ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, March 12, 2016

වල් පෙරේත වල් විදානේට හොඳ පිළිතුරක් දොඩම්පහල රුහුල හිමියන්ගෙන්...!!!වීඩියෝ සහිතයි

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති සරත් ෆොන්සේකා පසුගියදා පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රකාශය හරහා මුළු මහත් රටත් රණ විරුවනුත් පාවා දී ඇති බව දොඩම්පහල රුහුල හිමියෝ පවසති.වීඩියෝ සහිතයි

පිනා චාන්ස් ඵකෙන් පාර්ළිමේන්තු ගිය පැඩිෆීල්ඩ් වල් විදානේ රටම පාවාදෙන හැටි ...!!! වීඩියෝ සහිතයි

සුදු කොඩි චෝදනාව ගැන පරීක්‍ෂණ කල යුතුයි.. පරීක්‍ෂණවලට විදෙස් නිරීක්‍ෂකයන් උවමනායි..

 යුද හමුදාවට එල්ල වී ඇති සුදු කොඩි චෝදනාවද ඇතුළු චෝදනා ගැන පරීක්‍ෂණයක් උවමනා යයි ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා  නොහොත් වල් විදානේ පවසයි.එය හෙලි කිරීම සම්බන්ධයෙන් තමන්ද හිරේ දැමුවද එහි ඇත්ත නැත්ත ලෝකයා දැන ගත යුතු යයිද ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේය.

රන්ජන්ගේ තුට්ටු දෙකේ HIV රඟපෑම ...!!!

රන්ජන් රාමනායක හෙවත් one shot එක්තරා සමාජ පන්තියක් අතර ජනපි‍්‍රය නළුවෙකි. ඔහු තමන්ගේ මාමා

විජය කුමාරතුංග තරම් ජනපි‍්‍රය හෝ හොඳ නළුවෙක් නොවන බව රන්ජන්ම පිළිගන්නවා ඇත. විජය කුමාරතුංගේ සිහිනය වී තිබුණේ මානව හිතවාදී දේශපාලනඥයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන්නටය. ඔහුට එය නොහැකි විය. එහෙත් බෑණා මාමා පසු කොට පාර්ලිමේන්තුවට ගියේය. ඇමති කමක්ද ලබා ගත්තේය. රන්ජන් රාමනායක වු කලී තමන්ගේ ප‍්‍රතිරූපය පුම්බා ගන්නට අති දක්ෂයෙකි. ඒඩ්ස් පිළිබඳ කටකතාවක් නිසා පාසලක් අහිමි වි සිටින කුලියාපිටියේ දරුවා බලන්නට ඇමති රන්ජන් ගියේ ටි.වී කැමරා කණ්ඩායමක්ද සමගය. ඒ නිසා ඔහු කුලියාපිටියට යන විට චිත‍්‍රපටියක රූගත කිරීමකට මෙන් එළිමහන් දර්ශන තලය සුදානම් කොට තිබුණි.

බිග් මැච් සංස්කෘතියක්ද ...!!! රටේ සංස්කෘතියේ විනාශයක්ද ...!! රාජකීය විදුහලේ බිග් මැච් කෝලම [PHOTOS]

රටේ නම ගිය ප්‍රධානම පාසලක්වන රාජකීය විද්‍යාලයේ බිග් මැච් උණුසුම බොහෝ වර්ෂ වල පුවත් මවන්නේය. ඒවායින් බොහොමයක් අවිනීත හැසිරීම් පිළිබඳව වේ. බාලිකා විද්‍යාල වලට බලෙන් ඇතුළුවීම, බලෙන් මුදල් එකතු කිරීම, පහරදීම ආදිය මෙයින් ප්‍රමුඛ වේ. මෙවර එයට නව අංගයක් එක්කරමින් මහා මග කාන්තාවන්ගේ අනුරුප අවයව අත ගගා යමින් පහත වින්දනයක්, පහත් විනෝදයක් හෝ හුදෙක් කාන්තාව කෙලි බඩුවක් කරමින් සමස්ථ කාන්තා පරපුරටම නිගාවන ක්‍රියාවක නිරත වී තිබේ. එම විදුහලෙන්ම බිහිවූ ඉරාජ්ලා හද්ද පිටිසරෙන් පැමිණි නදීෂලත් එක්ක සිල් බිඳ ගනිද්දී මෙහෙම දේවල් නොවීමත් අරුමයක් විය හැක.[PHOTOS]

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.