ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 14, 2016

හරිම බඩු තුනක් කොළඹදී නැටවේ....!!!

පුනම් පාණ්‌ඩේ සහ මල්ලිකා ෂෙරාවත්ගෙන් පසු මාර්තු 27 වැනිදා තවත් ඉන්දියානු ගිනිසිළුවක්‌ කොළඹට පැමිණෙයි. ඒ ද කොළඹ පිහිටි ඉහත සඳහන් කැසිනෝවටමය. ඇගේ නම ඉෂා කෝපිකාර් ය. ඇය මේ වන විට ඉන්දියානු චිත්‍රපට 45 ක චරිත ඉදිරිපත් කර තිබේ. එම චිත්‍රපටවලින් 6 ක්‌ සම්මාන උළෙල 6 ක්‌ සඳහා නිර්දේශ වූ අතර ඒවායින් 2 කට සම්මාන ලැබී ඇත. 
පුනම් පාණ්‌ඩේ තව දින 13 කින් එනම් මේ වසරේ මාර්තු 26 වැනි සෙනසුරාදා උදේ නැවත වරක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ය. ඒ ශ්‍රී ලංකාවේ විශාලතම කැසිනෝ ක්‌ලබ් එකේ පැවැත්වෙන ෂෝ එකක්‌ සඳහාය. එහෙත් ඇය දැකබලා ගැනීමට ලැබෙන්නේ ඒ කැසිනෝවේ සාමාජිකයන්ට පමණි. කැසිනෝ ක්‌ලබ් එකක සාමාජිකත්වය ලබා ගැනීමට හැකි වන්නේ හොඳට කන බොන කැසිනෝ ගහන අයට පමණි.

නපුංසක නාඩගම නටන අකිල...!!! වීඩියෝ

වැඩිය දැගලුවොත් පළාත් පාසල් මධ්‍යම ආණ්ඩුවට ගන්නවා -
                        මගෙත් එක්ක බැරිනම් වෙන ඇමතිකෙනෙක් පත්කරගන්න
                                                                                                       අධ්‍යාපන ඇමති
පළාත් සභා අධ්‍යාපන ඇමතිවරු තමන් කියන දේ නොඅසා අත්තනෝමතික ලෙස කටයුතු කරන බව අකිල විරාජ් කාරියවසම්  පවසනවා. ඔහු පැවසුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංගණය කරමින් ඇතැම් පළාත් අධ්‍යාපන ඇමතිවරු හැසිරෙන බවයි.
මෙන්න අධ්‍යාපන ඇමති පළාත් සභා වලට කරන අනතුරු ඇගවීම…

අපිට දැන් ඇතිවෙලා.. දැන් මොනව හරි වැඩක් කරන්න.. – ගැටඹේ හිමියන් ජනාධිපතිගේ මුහුණටම කියයි..

අපවත් වී වදාල අස්ගිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවයට සහභාගී වී ආපසු එමින් සිටි ජනාධිපති
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගැටඹේ රාජ මහා විහාරයට ගොඩ වී ඇත්තේ විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමටයි.
ජනාධිපතිවරයා සමඟ ඒම අවස්ථාවට ඇමතිවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, එස්.බී. දිසානායකද සහභාගී වී ඇත.
මෙම පිරිස දුටු සැනින් ගැටඹේ හිමියන් ‘ආ.. මේ දෙන්නත් එක්කනෙ එන්නේ. මේ අය හිටපු ජනාධිපතිතුමාටත් වැඬේ දුන්නු අය තමයි. ඔබතුමත් පරිස්සම් වෙන්න මේ ගොල්ලොත් එක්ක එහෙ මෙහ යන්න ගියොත් වැඩි කල් යන්න වෙන්නේ නෑ’ පවසා ඇත.

විග්නේෂ්වරම් ජයගනී – යාපනයේ කුණු අදින්න හමුදාව..!!!


යහපාලන දේශපාලන කාළකණ්නි හමුවේ බාල්දු වන රණවිරුවෝ...!!!ආරක්ෂක හමුදාව උද්‍යාන පාලනයට යොදාගැනීම සම්බංධයෙන් පැවැති රජයට දැඩි විවේචන එල්ලකරමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව විග්නේෂ්වරම් උතුරු පලාත් මහ ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි යාපනයේ කුණු රොඩු අදින්නට රණවිරුවන් යොදාගෙන ඇති ආකාරය ඩේලි මිරර් මාධ්‍යවේදියෙකු කැමරාවට හසුකරගෙන තිබේ..

අපේ තාත්තා ජනාධිපති...!!!මම ජනාධිපති තාත්තගේ පුතා...!!!

137 වැනි රාජකීය – ශාන්ත තෝමස් මහා ක‍්‍රිකට් තරගයේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන වේදිකාවට,

ජනාධිපති පුත් දහම් සිරිසේන  බලහත්කාරයෙන් කඩා වැදී ඇති බව වාර්තා වේ.
මෙම මහා ක‍්‍රිකට් තරගයේ ත්‍යාග ප‍්‍රදානෝත්සව වේදිකාවට සාම්ප‍්‍රදායිකව ඇරයුම් ලබන්නේ ප‍්‍රධාන ආරාධිත, අනුග‍්‍රාහක ආයතනයේ ප‍්‍රධානී, විදුහල් දෙකෙහි විදුහල්පතිවරුන් දෙදෙනා හා තරග සංවිධායක කමිටුවේ ප‍්‍රධානීන් පමණි.
 එහෙත් කිසිදු ඇරයුමකින් තොරව සහ මෙතෙක් පැවැති පෙර කී සම්ප‍්‍රදායට පටහැනිව රාජකීය ආදි ශිෂ්‍ය දහම් සිරිසේන  ත්‍යාග ප‍්‍රදානෝත්සව වේදිකාවට ගොඩවී ඇත. එයට තරග සංවිධායක කමිටු සාමාජිකයන් විරෝධය පල කරද්දී ‘‘හොඳයි පස්සේ බලාගමු, මම ජනාධිපතිගේ පුතා’’ යනුවෙන් පවසමින් වේදිකාවේ දකුණුපස පඩිපෙළින් බැස ගිය දහම් සිරිසේන යළි වම්පස පඩිපෙළින් වේදිකාවට ගොඩ වී ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.