ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 11, 2016

ලංකා කුඩු ඔස්තාර් දුමින්ද සිල්වා අධිකරණය හමුවේ වරද පිළි ගනී...!!!

2011 සිට 2014 දක්වා වත්කම් හෙළි නොකළැයි පවරා ඇති නඩු තුනකට අදාළව වරද පිළිගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද කොළඹ ප‍්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ප‍්‍රකාශ කර තිබෙනවා.
ඔහුගේ නීතීඥ අනූජ ප්‍රේමරත්න  විසිනුයි මේ සම්බන්ධයෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය වෙත දැනුම් දුන්නේ.මෙවැනි රාජකීය මිනීමරු  හොරෙකු දඩ මුදල් නොගෙවා නිදොස් කොට නිදහස් කිරීම අධිකරණයේ සාධාරණත්වය මෙයදැයි ජනතාව අසති.අඩුම ලෙසින් කිසිදු දඩ මුදලක් ගෙවීමට නියම උසාවියෙන් නියම කොට නැත.

උඩුවේ ලෝක හිමියන්ට ඇප

පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමයේ උඩුවේ ධම්මාලෝක හිමියනට දැඩි කොන්දේසි මත ඇප මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්  නියෝග කළේය.
රුපියල් ලක්ෂ 60 බැගින්වූ ශරීර ඇප තුනක් මත ඒ හිමියන් මුදාහරින ලෙසත් ඔවුන්ගේ පදිංචිය සනාථ කරන ලෙසත් සාක්කිකරුවනට බලපෑම් නොකරන ලෙසත් ධම්මාලෝක හිමියනට නියෝග කැර ඇත.

අළුත් පරපුර යැයි කියාගන්නා ගස් බළු බැල්ලියෝ සෙට් ඵක...!!!

නිදහස් චතුරශ්‍රය යනු ඓතිහාසික ස්මාරකයක් මිස අලුත් පරපුරේ කෙල්ලන්ට කොල්ලන්ට කල්ලතෝනින් මෙන් හැසිරෙන තැනක් නොවේ. සංස්කෘතිය, සදාචාරය සහ ඉතිහාසයෙන් ඔවුනට වැඩක් නැත. ප්‍රථමයෙන්ම ‘ගේමක්’ ඉල්ලූ තරුණිය ආරක්ෂක නිලධාරින්ගෙන් එදා ඇසුවේ ‘ගේ කපල්ස්’ ආවොත් කරන්නේ කුමක්ද කියාය. මොවුන් ඉල්ලන්නේ ඒ හිපි සංස්කෘතියයි. ඒ අස්සේ මෙවැනි සීනිබෝල ලව් කේස් එකකට සික්කෝ දෙදෙනෙක් සමඟ හැප්පීමට ආර්ථික විශේෂඥයෙකු ආණ්ඩුවේ ඇමතිවරයෙක් පැමිණීම හාස්‍යජනකය.

යුරෝප කමිටුවේ සිංහල භාෂාවට තැනක් නැත....!!! රටත් ,මව් භාෂාවත් අනතුරේ...!!!

මෛත්‍රී-රනිල් ඇතුලු මවුබිමේ බෙදුම්වාදීන් සහ ජාත්‍යන්තරය රටේ මහා ජාතිය හෙවත් සිංහල ජාතිය හකුලුවා දෙමළ බෙදුම්වාදීන් රටතුල ශක්තිමත් කිරිමට අවශ්‍ය නෛතීක බලය සමාජගත කිරිම සදහා කටයුතු කරමින් සිටින බව දැන් අනාවරණය වි තිබේ.
European Union ලංකාවේ ක්‍රියාත්මක කිරිමට යන ව්‍යාපෘතියක් සදහා බදවා ගැනිමට අයදුම්පත් කැදවමින් පලකර ඇති ප්‍රසිද්ධ දැන්විමක We look for යනුවෙන් බදවාගන්නගේ සුදුසුකම් දැක්විමේ සදහන් කර ඇත්තේ The Ability to Converse and write fluently in English and Tamil is essential and Sinhala is an advantage. යනුවෙනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.