පොලිසිය සමග ගැටුමකදී මියගිය බව කියන ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න
තරුණයාගේ දේහය අද (15) ගොඩගත්තා. එම දේහය කොළඹට ගෙන ඒමට තීරණය කර ඇති බවයි
පවසන්නේ.
ඔහුගේ දේහය මෙලෙස ගොඩගැනුනේ අධිකරණ නියෝගයකට අනුවයි. දේහය ගොඩගන්නා අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහතින්.
ජන කථා සාහිත්‍ය තුළ මහදැන මුත්තා කථා පුවත් ඉතා ජනප්‍රිය ඒවාය’ එහි එන එක් කතාවක් සිහි ගැන්වෙන ඡායාරූප පෙළක් මේ දිනවල අන්තර් ජාලයේ සැරිසරමින් තිබේ’ එසේ සිහි ගැන්වෙන්නේ මහදැන මුත්තාගේ කතා මාලාවේ ඇති මුට්ටියකට ඔළුව ඔබාගත් එළුවෙකු බේරා ගැනීමට ගිය මහදැන මුත්තා කළ හරියය’එහිදී මහදැන මුත්තාගෙන් එම ගැටලූවට මැදිවූ අය ඉල්ලා සිටියේ එළුවා හා මුට්ටිය යන දෙකම බේරා ගැනීමට උපදෙස්ය’ කෙසේවුවද මහදැන මුත්තාගේ උපදෙස් අනුව එළුවාගේ ගෙල කපා එළුවාද මරා දැමුණු අතර එළුවාගේ ඔළුව එළියට ගැනීමට මුට්ටිය ද බිඳ දමුවේය’ ඡායාරූප සහිතයි