාලන හොර හැත්ත...!!! සම්පුර්ණ වැඩ සටහන…
පසුගිය 15 වනදා මාධ්‍ය කණ්ඩායමක්ද කැටුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි
ඇතුළු බොදු බල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා වවුනියාව, බෝගස්වැව සිංහල
ගම්මානයේ සංචාරයක යෙදුනා.
එහිදී ඇසුණු කදුළු කතා සමගින් අප මාධ්‍ය කණ්ඩායමේ දෑස් කදුලින් තෙත්ව ගියා..
මේ සෝමාලියාව හෝ ඉතියෝපියාවනම් නොවෙයි.. මේ අපේම රටේ අපේ සිංහල මිනිසුන් ගෙවන කටුක ජීවිතයයි…වීඩියෝ
ජාතිවාදී දෙමළුන්ට පමණක් සලකන යහපාලන හොර හැත්ත...!!!
කන්න නෑ, වතුර නෑ බොන්න, ඉන්න ගෙයක් නෑ, යන්න පාරක් නෑ – බෝගස් වැවින් ඇසෙන අදෝනාව....!!!
-අපේ හාමුදුරුවෝ බණ කියනවා – හිත පිනවනවා. එත් අපේ බඩ පිරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ –
ඊයේ මාර්තු 15 මාධ්‍ය කණ්ඩායමක්ද කැටුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි
ඇතුළු බොදු බල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා මුලතිව් සහ වවුනියාව,
බෝගස්වැව යන ප්‍රදේශයන්හි සංචාරයක යෙදුනා. එහිදී ඇසුණු කදුළු කතා සමගින් අප
මාධ්‍ය කණ්ඩායමේ දෑස් කදුලින් තෙත්ව ගියා.. මේ සෝමාලියාව හෝ ඉතියෝපියාවනම්
නොවෙයි.. මේ අපේම රටේ අපේ සිංහල මිනිසුන් ගෙවන කටුක ජීවිතයයි…
වීඩියෝ සහිතයි